එකක් ඉදිමිලා උදවු කරපල්ල

Getapolos

Banned
May 14, 2015
105
22
0
එකක් ඉදිමිලා උදවු කරපල්ල

මචංල මේක විහිලුවකට ගන්න එපා දැන් දවස් තුනක විතර ඉඳල මගේ දකුනු පැත්තෙ වෘශන කෝශෙ ඉදිමිලා ජොකා අඳින්නත් බැහැ . රතුපාට වෙලා හම ඇදිල හරියට තෙල් ගාල වගේ මට මේ ඉදිමුම බස්සගන්න බෙහෙතක් කියපල්ල මචන්... ලොකු පිනක්.
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ඔවට අත් බෙහෙත් කරලා වැඩේ දෙල් කරගන්න එපා කොල්ලො ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්
    :dull:
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    ඔවට අත් බෙහෙත් කරලා වැඩේ දෙල් කරගන්න එපා කොල්ලො ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්
    :dull:

    ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න ඕන ඒත් පෙන්නන්න ලැජ්ජයි මචන් වෘශන දෙකක් කියල පේන්නෙ නැහැ දැන් පේන්නෙ එකයි ටොම්ම සයිස්
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං හිතුවා වෙනදා කතා කරන ගැටපොලොස් කියලා! :rolleyes:
    බැලින්නං උගෙන් රිද්ද ගත්ත වහලෙක් ගේ fake එකක්! :lol:
    අනේ පවු! :sorry:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න ඕන ඒත් පෙන්නන්න ලැජ්ජයි මචන් වෘශන දෙකක් කියල පේන්නෙ නැහැ දැන් පේන්නෙ එකයි ටොම්ම සයිස්
    දොස්තරලා ඔව ගනන් ගන්නෙ නැ බන් ඔක ඇතුලෙන් එන ලෙඩක් නම් මුලදිම බෙහෙතක් කරන එක හොදයි උබ එක එක ජාති උලලා ඔක දෙල් කර ගන්න එපා
    :angry:
     
    මචංල මේක විහිලුවකට ගන්න එපා දැන් දවස් තුනක විතර ඉඳල මගේ දකුනු පැත්තෙ වෘශන කෝශෙ ඉදිමිලා ජොකා අඳින්නත් බැහැ . රතුපාට වෙලා හම ඇදිල හරියට තෙල් ගාල වගේ මට මේ ඉදිමුම බස්සගන්න බෙහෙතක් කියපල්ල මචන්... ලොකු පිනක්.

    :( :(
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    puluwannan gihin pera teaching hospital ekaka nathara weyan ..ethakota campus eke medicine karana kali ehema awith aiya tikak balamuda kiyala ata deka atha gala balanwa,,sirawatama...
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    ඊයෙ රෑ සර්වියට් එකක් තෙමල ඔතගෙන හිටියෙ ඒක මාර රස්නෙයි මචන් රෑට ඉදිමෙනව වැඩියි.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අතේ ගහපං පැය බාගෙන් පැය බාගෙට. කැරි හිරවෙලා ඇට දෙකේ ඒකයි ඔය.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අතේ ගහපං පැය බාගෙන් පැය බාගෙට. කැරි හිරවෙලා ඇට දෙකේ ඒකයි ඔය.

    Meka newei ban mekata rathu wenne na pain eka witharai. Matath ohoma wela doc langata giyama balala kewwe.