කුහකයා_වැඩ_පටන්ගනි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
දැන් කොතනදීද හරියටම ජනතාව ඇන්දුවේ??? :yes::yes::yes: දැන් කියපන්කො...
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට කොලුවෝ දැන් මේ රටේ බලය තියෙන්නේ උඹ කියපු සක්කිලි අතේ නෙවෙයිද???:lol::lol::lol::lol:

    මහින්දගේ පොන්න වැඩ දැක්කට පස්සේ රනිල් හොඳයි . රනිල්ගේ දේශපාලන මත මොනව වුනත් මම ඒවට විරුද්ද වුනත් උගේ එක දේකට ගරු කරනවා. රනිල් කියන්නේ ඇත්ත කියන එකෙක් චන්ද ලක්ෂ ගණන් අඩු වුනත්, මහින්ද වගේ පොන්න වැඩ කරල අන්තිම මොහොතෙත් ජනතාව අන්දලා චන්ද ගොඩ වැඩි කරගන්න එකෙක් නෙවෙයි. මම රනිලට කොහොම බැන්නත් ඔය වෙනසට ගරු කරනවා

    අනිත් මචෝ මමත් ඔය නොවැම්බර අන්තිම වෙනකන් මහිනද වෙනුවෙන් මේකේ කතා කරඔඋ එකෙක්, හැබයි කවදා මිනිහා පල්ලෙහා කතාව කිව්වද එදා මගේ මතය වෙනස් වුනා

    ඔය කතාවෙන්ම තෙරෙන්නේ නැද්ද බන් පොරගේ හැටි ,පොර හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයෝ කියලා නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් කොතනදීද හරියටම ජනතාව ඇන්දුවේ??? :yes::yes::yes: දැන් කියපන්කො...

    පල්ලෙහා රූපේ පාට කණ්නාඩිය ගලවල දාල බලපන් , කරන්න හදපු ඇන්දිල්ල හොඳින්ම තේරේවි
    b5d1e9794b459f016a0f6a706700b48c.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මහින්දගේ පොන්න වැඩ දැක්කට පස්සේ රනිල් හොඳයි . රනිල්ගේ දේශපාලන මත මොනව වුනත් මම ඒවට විරුද්ද වුනත් උගේ එක දේකට ගරු කරනවා. රනිල් කියන්නේ ඇත්ත කියන එකෙක් චන්ද ලක්ෂ ගණන් අඩු වුනත්, මහින්ද වගේ පොන්න වැඩ කරල අන්තිම මොහොතෙත් ජනතාව අන්දලා චන්ද ගොඩ වැඩි කරගන්න එකෙක් නෙවෙයි. මම රනිලට කොහොම බැන්නත් ඔය වෙනසට ගරු කරනවා

    අනිත් මචෝ මමත් ඔය නොවැම්බර අන්තිම වෙනකන් මහිනද වෙනුවෙන් මේකේ කතා කරඔඋ එකෙක්, හැබයි කවදා මිනිහා පල්ලෙහා කතාව කිව්වද එදා මගේ මතය වෙනස් වුනා

    ඔය කතාවෙන්ම තෙරෙන්නේ නැද්ද බන් පොරගේ හැටි ,පොර හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයෝ කියලා නේ
    මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න බෑ... පුලුවන්නම් කෙටියෙන් කියපන් මේ වීඩියෝ එකේ අන්තර් ගතය...:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න බෑ... පුලුවන්නම් කෙටියෙන් කියපන් මේ වීඩියෝ එකේ අන්තර් ගතය...:yes:

    මහින්ද කෙලින්ම කියනවා.

    ගියපු අයට කල දසාවකුත් නෑ ආපු අයට නම් හොඳ කලදසාවක් තියෙනවා
    හැබැයි මම එකක් කියනවා ඔය ගියපු අය කරපු දේවල් වල ෆයිල් මගේ ලඟ තියෙනවා , ඒ ගොල්ලො කරපු දේවල් වල වතගොත තියෙනවා (කරපු හොරකම් වල ෆයිල් )........

    මහින්ද නොකියා කියන්නේ මොකද්ද , මට සහය දෙනව නම් ඕන තරම් හොරකම් කරපල්ලා ජනතාව ගිනාට අන්දලා උන්ගේ සල්ලි ගසා කාපල්ලා. මට සහය දෙනකන් උඹලට නිදහසේ ඕන හොරකම් කරගන්න ඉඩ දෙනවා. හැබැයි මට විරුද්ද වුනොත් එච්චරයි. මම උඹල කරඔඋ හොරකම් වල ෆයිල් අදිනවා
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න බෑ... පුලුවන්නම් කෙටියෙන් කියපන් මේ වීඩියෝ එකේ අන්තර් ගතය...:yes:
    :lol::lol::lol:
    ඇයි සහෝදරයා අමාරුද බලන්න?
    පොඩි වීඩියෝ එකක්. බලන්න. හරි ෂෝක්. මාත් බැලුවා.
    :D
    ෆයිල් තියනවා කියන්නේ. :P
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද කෙලින්ම කියනවා.

    ගියපු අයට කල දසාවකුත් නෑ ආපු අයට නම් හොඳ කලදසාවක් තියෙනවා
    හැබැයි මම එකක් කියනවා ඔය ගියපු අය කරපු දේවල් වල ෆයිල් මගේ ලඟ තියෙනවා , ඒ ගොල්ලො කරපු දේවල් වල වතගොත තියෙනවා (කරපු හොරකම් වල ෆයිල් )........

    මහින්ද නොකියා කියන්නේ මොකද්ද , මට සහය දෙනව නම් ඕන තරම් හොරකම් කරපල්ලා ජනතාව ගිනාට අන්දලා උන්ගේ සල්ලි ගසා කාපල්ලා. මට සහය දෙනකන් උඹලට නිදහසේ ඕන හොරකම් කරගන්න ඉඩ දෙනවා. හැබැයි මට විරුද්ද වුනොත් එච්චරයි. මම උඹල කරඔඋ හොරකම් වල ෆයිල් අදිනවා

    ආපු ගමන් රවියයි, රනිල්ගෙ නෑයයි ගහපු මිලි1000 ෆයිල් එක කා ගාවද දන්නේ නෑ නේද? අඩුම ගානෙ රවිය කලින් අහපුවගෙ ෆයිල් එක? අහ් මේ එතකොට රාජිතගෙ නැව් ෆයිල් එක? ඒව මිසින් ද?:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol:
    ඇයි සහෝදරයා අමාරුද බලන්න?
    පොඩි වීඩියෝ එකක්. බලන්න. හරි ෂෝක්. මාත් බැලුවා.
    :D
    ෆයිල් තියනවා කියන්නේ. :P

    ඔය ෆයිල් කතාව නිසා අනිවා රටේම චන්ද වලින් අඩුම තරමේ ලක්ෂ 3ක් අනිවා අනිත් පැත්තට හැරෙන්න ඇති. ඔක්කොම මං වගේ පාවෙන චන්ද . ඔය කතාව කිව්වේ නැත්තන් සමහර විට ලොක්ක දිනලත් ඇති.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආපු ගමන් රවියයි, රනිල්ගෙ නෑයයි ගහපු මිලි1000 ෆයිල් එක කා ගාවද දන්නේ නෑ නේද? අඩුම ගානෙ රවිය කලින් අහපුවගෙ ෆයිල් එක? අහ් මේ එතකොට රාජිතගෙ නැව් ෆයිල් එක? ඒව මිසින් ද?:lol:

    ඒවත් වැරදියි. කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. අඩුම තරමේ ආණ්ඩුව ජනතා විරොධයට කන් දීලා අර්ජුන්ව අනිවාර්‍ය නිවාඩු යැව්වා. මහින්ද කොරයිද ඕකවත් ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    කස්ටිය බයවෙලා තියෙන තරම... වෙනද පැරදුන අපේක්ශකයෙක් චන්දෙට එනකොට දිනපු උන් උව උඩින් පිලිගන්නෙ. අද පැරදුන එකාට එන්න එපා කියලා දහ අතේ වදිනව....... කවුද දිනුම් කවුද පැරදුන් කියල හිතාගන්න පුලුවනිනෙ..

    මහින්ද පඹයට බය නම් යකෝ මෛත්‍රීයා ඡන්දෙ ඉල්ලනවයැ.. මෛත්‍රිය ඡන්දෙත් ඉල්ලුව.. ඉල්ලල දිනුව.. ඔය මහින්ද කියන්නේ හෙන ලොකු පොරක් කියල උබල වගේ බයියො හිතන් හිටියට ඇත්තම දේ ඒක නෙවේ බන්. :lol: ටිකක් මොලේ පාවිච්චි කරල කල්පනා කරල බලපන් දැන් මහින්ද කියන්නේ නමක් විතරයි බන් :lol:

    මහින්දය වෙනමම ඉල්ලන් එනවනම් අම්මප මම දෙනව කෙලින්ම නිදහස් පක්ෂෙට. (අපි මෛත්‍රියට ඡන්දෙ දුන්නට UNP කියන්නේ චොර පක්ෂයක් කියල දන්නව. මහින්දයට නම් ඡන්දෙ දෙන්නැ කීයටවත් ) :lol:
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    ඔය ෆයිල් කතාව නිසා අනිවා රටේම චන්ද වලින් අඩුම තරමේ ලක්ෂ 3ක් අනිවා අනිත් පැත්තට හැරෙන්න ඇති. ඔක්කොම මං වගේ පාවෙන චන්ද . ඔය කතාව කිව්වේ නැත්තන් සමහර විට ලොක්ක දිනලත් ඇති.

    ow tikak aththa.eeta passe eka niwaradi karannath mr sahenna wehesak gaththa.fonseka kalawadda kiwwa wage.kageth killota wala hunu tika tika atha.eth api balanna one dan rate thathwaya ha anagathaya sandaha ganna kriyamarga buddimathwa.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ආපු ගමන් රවියයි, රනිල්ගෙ නෑයයි ගහපු මිලි1000 ෆයිල් එක කා ගාවද දන්නේ නෑ නේද? අඩුම ගානෙ රවිය කලින් අහපුවගෙ ෆයිල් එක? අහ් මේ එතකොට රාජිතගෙ නැව් ෆයිල් එක? ඒව මිසින් ද?:lol:
    සම්පූර්ණ වැරදි. ලොකු වැරෑද්දක්. අපි එකඟයි.වැරදි කාරයා මොකා උනත් දඬුවම් දෙන්න ඕනි.:yes:

    අර වීඩියෝ එකේ මහින්ද කියන කතාව ගැන මොකද කියන්නේ බන්??:D
    හරිද? වැරදිද?

    දෙගොල්ලොම එකම දේශපාලනයක් කරනවනම් ඇතුලට ආපු අයට හොඳ කලදසාවකුයි එලියට ගියපු අයට හොඳ නැති කලදසාවකුයි යන්නේ කොහොමද බන්?:eek:

    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.:D
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ඔය ෆයිල් කතාව නිසා අනිවා රටේම චන්ද වලින් අඩුම තරමේ ලක්ෂ 3ක් අනිවා අනිත් පැත්තට හැරෙන්න ඇති. ඔක්කොම මං වගේ පාවෙන චන්ද . ඔය කතාව කිව්වේ නැත්තන් සමහර විට ලොක්ක දිනලත් ඇති.
    ඒක ඇත්ත.
    සල්මාන් ඛාන් පින් අතේ වැඩක් කරන්න ලංකාවට ආපුවහම ඒකටත් ඔලුව දාන්න ගියනේ, මිනිස්සු මෙහෙ ගංවතුරෙ ස්විම් කරද්දි.
    :dull:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Mahinda_rajapaksa_defeat_lanka_AP_650.jpg

    :shocked: :shocked: :shocked:
    මෛත්‍රීපාල සිරිසේන නේද මේ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා ඉන්නෙ :P :P :P
    මේකද අපි යහපාලනෙන් බලාපොරොත්තු වුනේ :P :P :P

    :lol::lol: