එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:lol:

අලි‍යා වගේ ඉබ්බගේ ඇඟට පැනපු එකවත් මතක නැද්ද........:lol:
ලාවට සූටි මතකයක් තියනවා,
කව්රුහරි කැ ගැහුව ඇද කඩන් නැතුව බිමට බැහැපන් කියලා :lol:
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ක්ලික් කලොත් ප්ලේ වනවා.. මං මේ දීපු එකාව හොයන්නේ ආයේ ඌට දෙන්න රෙප් :cool:

    :lol:
    කවුද දන්නෑ බන්.......මටත් එවල තිබ්බා......:eek:


    දේෂමාන්‍ය kra



    :dull: මම තමයි.. එක කලේ.. මව රේප් කරපල්ලා.....
     
    • Like
    Reactions: kra and Ereshaz77

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට එපා වෙලා ඕයි මේ මගුල් ජොබ් එක........අයින් වෙන්න දෙන්නෙත් නෑ......මරාගෙන වැඩ ගන්නවා ඉවරෙකුත් නෑ........:sorry:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    You must spread some Reputation around before giving it to Ereshaz77 again lu :oo: :sorry: ...




    picture.php
    picture.php
    picture.php
    ඔක්කොටම දුන්න තඩි gif 1ක් එක්ක, බූ..යා... :cool:....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    You must spread some Reputation around before giving it to Ereshaz77 again lu :oo: :sorry: ...




    picture.php
    picture.php
    picture.php
    ඔක්කොටම දුන්න තඩි gif 1ක් එක්ක, බූ..යා... :cool:....
    පින්තූරේ හරියට දාපන් අනාතයා.......:lol:

    reputation_pos.gif
    එලකිරි Night Club XI... 06-04-2015 11:27 AM හූ... හූ.... රැවටුන නෙහ් :dull: මම නෙමේ එක කලේ :P ....
    QUOTE]
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    You must spread some Reputation around before giving it to Ereshaz77 again lu :oo: :sorry: ...




    picture.php
    picture.php
    picture.php
    ඔක්කොටම දුන්න තඩි gif 1ක් එක්ක, බූ..යා... :cool:....

    උදේන්ම ලිදේ ද මන්දා :rofl:

    හූ... හූ.... රැවටුන නෙහ් :dull: මම නෙමේ එක කලේ :P ....
    URL]
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රාජ්‍ය අංශයේ ප්ලේස් එකකටවත් සෙට් වෙන්න බැලුවේ නැද්ද :oo:
    රාජ්‍ය අංශයට යන්න හිතෙන්නේ නෑ බන්......පින්බත් කකා ඉන්න ජොබ් වලට මං කැමති නෑ......:sorry:

    අනික ලංකාවේ රාජ්‍ය අංශයේ ජොබ් කියන්නේ තනිකරම අවුල් ජාලයක්.......:baffled:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    උදේන්ම ලිදේ ද මන්දා :rofl:

    හූ... හූ.... රැවටුන නෙහ් :dull: මම නෙමේ එක කලේ :P .... [URL]http://www.elakiri.com/forum/picture.php[/URL][/QUOTE]

    [QUOTE="Rex921, post: 18447888, member: 140454"]පින්තූරේ හරියට දාපන් අනාතයා.......:lol:[/QUOTE]

    :eek:? pic 1 හරියට දැම්ම බන් :sorry:...



    [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2027&pictureid=12093

    next time.. JUST wait ..
    [/CENTER]
     
    Status
    Not open for further replies.