වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

Feb 3, 2014
860
125
0
වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

උඹලා කාගේ හරි වෙඩින් එක අයි. ටී. එන්. එකේ සජීවීව
ලංකාවටම පෙන්නගන්න
ඕනනම් කියපල්ලා.....
පැය හතරක්ම ඇඩ් මොකුත් නැතුව
රුපියල් 792,540/-
(පැය 4 වෙන් කරගන්නා සැමට ජිප්සීස් සංගීතය නොමිලේ)

රිදුන අයට රිදුනාවේ..
කපපු අය කපපුවාවේ..
මට ගානක්වත් නෑ..
:lol:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව් ඉතිං බ්‍රිතාන්‍යයෙ රජ කුමාරය බඳින වැඩට නොගිහින් නිවාඩු දාල මඟුල බලන උන් ඉන්න රටේ ඔය වගේ දේවල් මාධ්‍යය වලිං කරන එකෙත් ඒ හැටි පුදුමයක් නෑ :lol: :lol:
බලපු අයට රිදෙයි.. :baffled: :baffled:
 
Feb 3, 2014
860
125
0
kumna payannak da terenne na
යාළුවා.. ඔයාට පුළුවන් ඔයාගේ විවාහ උත්සවය එහෙමත් නැත්තම් මංගල දිනය ලංකාවටම සජීවීව පෙන්නන්න අවස්ථාවක් අරන් දෙන්න. කවුරු හරි මේ මස 3 ඇතුලත විවාහ වෙන්න plan කරන ඉන්නවනම් ITN එක හරහා අවස්ථාවක් අරන් දෙන්න පුළුවන්.. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. :)
 
3rd_Eye

ITN එක එච්චරටම බංකලොත් වෙලාද බන්:sorry::sorry: මේ කොහෙවත් ඉන්න උන්ගේ වෙඩින් පෙන්නලා සල්ලි හොයන්න තරම්.
 
Feb 3, 2014
860
125
0
ITN එක එච්චරටම බංකලොත් වෙලාද බන්:sorry::sorry: මේ කොහෙවත් ඉන්න උන්ගේ වෙඩින් පෙන්නලා සල්ලි හොයන්න තරම්.

අලුත් සින් එකක් බන්.. :) වෙඩින් විතරක් නෙවෙයි ඕනම උත්සවයක් කවර් කරන්න පුළුවන්

හෙළයෙක්;18721756 said:
පැය හතර මොනව පෙන්නුවත් ඔය ගානද?;)

අසභ්‍ය දේවල්නම් පෙන්නන්න බෑ යාළුවා.;) හැබැයි උඹට උනත් තනියම දේශනයක් පවත්වන්න පුළුවන්.. කරන්න තියෙන්න බොහොම සුළු දෙයයි...අවශ්‍ය දවසට දවස් තුනකට කලින් 792,540/- ක් ගෙවලා වෙන්කරගන්න විතරයි.:)
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,664
    100,948
    113
    අලුත් සින් එකක් බන්.. :) වෙඩින් විතරක් නෙවෙයි ඕනම උත්සවයක් කවර් කරන්න පුළුවන්

    අසභ්‍ය දේවල්නම් පෙන්නන්න බෑ යාළුවා.;) හැබැයි උඹට උනත් තනියම දේශනයක් පවත්වන්න පුළුවන්.. කරන්න තියෙන්න බොහොම සුළු දෙයයි...අවශ්‍ය දවසට දවස් තුනකට කලින් 792,540/- ක් ගෙවලා වෙන්කරගන්න විතරයි.:)
    අසභ්‍ය මොකුත් නෑ. මට මේ සින්දුව පැය හතරම පෙන්නනයි ඕනි.:lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹලා කාගේ හරි වෙඩින් එක අයි. ටී. එන්. එකේ සජීවීව
    ලංකාවටම පෙන්නගන්න
    ඕනනම් කියපල්ලා.....
    පැය හතරක්ම ඇඩ් මොකුත් නැතුව
    රුපියල් 792,540/-
    (පැය 4 වෙන් කරගන්නා සැමට ජිප්සීස් සංගීතය නොමිලේ)

    රිදුන අයට රිදුනාවේ..
    කපපු අය කපපුවාවේ..
    මට ගානක්වත් නෑ..
    :lol:

    ඩිස්කවුන්ට් නැද්ද බන්?:(
     
    Feb 3, 2014
    860
    125
    0
    හෙළයෙක්;18721822 said:
    අසභ්‍ය මොකුත් නෑ. මට මේ සින්දුව පැය හතරම පෙන්නනයි ඕනි.:lol::lol::lol:
    :lol: ඕක උනත් පෙන්නන්න පුළුවන්.. හැබැයි ඉතින් ඕක හරි මුසල පාටයි.:)
     
    Feb 3, 2014
    860
    125
    0
    රඹා;18721861 said:
    ඩිස්කවුන්ට් නැද්ද බන්?:(
    80% ඩිස්කවුන්ට් එකකුත් එක්ක තමයි ඔය ගාණට දෙන්නේ.. මේක ගොඩක් ලාභයි මචන්:) කවුරුහරි ඉන්නවනම් කියන්න.:)
     
    Feb 3, 2014
    860
    125
    0
    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 09:48 PM -----
    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 09:16 PM oooonna kepuwa ehenam hahapura kiyala

    මොන චැනල් එකටද රිදුනේ?:shocked::shocked:
     
    Last edited: