මෙහෙමනේ බන් අපිටත් කුණුහරුප කියන්න පුලුවන්, ඌට වඩා මම දන්නවා හොදට. නමුත් එහෙම කියලා අරූව ඇඩ්මින්ට report කරොත් ,එතකොට ඌව විතරක් බෑන් කරන එක සාධාරණ නෑ, ඒක නිසා උබලා කුණුහරුප ගහන්න එපා, ඌට ඕන තරම් ගහන්න දීපල්ලා.
සක්කිලියො "අම්මා" කියන වචනයට පරිබව කරන්න එපා..උබෙ අම්මා උනත් කාගෙ හරි අම්ම කෙනෙක් උනත් "අම්මා" කියන වචනයට හරි වටිනාකමක් දිපන්...

උබ තට්ටු දෙකක ගෙයක් හදනව කියන්නෙ උබේ ගෙදර පහල තට්ටුවේ ඉඩ ප්‍රමානයට සමාන තවත් ඉඩ ප්‍රමානයක් ගත්ත කියන එක.උදාහරනයකට ගත්තොත් උබ ලඟ තියෙනව පර්චස් 10 ක ඉඩමක්.හැබැයි උබ හදන ගෙදර වර්ගඵලය ගත්තොත් පර්චස් 15ක් තියෙනව. සාමාන්‍යයෙන් පර්චස් එකක ප්‍රමානයට ස්ලැබ් එකක් දාන්න ගියොත් රුපියල් 190,000 අවම මුදලක් වියදම් වෙනව.උබේ ඉඩමෙ පර්චස් එකක මිල 190,000 කට වඩා අඩුයි නම් තට්ටු දෙකක ගෙයක් හදන එක මෝඩ වැඩක්.මොකද ඒ වියදම් කරන මුදලින් තව පර්චස් කීපයක් අරගෙන ගානක් ඉතුරු කරගන්න පුලුවන්.ඉඩමෙ පර්චස් එකක මිල 200,000 කට වදා වැඩිනම් තට්ටු දෙකක ගෙදරකට ගියාට කමක් නෑ.කොහොම වෙතත් ජීවත් වෙන්න වඩා පහසු තනි තට්ටුවේ ගෙදරක.මුව බෑන් කලෙ නෑත්නම් හෙට ඉදලා මම මෙකට එන්නෙ නෑ...![]()
මේකේ නරක වචන කියන්න එපා සහෝ ,මේකේ පොඩි ළමයි ඉන්නවා ,ගැබිණි මාතා වරුන් ඉන්නවා උබේ නරක වචන වලට කොල්ලො හිටන් බඩ වෙනවාමමත් කුණුහරුපයක් ගහන්නද?![]()

පොඩ්ඩක් මගේ අම්මගෙන් අහපන්. ඒ බැල්ලි කියයි.![]()

උබ දකින්නේ සහෝ පිටින් පේන දේ විතරයි. මෙතන සුචරිත ගොඩක් උන් මගේ user cp එකේ මට අමතන විදියට ඉතා අලංකාරයි.![]()
හෙළයෙක්;18016793 said:පව් බන් උබලට උගෙ දුක තේරෙන්නෙ නෑනෙ, බලපන් උගෙ අතීතය ඌ සෑම කමෙන්ට් එකකම හංගල එළියට දානව. අපි පොඩ්ඩක් ඌ ගැන හිතුවොත් ඒව එළියට ගන්න පුළුවන්.![]()
අපි ඒ සහෝගේ සැඟවුණු වේදනාව එලියට ගන්න ඕනේ
Sandaru Kalhara එළකිරියේ rules කඩලා තියෙන්නේ, ඔක්කොම ටික ඌව report කරන්න, ඌ නිකම්ම බෑන්. case close එතකොට.

Sandaru Kalhara එළකිරියේ rules කඩලා තියෙන්නේ, ඔක්කොම ටික ඌව report කරන්න, ඌ නිකම්ම බෑන්. case close එතකොට.


මම හිතන්නෙ හෙට වෙනකොට වැඩ හම්බ වෙයි අසරණයට.අන්න ඒක තමයි සහෝ මමත් කියන්නේඅපි ඒ සහෝගේ සැඟවුණු වේදනාව එලියට ගන්න ඕනේ
![]()



ela ubawa ignore list ekata dammaමේවගේ කාලකන්නි එක්ක වාද කරන්න උබලට පිස්සුද බන්. ඉග්නොර් ලිස්ට් එකට දාපන්



ඉතින් උඹ අහල අපිටත් කියපන් සහෝ![]()
