PART 2-ගෑස් ඒජන්සි එකක් පටන් ගන්නේ කොහොමද?

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    PART 2-ගෑස් ඒජන්සි එකක් පටන් ගන්නේ කොහොමද?

    එළකිරි කොල්ලො ටිකගෙන් තවත් පොඩි සප් එකක් අවශ්‍ය කරනවා.;)

    මේකත් ඉතින් ගෑස් ගැන තමයි.:cool:

    product.jpg

    කලින් දාපු Thread එකට වැදගත් ප්‍රතිචාර හා සුභ පැතුම් ටිකක් ලැබුනා, ඒ සියල්ලටම ගොඩාක් ස්තුතී.:D:D

    කලින් එක

    මට අවශ්‍ය වෙලා තියෙනවා, සාමාන්‍ය ගෙදරක කොච්චර කල් ගෑස් සිලින්ඩර් එකක් පාවිච්චි වෙනවද කියල දැන ගන්න.

    කලින් වතාවේ වගේ අපේ එළකිරි කොල්ලො ටික මට මේකට HELP කරයි කියලා හිතනවා,:yes::yes::yes:

    මම දන්නවා ගොඩක් අයට මේ ගැන අවබෝධයක් නැතුව ඇති,:eek::eek: ඒ නිසා ගෙදර අම්මගෙන් හො තාත්තාගෙන් පොඩ්ඩක් අහලා බලන්න.

    සැ:‍යු, මෙහි සාමන්‍ය ගෑස් සිලින්ඩරයක් යනු, 12.5 KG සිලින්ඩරය වේ.

    product-gascylinder_01.png


    එහෙනම් සියල්ලටම තෙරුවන් සරණයි!


     
    Last edited: