මේකද මනුස්සකම ??

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකද උඹල බලාපොරෙත්තු වෙන මනුස්සකම

    සිරාවටම හිනා යනව බන්..
    මම මෙතන කරපු කොමෙන්ට් එක වැරදි ද මන්ද
    අයියෝ සල්ලි
    සීන් එක මේකයි.. ඇති තරම් රෙප් කපන්න. ඒත් තරහ හිතේ තියාගන්න එපා බන්.. මේ ගේම් එකෙන් පස්සේ අයියල මල්ලිල වගේ ෆිට් එකේ ඉමු.. තරහ ඉවර වෙනකල් තව රෙප් කපන්න..


    2w4z1pk.jpg
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේකද උඹල බලාපොරෙත්තු වෙන මනුස්සකම

    සිරාවටම හිනා යනව බන්..
    මම මෙතන කරපු කොමෙන්ට් එක වැරදි ද මන්ද
    අයියෝ සල්ලි
    සීන් එක මේකයි.. ඇති තරම් රෙප් කපන්න. ඒත් තරහ හිතේ තියාගන්න එපා බන්.. මේ ගේම් එකෙන් පස්සේ අයියල මල්ලිල වගේ ෆිට් එකේ ඉමු.. තරහ ඉවර වෙනකල් තව රෙප් කපන්න..


    2w4z1pk.jpg

    menna thaweesha ge rep.. dan okada manusskama? ubalage kauruhari ekek kapala thiyenne..eth meka?

    MyCgNAp.png
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙන්රි මොකක්ද මේ කොමසාරිස්ලව සල්ලිවලට ගත්ත කතාව වහෙන් ඔරෝ නැතුව කෙලින් කියපන්කො උඹනේ ලීඩර්
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මොකද්ද උට්ටෝ මේ ළිද ළග සංගමයේ වගේ මරාගන්නේ...අපිටත් කියල මරාගනියවූ...ආතල් එකක් සෙට් උනෙත් නෑ අවුරුද්ද දවස් වල...
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හෙන්රි මොකක්ද මේ කොමසාරිස්ලව සල්ලිවලට ගත්ත කතාව වහෙන් ඔරෝ නැතුව කෙලින් කියපන්කො උඹනේ ලීඩර්

    Radioactive තමයි මැතිවරන කොමසාරිස්.
    ලිංගික අල්ලස් දීල වගේ... හපොයි :angry::angry::angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකද්ද බන් මේ සිද්දිය? :D
    අපි පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ම ඉන්නවා මේකේ එවුන් වලි දා ගන්න! :sorry:

    he hee :D (+8)