ඹ්නෙම Phone එකක් Root කරන්න.
කිරියේ වැසියනි.. Root කිරීම උදෙසා අම්බ ගේමක් දෙන උන් වෙනුවෙන් පිදෙන දානමය පිංකමකි....
Root කරනව කියන්නෙ මොකක්ද. ඒකෙන් මොකද වෙන්නෙ කියල කියන්න යන් නෑ. කරන විදිය තමයි කියන්න හදන්නෙ
ගනිල්ල Android කට්ට. දැන් මුලින්ම USB Debug ON කරගන්න ඹ්නෙ. මෙන්න තියනව OS කීපයක USB Debug ON කරගන්නා වූ ආකාරය.
හොදයි. මෙතනින් ගනිල්ල ROOTING SOFTWARE එක.

http://soft.mgyun.com/files/product...286464/iRoot_1.7.9.10454_cid1005_7337ba1e.exe
Installa කරපල්ල.
දැන් Software එක Open කරල Phone එක ගහපන් PC එකට.
දැන් Phone එකට අදාල ABD ඇතුලු Drivers ටිකක් Download වෙයි.

ROOT කියන බොත්තම එබුවම රූට් වෙලා රීස්ටාර්ට් වෙයි.
මේ ලින්ක් එකෙන් Supper user app එක අරගෙන Phone එකට install කරලගන්න
http://www.mediafire.com/download/6hum393jrg5p1q6/Root_SuperSU.zip
දැන් ඹබ නිදහස් ගොවියෙක්

අල වගේනම් බලපන් මේක

Last edited: