ඹ්නෙම Phone එකක් Root කරන්න.

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ඹ්නෙම Phone එකක් Root කරන්න.

    කිරියේ වැසියනි.. Root කිරීම උදෙසා අම්බ ගේමක් දෙන උන් වෙනුවෙන් පිදෙන දානමය පිංකමකි....

    Root.jpg


    Root කරනව කියන්නෙ මොකක්ද. ඒකෙන් මොකද වෙන්නෙ කියල කියන්න යන් නෑ. කරන විදිය තමයි කියන්න හදන්නෙ

    ගනිල්ල Android කට්ට. දැන් මුලින්ම USB Debug ON කරගන්න ඹ්නෙ. මෙන්න තියනව OS කීපයක USB Debug ON කරගන්නා වූ ආකාරය.


    enable-usb-debugging-22.jpg


    700px-USBdebugSetttingAnd4.jpg


    dbgsettings.png



    usb-debugging-on-android-4-2.png


    debogage_Jelly_Bean_2_4_2_4_2_2.png


    debogage_Ice_Cream_Sandwich_Jelly_Bean_1_4_0_4.png



    හොදයි. මෙතනින් ගනිල්ල ROOTING SOFTWARE එක. :yes::yes:

    http://soft.mgyun.com/files/product...286464/iRoot_1.7.9.10454_cid1005_7337ba1e.exe

    Installa කරපල්ල. :D

    දැන් Software එක Open කරල Phone එක ගහපන් PC එකට.:D

    දැන් Phone එකට අදාල ABD ඇතුලු Drivers ටිකක් Download වෙයි.:yes::yes:

    ROOT කියන බොත්තම එබුවම රූට් වෙලා රීස්ටාර්ට් වෙයි. ;)

    මේ ලින්ක් එකෙන් Supper user app එක අරගෙන Phone එකට install කරලගන්න
    :confused:

    http://www.mediafire.com/download/6hum393jrg5p1q6/Root_SuperSU.zip

    දැන් ඹබ නිදහස් ගොවියෙක් :yes::yes::yes:

    අල වගේනම් බලපන් මේක
    :angry::angry::angry::angry:

     
    Last edited:

    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    machan,
    i have rooted my galaxy 10.1 2014 edition and i want to re-root it.
    i tried several times and failed.
    please let know that how to re-root it completely.
    thanx in advanced.