රනිල්ගේ න්‍යායපත්‍රය

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ගේ න්‍යායපත්‍රය

    මහින්දගෙයි, රාජපක්ස පවුලෙ අයගෙයි, වීරවන්සලගෙ හොර වැඩ අල්ලන්න තාම බැරි උනේ ඇයි? උදාහරණයක් විදිහට මේ පින්තූරෙ තියෙන කෙහෙල් කොලේ බස් නැවතුමට ලක්ෂ 17.5k නාස්ති කලා කියන එක
    bana5.jpg

    මට නම් දැන් මේ යන පාර ටිකෙන් ටික පැහැදිලි වෙනවා. රනිල් හදන්නේ SLFP එක බෙදල කඩල තමන්ගෙ UNP බලය තහවුරු කරගන්න.

    10342988_1069691163048379_2292650458051685193_n.jpg

    උඹලට මොකද හිතෙන්නෙ? මහින්දගෙ හොරකම් අල්ලන්න හොරවෙන හේතු මොනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අල්ලන්ඩ හොර තියෙන්ඩ එපෑ පච කෙලල කෙලල බලේ අරගෙන දැන් ගලේ පහරපු බලල වගේ ඉන්නව. බලේ නැති කාලේ පාරම් බාපු කරුන කේපි පිල්ලෙ යාන් ඇල්ලුවද, තියෙනව කියපු ලැම්බොගිනි කො? ගොටගෙ මොරු ඉන්නව කියපු ගේකො? කුඩු චොදනා එලිපිට ඔප්පු වෙලා තියෙන කුඩු දුමිය ඇල්ලුවද????? ගස් බදින සිල්ව දැන් ආණ්ඩුවෙ, එතකොට සිල්වගෙ පුතා ගේනව කියපු මත්ද්‍රවය දැන් ගේන් නැද්ද??? එකි නොකි මෙකේ ටොන් පච වපුරපු යහපාලන පාන්ඩුව දැනටම කිච වෙලා ඉවරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අල්ලන්ඩ හොර තියෙන්ඩ එපෑ පච කෙලල කෙලල බලේ අරගෙන දැන් ගලේ පහරපු බලල වගේ ඉන්නව. බලේ නැති කාලේ පාරම් බාපු කරුන කේපි පිල්ලෙ යාන් ඇල්ලුවද, තියෙනව කියපු ලැම්බොගිනි කො? ගොටගෙ මොරු ඉන්නව කියපු ගේකො? කුඩු චොදනා එලිපිට ඔප්පු වෙලා තියෙන කුඩු දුමිය ඇල්ලුවද????? ගස් බදින සිල්ව දැන් ආණ්ඩුවෙ, එතකොට සිල්වගෙ පුතා ගේනව කියපු මත්ද්‍රවය දැන් ගේන් නැද්ද??? එකි නොකි මෙකේ ටොන් පච වපුරපු යහපාලන පාන්ඩුව දැනටම කිච වෙලා ඉවරයි.

    :confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    පල පල ඔට්ටුව ඉටු කරපන්....පද ෂෝ දන්නේ නැතුව :dull:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    රනිලව නම් ශුවර් කරන්න පුලුවන් එකෙක් නෙමෙයි. මේ පාර පාර්ලිමන්ට් එකකට ජෙප්පෝ ටිකක් යවා ගන්න පුලුවන් නම් ගොඩ. උන් විටරයි ටිකක් හරි ශුවර් කරන්න පුලුවන්. යුන්පි එකයි ශ්‍රී ලන්කා එකෙයි ලොකු වෙනසක් නෑ.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    අල්ලන්ඩ හොර තියෙන්ඩ එපෑ පච කෙලල කෙලල බලේ අරගෙන දැන් ගලේ පහරපු බලල වගේ ඉන්නව. බලේ නැති කාලේ පාරම් බාපු කරුන කේපි පිල්ලෙ යාන් ඇල්ලුවද, තියෙනව කියපු ලැම්බොගිනි කො? ගොටගෙ මොරු ඉන්නව කියපු ගේකො? කුඩු චොදනා එලිපිට ඔප්පු වෙලා තියෙන කුඩු දුමිය ඇල්ලුවද????? ගස් බදින සිල්ව දැන් ආණ්ඩුවෙ, එතකොට සිල්වගෙ පුතා ගේනව කියපු මත්ද්‍රවය දැන් ගේන් නැද්ද??? එකි නොකි මෙකේ ටොන් පච වපුරපු යහපාලන පාන්ඩුව දැනටම කිච වෙලා ඉවරයි.

    පල පල පොන්නයා ........!
    අනුන් ගැන කතා කරන්න කලින් තමන් දීපු එකම පොරොන්දුව රැකපන්.

    තොට විලි ලැජ්ජා නැද්ද යකෝ. ...! අනුන්ගේ accounts පාවිච්චි කරන්න.

    පොන්නයා .........!
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    :yes::yes::yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අල්ලන්ඩ හොර තියෙන්ඩ එපෑ පච කෙලල කෙලල බලේ අරගෙන දැන් ගලේ පහරපු බලල වගේ ඉන්නව. බලේ නැති කාලේ පාරම් බාපු කරුන කේපි පිල්ලෙ යාන් ඇල්ලුවද, තියෙනව කියපු ලැම්බොගිනි කො? ගොටගෙ මොරු ඉන්නව කියපු ගේකො? කුඩු චොදනා එලිපිට ඔප්පු වෙලා තියෙන කුඩු දුමිය ඇල්ලුවද????? ගස් බදින සිල්ව දැන් ආණ්ඩුවෙ, එතකොට සිල්වගෙ පුතා ගේනව කියපු මත්ද්‍රවය දැන් ගේන් නැද්ද??? එකි නොකි මෙකේ ටොන් පච වපුරපු යහපාලන පාන්ඩුව දැනටම කිච වෙලා ඉවරයි.

    හොරකම් තාම ඇල්ලුවෙ නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ හොරකම් නොකල කියල.

    මහින්ද - රනිල් ගිවිසුම වහා රටට හෙලි කරනු!
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රනිලව නම් ශුවර් කරන්න පුලුවන් එකෙක් නෙමෙයි. මේ පාර පාර්ලිමන්ට් එකකට ජෙප්පෝ ටිකක් යවා ගන්න පුලුවන් නම් ගොඩ. උන් විටරයි ටිකක් හරි ශුවර් කරන්න පුලුවන්. යුන්පි එකයි ශ්‍රී ලන්කා එකෙයි ලොකු වෙනසක් නෑ.

    රනිල් ලොක්ක මට පේන විදියට ජෙප්පො ටිකත් අල්ලල තියෙන්නෙ මට පේන විදියට උන් දැන් රතු කමිස විකුනල බතික් අඳින කාලෙ
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    අල්ලන්ඩ හොර තියෙන්ඩ එපෑ පච කෙලල කෙලල බලේ අරගෙන දැන් ගලේ පහරපු බලල වගේ ඉන්නව. බලේ නැති කාලේ පාරම් බාපු කරුන කේපි පිල්ලෙ යාන් ඇල්ලුවද, තියෙනව කියපු ලැම්බොගිනි කො? ගොටගෙ මොරු ඉන්නව කියපු ගේකො? කුඩු චොදනා එලිපිට ඔප්පු වෙලා තියෙන කුඩු දුමිය ඇල්ලුවද????? ගස් බදින සිල්ව දැන් ආණ්ඩුවෙ, එතකොට සිල්වගෙ පුතා ගේනව කියපු මත්ද්‍රවය දැන් ගේන් නැද්ද??? එකි නොකි මෙකේ ටොන් පච වපුරපු යහපාලන පාන්ඩුව දැනටම කිච වෙලා ඉවරයි.

    Ane pala wasso. Mee haraka magulak kiyawanna kalin tho deepu poronduwa itu karapan. Ko thoge ottuwa
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අල්ලන්ඩ හොර තියෙන්ඩ එපෑ පච කෙලල කෙලල බලේ අරගෙන දැන් ගලේ පහරපු බලල වගේ ඉන්නව. බලේ..............ද්ද??? එකි නොකි මෙකේ ටොන් පච වපුරපු යහපාලන පාන්ඩුව දැනටම කිච වෙලා ඉවරයි.

    Amasin kivva nam hari athi
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    පල පල පොන්නයා ........!
    අනුන් ගැන කතා කරන්න කලින් තමන් දීපු එකම පොරොන්දුව රැකපන්.

    තොට විලි ලැජ්ජා නැද්ද යකෝ. ...! අනුන්ගේ accounts පාවිච්චි කරන්න.

    පොන්නයා .........!

    වෙල් සෙඩ් බ්‍රෝ ..:lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අල්ලන්ඩ හොර තියෙන්ඩ එපෑ පච කෙලල කෙලල බලේ අරගෙන දැන් ගලේ පහරපු බලල වගේ ඉන්නව. බලේ නැති කාලේ පාරම් බාපු කරුන කේපි පිල්ලෙ යාන් ඇල්ලුවද, තියෙනව කියපු ලැම්බොගිනි කො? ගොටගෙ මොරු ඉන්නව කියපු ගේකො? කුඩු චොදනා එලිපිට ඔප්පු වෙලා තියෙන කුඩු දුමිය ඇල්ලුවද????? ගස් බදින සිල්ව දැන් ආණ්ඩුවෙ, එතකොට සිල්වගෙ පුතා ගේනව කියපු මත්ද්‍රවය දැන් ගේන් නැද්ද??? එකි නොකි මෙකේ ටොන් පච වපුරපු යහපාලන පාන්ඩුව දැනටම කිච වෙලා ඉවරයි.

    පල පල පොන්නයා ........!
    අනුන් ගැන කතා කරන්න කලින් තමන් දීපු එකම පොරොන්දුව රැකපන්.

    තොට විලි ලැජ්ජා නැද්ද යකෝ. ...! අනුන්ගේ accounts පාවිච්චි කරන්න.

    පොන්නයා .........!

    :rofl::rofl::rofl:

    පුක පලා ගන්නේ නැතුව අකවුන්ට් එකදිපන් erozan
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අල්ලන්ඩ හොර තියෙන්ඩ එපෑ පච කෙලල කෙලල බලේ අරගෙන දැන් ගලේ පහරපු බලල වගේ ඉන්නව. බලේ නැති කාලේ පාරම් බාපු කරුන කේපි පිල්ලෙ යාන් ඇල්ලුවද, තියෙනව කියපු ලැම්බොගිනි කො? ගොටගෙ මොරු ඉන්නව කියපු ගේකො? කුඩු චොදනා එලිපිට ඔප්පු වෙලා තියෙන කුඩු දුමිය ඇල්ලුවද????? ගස් බදින සිල්ව දැන් ආණ්ඩුවෙ, එතකොට සිල්වගෙ පුතා ගේනව කියපු මත්ද්‍රවය දැන් ගේන් නැද්ද??? එකි නොකි මෙකේ ටොන් පච වපුරපු යහපාලන පාන්ඩුව දැනටම කිච වෙලා ඉවරයි.
    :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ
    ශිරන්ති රනිල්ගේ නෑයෝ නේ.ඉතින් කොහොමද මහින්දව හිරේ දාන්නේ.අනික තමයි බොරුවට කැගැහුවට අල්ලන්න හොර නෑ.දැන් ඔය කෙහෙල කොලේ බස් නැවතුමේ මිනිස්සු වාඩි වෙලා ඉන්නේ නැද්ද?දියත උයනේ ඇවිදින්න මිනිස්සු යන්නේ නැද්ද?සල්ලි යටිමඩි ගහලා හරි මිනිස්සුන්ට දැනෙන දෙයක් කරේ මහින්ද විතරයි.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ශිරන්ති රනිල්ගේ නෑයෝ නේ.ඉතින් කොහොමද මහින්දව හිරේ දාන්නේ.අනික තමයි බොරුවට කැගැහුවට අල්ලන්න හොර නෑ.දැන් ඔය කෙහෙල කොලේ බස් නැවතුමේ මිනිස්සු වාඩි වෙලා ඉන්නේ නැද්ද?දියත උයනේ ඇවිදින්න මිනිස්සු යන්නේ නැද්ද?සල්ලි යටිමඩි ගහලා හරි මිනිස්සුන්ට දැනෙන දෙයක් කරේ මහින්ද විතරයි.

    යකෝ යටි මඩි ගහන්න ඒවා උගේ තාත්ත හම්බකරපුවද..අනික යටි මඩි ගහල රටේ දේවල් හදන්න මහින්දය ඕනෙද..උබල මාර විදියට බන් කතා කරන්නේ..කැපුවත් මහින්ද කියන මානසිකත්වේ ඉන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දැකපන්..තොගේ මහින්දය 3 වෙනි පාර අවනම් 2022 වෙද්දී බලාගන්න තිබ්බ ලංකාවට වෙන දේ..පාරවල් ටිකයි උස බිල්ඩින් ටිකක් එක්ක බඩගින්නේ මැරෙන්න යන හිගන්නො ටිකකුයි රජ පවූලකුයි උන්ගේ පස්ස ලොවන දිල්වාලෙලා වගේ ගොබ්බයො ටිකකුයි විතරක් එදාට ඉතුරු වෙයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වීරවන්සලගෙ හොර වැඩ අල්ලන්න තාම බැරි උනේ ඇයි? උදාහරණයක් විදිහට මේ පින්තූරෙ තියෙන කෙහෙල් කොලේ බස් නැවතුමට ලක්ෂ 17.5k නාස්ති කලා කියන එක
    bana5.jpg

    [/SIZE]

    ඇ බ්න් වීරවoශ ලක්ශ 17 වියදම් කරල හදවපු බස් නැවතුම, ඒක අදත් තියෙන්ව මිනිස්සු ප්‍රයෝජනයක් ගන්නව,ඒක හොරකමක් නම්.... උබේ රනිල, රෝසිට රෙන්ඩ, ලක්ශ් 57ක් වියදම් කරල අලුත්වැඩියාකරපු කක්කුස්සිය වැටෙන්නෙ මොන ගනේටද ???

    විමල් හදාපු බස් නැවතුමට බුරාගෙන පනින උබ, රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් වියදම් කරල වද රනිල් හදාපු කක්කුස්සිය ගැන මීක් නෑ නේද...:lol::lol::lol::lol::lol:
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22

    ආ බයියො ටික එයි මරාගෙ පුක් ෂෝදනය කරන්න. හොර මරාට රට ආයෙ දෙමු. ඌට මේක ලියලම දෙමු. ඊට පස්සෙ බැරියෑ මේ ඉන්දියව යට තියන සූප්පු කොරපු අඹ ඇටේ වගේ එක චීනෙන් එල්ලන්න සාටකෙන් ගැටගහල