අපි දත් කිඹුලගේ ටූත්පේස්ට් දන්සැලට යමුකො

amaz

Banned
Apr 10, 2009
889
94
0
දොස්තර මහතාගෙන් දැන ගැනීමට වැදගත් දෙයක් ඇත...

මා හොදින් දත් මදින ,ඉතා හොද දත් පෙලක් හිමි අයෙක්...

නමුත් මෑතක සිට පුරුද්දක් වශයෙන් දත් අතරට නූලක් දමා පිටතට ඇදීම සිදු කිරීමට පුරුදුවී සිටී...(සමහර film වල මෙය කරන බව දැක ඇත) මෙය අවශ්යතාවයට වඩා ඇබ්බැහි වීමකි...

මෙහි අහිතකර ප්‍රතිපල තිබේද?
සහ මේ සදහාම නිර්මානය කල නූල් ebay හී ඇත..

http://www.ebay.com/sch/i.html?_odk...read.TRS0&_nkw=tooth+cleaning+thread&_sacat=0

පිලිතුරක් ලබාදෙන සේක්වා...:D:D:D:D
oya ponnayagen oka ahanna oanada? gihin ganin dental floss ekak.lankave ona pharmacy ekaka tiyenava.
 
sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93

    ane hukanno... mama ugen ahuwe u danna deyak...eaka mama kohewath gihin ahaganna one nane...:frown: yako mewage forum tiyenne thopi wage fake ponnayonta athal ganna neme..... kale nasti nokara wadagath wadak karapan yako .... anika mama mehema ekak ahuwahama ubata tiyena puke amaruwa mokadda?? u dannawanam kiyayi nattam nikan idiy....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දොස්තර මහතාගෙන් දැන ගැනීමට වැදගත් දෙයක් ඇත...

    මා හොදින් දත් මදින ,ඉතා හොද දත් පෙලක් හිමි අයෙක්...

    නමුත් මෑතක සිට පුරුද්දක් වශයෙන් දත් අතරට නූලක් දමා පිටතට ඇදීම සිදු කිරීමට පුරුදුවී සිටී...(සමහර film වල මෙය කරන බව දැක ඇත) මෙය අවශ්යතාවයට වඩා ඇබ්බැහි වීමකි...

    මෙහි අහිතකර ප්‍රතිපල තිබේද?
    සහ මේ සදහාම නිර්මානය කල නූල් ebay හී ඇත..

    http://www.ebay.com/sch/i.html?_odk...read.TRS0&_nkw=tooth+cleaning+thread&_sacat=0

    පිලිතුරක් ලබාදෙන සේක්වා...:D:D:D:D
    ඩෙන්ටල් ෆ්ලොස් එක භාවිතා කිරීම නිර්දේශ කරනු ලබන්නේ දත් අතර ඉතා ම කුඩා හිදැස් පවතින අයට වන අතර, එය ද අතිශය පාලනයකින් යුක්තව භාවිතා කරල යුතුය. තදින් ෆ්ලොස් එක විදුරුමස පැත්තට තෙරපීමෙන් විදුරුමස පහලට යාම සිදුවී දත් මුල නිරාවරණය වී (gingival ressetion) දත් හිරිවැටීම වැනි නැති ප්‍රශ්න ඇති විය හැකිය.
    වඩාත් හොද ක්‍රමවේදය වන්නේ ඉතා ම හොදින් දත් මැදීමයි. ඔබේ දත් දෙපල හොද නම්, මේ ක්‍රියාව අනවශ්‍ය එකක් බව මාගේ දැනීමයි.

    ඔබට වැඩිදුර කියැවීමට.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1126292

    ප.ලි.
    සේක්වා යනුවෙන් ඇමතීම කරන්නේ අතිශය ගරු කටයුතු පූජ්‍ය පක්ෂයේ අයවළුන්ට හෝ ආගමික ශාස්තෘවරුන් හට/දෙවියන් හට යම් අයැදීමක් කරන අවස්ථාවල බැවින්, එසේ නොවන මාහට එසේ යෙදීම අප විශ්වාස කරන ශුද්ධ වූ අයවළුන් හට කරන අගෞරවයක් ලෙස දකිමි. ඔබ යහපත් එළකිරියෙක් නම් ඔය කිසිදු ගරු වදනක් නොමැතිව “මේක කියපං මචං“ යයි යම් දෙයක් ඇසීම මා හට පෞද්ගලිකව කරන ගෞරවයක් ලෙස සළකමි!
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ane hukanno... mama ugen ahuwe u danna deyak...eaka mama kohewath gihin ahaganna one nane...:frown: yako mewage forum tiyenne thopi wage fake ponnayonta athal ganna neme..... kale nasti nokara wadagath wadak karapan yako .... anika mama mehema ekak ahuwahama ubata tiyena puke amaruwa mokadda?? u dannawanam kiyayi nattam nikan idiy....

    ithin ponsiyo mama thota answer eka dunne. kisi prashnayak naha dental floss ekak use karapan.dental floss kiyanne noolak tamai.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ane hukanno... mama ugen ahuwe u danna deyak...eaka mama kohewath gihin ahaganna one nane...:frown: yako mewage forum tiyenne thopi wage fake ponnayonta athal ganna neme..... kale nasti nokara wadagath wadak karapan yako .... anika mama mehema ekak ahuwahama ubata tiyena puke amaruwa mokadda?? u dannawanam kiyayi nattam nikan idiy....

