යහපාලනය සමරන පොයියන්...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යහපාලනය සමරන පොයියන්...

19 වන සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වී ඇත්තේ මෛත්‍රීපාල තම විධායක බලය දිගටම රැකගැනීමට බව ජවිපෙන් චෝදනා වෙනවා. ඒ අනුව මේ වන විට මෛත්‍රීපාල - ජවිපෙ - එජාප අතර තුන් කොන් ගැටුමක් ඇති වී තිබෙනවා. දැන් සිදුවෙලා තියෙන්නේ ලක්ෂ 62 කේ නායකයින් එකිනෙක හපා කා ගන්න එක.
උන්ට සමගි වෙන්න ඕන කම තිබුණත් යහපාලනය ඉල්ලන, හොරු ඇල්ලුවද කියල අහන පොයියන් ඉදිරියේ එකිනෙකාට චෝදනාකරගැනීම හැර වෙන විසඳුමක් උන්ට නෑ.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී සිරිසේනගේ ලක්ෂ 62 ක ඡන්ද ටික එජාපයට ලක්ෂ 35 යි, ජවිපෙට ලක්ෂ 5 යි, SLFP ලක්ෂ 8 යි + හෙළ උරුමට ලක්ෂ 1, දෙමළ සංධානෙට ලක්ෂ 8 යි, මුස්ලීම් කොන්ග්‍රසයට ලක්ෂ 5 යි, යි ආදී වශයෙන් සීසීකඩ යාවි.
යම් විදිහකින් මහින්ද මහතා ශ්‍රීලනිප නායකත්වයේ හිටියානම් ඔය තුන් හතර ගොල්ලොම එකතු වෙලා එම චෝදනාව එල්ල කරන්නේ මහින්ද මහතාටයි.
මහින්ද මහතා ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීපාලට දුන්න එක ගැන කණගාටු වෙන අයට දැන් තේරෙනවානේ ඒක කොච්චර විචක්ෂණ තීරණයක්ද කියලා.
පක්ෂය කුමක් වුණත් ලක්ෂ 58 ටේ මිනිස්සු ඡන්දේ දෙන්නේ "මහින්ද" ඉන්න පක්ෂයට යි.

11083734_377736595743249_1526112301511902696_o.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත යහපාලන බැල්ලියො අද උන් උන්ම කාකොටා ගන්නව,ඔහොමම යන් චන්දෙ එනකන්.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මොන පක්ෂයෙන් ඉල්ලුවත් මහින්ද දිනුම් බන්,හිටOටය් පොනිලටය් තියෙන්නේ බල තන්හාව විතරය්
     
    • Like
    Reactions: erozan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ane me hitu thama dina 100 giyeth ne................ danatama horu godariyak alluwa.. dan rate kudu ne. ethanol ne. wancha ne. dushana ne.......... kotinma kewoth ratak ne wage wenna weda korala tiyenne
     
    • Like
    Reactions: gayan009

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane me hitu thama dina 100 giyeth ne................ danatama horu godariyak alluwa.. dan rate kudu ne. ethanol ne. wancha ne. dushana ne.......... kotinma kewoth ratak ne wage wenna weda korala tiyenne
    දින 55 ට බිලියන 1000ක් ගැහුව සක්කිලි රැල, මහ බැoකුවත් මහ දවල් මoකොල්ල කෑව පොනිලල එකතුවෙලා, කියුවෙනම් කොහොමද රටේ ආර්තිකේ හදන්ඩ පුලුවන් unp එකට විතරයි කියල,පේනවනෙ හපු හැටි බිලියන 1000ක් හොරා කාල දැන් පඩි ගෙවා ගන්ඩත් සල්ලි නැ.:angry::angry::angry:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    දින 55 ට බිලියන 1000ක් ගැහුව සක්කිලි රැල, මහ බැoකුවත් මහ දවල් මoකොල්ල කෑව පොනිලල එකතුවෙලා, කියුවෙනම් කොහොමද රටේ ආර්තිකේ හදන්ඩ පුලුවන් unp එකට විතරයි කියල,පේනවනෙ හපු හැටි බිලියන 1000ක් හොරා කාල දැන් පඩි ගෙවා ගන්ඩත් සල්ලි නැ.:angry::angry::angry:

    awulak ne... koththamalli wala gaana adukalane...:D:D:D
     
    • Like
    Reactions: erozan

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටට අහිමි කර... අපේ කමට යලි පණ පොවනා...පණ ඇති මිනිහෙක්!!!!:yes:
    සුභ අනාගතයක්....
     
    • Like
    Reactions: erozan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    දින 55 ට බිලියන 1000ක් ගැහුව සක්කිලි රැල, මහ බැoකුවත් මහ දවල් මoකොල්ල කෑව පොනිලල එකතුවෙලා, කියුවෙනම් කොහොමද රටේ ආර්තිකේ හදන්ඩ පුලුවන් unp එකට විතරයි කියල,පේනවනෙ හපු හැටි බිලියන 1000ක් හොරා කාල දැන් පඩි ගෙවා ගන්ඩත් සල්ලි නැ.:angry::angry::angry:

    ade paw ban........ dan arayata diarrhea walata beheth denna wenawa ......

    parliament ekath gada wela tiyenne
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    රටට අහිමි කර... අපේ කමට යලි පණ පොවනා...පණ ඇති මිනිහෙක්!!!!:yes:
    සුභ අනාගතයක්....

    oka newe ban...
    haye haye thati karakam........
    rath una thetiye roti puchcham.......
    onna ohom rym wenne
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    oka newe ban...
    haye haye thati karakam........
    rath una thetiye roti puchcham.......
    onna ohom rym wenne
    :rofl::rofl::rofl::rofl:
    ටෝයියනි ලෝල්ලනි මඩ ගහපන්....
    රත් උන තැටියේ රොටි පුච්චම්...//
    1...2...3....4...
    කොටියට ඕනා නැගිටින යුගයක්....
    එකාට ඕනා මෛත්‍රී යුගයක්....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    :rofl::rofl::rofl::rofl:
    ටෝයියනි ලෝල්ලනි මඩ ගහපන්....
    රත් උන තැටියේ රොටි පුච්චම්...//
    1...2...3....4...
    කොටියට ඕනා නැගිටින යුගයක්....
    එකාට ඕනා මෛත්‍රී යුගයක්....

    oh yeee
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක හදපු එකා නම් මෙලෝ සසරක් දන්නා එකෙක් නෙමේ

    නිකුත් කරන්න අවසර ඉල්ලා ලැබුනේ නැත්තේ බන්ඩාගාර බිල්පත් වල සීමාව වැඩි කරන්න
    එකට පාර්ලිමේන්තුවේ අවසර ඕනා
    එක දැන් වෙන තැනකින් ගනී ,,

    2 මේකේ තියෙන්නේ ණයකර කියලා ,

    ණයකර නිකුත් කරන්නේ සාමාගම් ,

    3 දැන් අනිවා epf එකෙනුයි etf එකෙනුයි ගනී එකෙනුත් පාඩුව මහජනතාවට

    4 මේ පාඩුව ගණනය කරන්නේ බැදුම් කරයක් කියන්නේ මොකද්ද වත් දන්නේ නැති කෙනෙක්

    කණගාටුයි හසන්ත ,

    අඩු ගානේ මේක හදපු කෙනා එක වත් නිවැරදි කරන්න
     
    පලයන් ටොයියො යන්ඩ පඩි ගෙවා ගන්ඩත් සල්ලි නැ ඔය මේ රෙද්දක් කියනව.:angry::angry::angry: යහපාලන පාණ්ඩුවෙ කැබිනට ඇමතිලම කියනව බිලියන 1000ක් පොනිල මග බැන්කුවෙන් පිල්ලි ගැහුව කියල උබ කියනව නැ කියල නිකන් වසල වෙන්ඩ එපා බන්,
     
    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    බඩගොස්තරේ අඩුකරනවට ජන්දෙ දීපු එවුන් කාලා කාලා ...රිවුවාම..රටට ඉතිරිවෙන්නෙ
    කක්කාගොඩවල් විතරයි
     
    • Like
    Reactions: shanefarcry