මගෙත් එකපාරක් ඩබල් කපල තිබ්බා...කම්ප්ලේන් කරාට පස්සෙ ඒකටම දාන්නම් කිව්වonline chat එක දැන් වැඩ නැද්ද කොහෙදමට ඩයලොග් එපා උනා බන් අද
නෙට් බිල් එක ඔන්ලයින් ගෙව්වා.ඒත් බිල් එක අඩුවෙලා නෑකස්ටමර් සර්විස් කතාකලාහම රෙෆරන්ස් නම්බර් එකක් අහනවා
.
ඊටපස්සේ කාඩ් සෙන්ටර් කතාකරලා නම්බර් එක ඉල්ලගෙන කම්පේලේන් එකක් දැම්මා.
පැය 48k ඇතුලත බිල අඩුවෙයිලු.උන් කතාකරන්නේ අපේ වැරැද්ද වගේ
P.S-ජිවිතේට ඩයලොග් බිල් ඔන්ලයින් ගෙවන්න එපා![]()


මට ඩයලොග් එපා උනා බන් අද
.
.
.උන් කතාකරන්නේ අපේ වැරැද්ද වගේ


.