    :rolleyes::yes::yes: අම්සියගේ හෙන ඉරිසියාවක් තියෙන්නේ දතා එක්ක. රේප් ++
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඩෙන්ටල් ෆ්ලොස් එක භාවිතා කිරීම නිර්දේශ කරනු ලබන්නේ දත් අතර ඉතා ම කුඩා හිදැස් පවතින අයට වන අතර, එය ද අතිශය පාලනයකින් යුක්තව භාවිතා කරල යුතුය. තදින් ෆ්ලොස් එක විදුරුමස පැත්තට තෙරපීමෙන් විදුරුමස පහලට යාම සිදුවී දත් මුල නිරාවරණය වී (gingival ressetion) දත් හිරිවැටීම වැනි නැති ප්‍රශ්න ඇති විය හැකිය.
    වඩාත් හොද ක්‍රමවේදය වන්නේ ඉතා ම හොදින් දත් මැදීමයි. ඔබේ දත් දෙපල හොද නම්, මේ ක්‍රියාව අනවශ්‍ය එකක් බව මාගේ දැනීමයි.

    ඔබට වැඩිදුර කියැවීමට.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1126292

    ප.ලි.
    සේක්වා යනුවෙන් ඇමතීම කරන්නේ අතිශය ගරු කටයුතු පූජ්‍ය පක්ෂයේ අයවළුන්ට හෝ ආගමික ශාස්තෘවරුන් හට/දෙවියන් හට යම් අයැදීමක් කරන අවස්ථාවල බැවින්, එසේ නොවන මාහට එසේ යෙදීම අප විශ්වාස කරන ශුද්ධ වූ අයවළුන් හට කරන අගෞරවයක් ලෙස දකිමි. ඔබ යහපත් එළකිරියෙක් නම් ඔය කිසිදු ගරු වදනක් නොමැතිව “මේක කියපං මචං“ යයි යම් දෙයක් ඇසීම මා හට පෞද්ගලිකව කරන ගෞරවයක් ලෙස සළකමි!

    තැන්කූ මචං :P
     
    මචං මේක කරහම දත් ඈත් වෙන සීන් එකක් තියෙනවද?
     
    බලපන් මම කීව ඩෙන්ටල් ෆ්ලොස් එක තමයි මූත් කියන්නේ.නූලක් දාන්න පුලුවන්නම් දත් දෙක අතර නූල දාලා ෆ්ලොස් කරපන්.නූලක් දාන්න ගැප් එකක් නැත්නම් නූල දාන්න බෑ.කැඩෙනවා.දතා මම කීව එක අහගෙන ඉඳලා ටිකක් වෙනස් කරලා කියනවා.ඒකෙන්ම තේරෙනවා හොර දත් දොස්තර කෙනෙක් කියලා.මම හිතුවේ මූ වෙන එකක් කියයි කියලා
    :rofl:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මචං මේක කරහම දත් ඈත් වෙන සීන් එකක් තියෙනවද?

    නෑ එහෙම වෙන්නේ නෑ,දත් ගැලෙව්වම නම් දත් ඈත් වෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මේක කරහම දත් ඈත් වෙන සීන් එකක් තියෙනවද?
    ඔව්......
    ඒ නිසයි ඔබට මේක අනවශ්‍ය බව කීවේ......
    ඩෙන්ටල් ෆ්ලොස් හදන්නේ ඉතාම සිහින් නූල් ගනනක් සමාන්තරව ඇද තනි නූලක් නිමැවීමෙන්. ඒ නිසා දත් අතර හිදැස් නැති වුනත් එය අදාල හිදැස්සට ඇඩැප්ට් වෙලා දත් අතරට යනවා. කාලයක් මෙසේ දත් අතරින් තද කිරීම දත් අතර හිදැස් ඇති වීමට හේතුවිය හැකියි.
     
    Last edited:
    • Like
    Reactions: sandun999

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔකේ එහෙනම් උබල දිගටම ඇර ගනිල්ල..ඔන්න අපි ගියා..තෑන්ක්ස් වේවා ඔක්කෝටම..:yes::yes::yes:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ඔව්......
    ඒ නිසයි ඔබට මේක අනවශ්‍ය බව කීවේ......

    There is no proof yet that flossing increases inter-dental space.
    Flossing is recommended to clean the inter-dental area which is difficult to clean with a regular brush, inter-dental area is one of the hot spots for caries development due to difficulty in access and struck food.
    Also, flossing is supposed to improve the Gingival health by massaging and stimulating
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    dath kimbula is a quack.He is not a qualified dentist.please do not try to get advice from him.

    මාලබේ වටේ පිටේ හැම එකාම උගාවට එන්නේ උ කොලිෆයිඩ් නැති මුකුත් දන්නේ නැති නිසාද??:rofl: යකෝ අනිත් තැන්වලට වඩා ටිකක් ගනත් වැඩි උගේ. දොස්තර චෝර නම් ලෙඩ්ඩු එන්නේ නැහැනේ:P. උබේ අර පොටෝ එක ගහපු එකට කියපන් ඇවිල්ලම බලන්න කියල:yes:

    :rofl: