EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
හෙන්රි එල් මහත්තයා දිනමවමු

3301537851_70268aab5d.jpg

 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් අවා. මාත් බනින්න හදලා ඒ කෝල් කරලා බැන්නත් මටනේ බන් පාඩු එහෙම හිතලා කෝල් කලේ නැහැ

    යන්නේ නෑ බං අවුරුද්දට දාන ඒවා හැමදාම සෙන්ඩින් ෆේල් වෙනවා සමහර ඒවා. දැන් රිප්ලයි දැම්මම ආයේ ෆේල් වෙච්ච ඒවට ආයේ මුන් මැසේජ් එවනවා දැන් ද තොට අවුරුදු කියලා ලොල්. :D:rofl:
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    mama wasi pilata hoyiya sangamaye.. mata rep 750+ dunoth mama denawa mage manapaya oyata..

    api dan rawaren na issara wage deshapalana porondu walata..
    rate chanda kramayatah mehema karanda one..


    attachment.php


    thawa podi illemak thiyanawa.. mata chamali2009 kiyana girl ekka private chat ekak one... :love:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එල මරිසි ටිකක් උනා බං.. දාන්න විදියක් නැහැනේ.. ත්‍රෙඩ් එක යට යනවා අවුරුදු උත්සව නිසා.. ඒ නිසා පස්සේ හෙමින් දැන්නම්...
    මෙතෙන්ට ආවේ පොඩි ෆන් එකක් ගන්න බං.. දෙපැත්තේම ඉන්නේ යාලුවෝ... මොනවා කරන්නද ඉතින් අවුරුද්දටම එක පාරයිනේ..:yes::yes:

    ela ela hemita dapan umbane ape marisi king.:D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පුංචි එක් ජන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව දැන සිටියාද..

    attachment.php
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    KPZ ට වොට් කරන එවුන්ට රෙප් දෙන්න මමත් සෙට් වෙන්නද? මගේ රෙප් power එක ඊයේ ඉඳන් 8යි! :lol:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔබගේ මනාපය මට ලබා දී, මාගේ මනාප 3ක් ඔබ ලබා ගන්න.. හැකි ඉක්මනින් අමතන්න.. ප්‍රමාදය පසු තැවීමට හේතු වේ...!!:love:


     
    Status
    Not open for further replies.