මහින්දගේ ලක්ශ 58 ස්තීරයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහින්දගේ ලක්ශ 58 ස්තීරයි

අපි -:):):):)
** මහින්ද හොරා හොරා කීවා -
ඒත් මහින්ද පාක්ශිකයෝ බැදිම්කර සුද්දේ ගැන කියලා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ -:)
** මහින්ද ජාතිවාදියා කියලා කීවා
ඒත් මහින්ද පාක්ශිකයෝ අපි එක්ක ඉන්න අස්ද සාලි - බදුර්දීන් - වගේ ජාතිවදියො පෙන්නලා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ:)
** මහින්දගෙන් යුද ජයග්‍රහනේ අයින් කරන්න හැදුව
ඒත් මහින්ද පාක්ශිකයෝ ඒක පිලිගත්තේ නෑ රනිල් කොටියාට උදව් කලා රට බෙදුවා කිය කියා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ.:)
**මහින්ද කරපු වියාපෘති නවත්වලා ඒවා වැඩක් නෑ කියලා පෙන්නුවා.
ඒත් මහින්ද පාක්ශිකයෝ ඒක නිසා රටේ සන්වර්ධනේ ඇනහිටියා කියලා යහපාලනේටම බැනලා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ.:)
** සුදු වැන් වලින් මිනිස්සු මැරුවා- නිදහස් මාද්ය වාරනය කලා කියලා කීවා
ඒත් මහින්ද පාක්ශිකයෝ රනිල් පාර්ලිමේන්තුවේ මද්යට කරපු තර්ජනයි ,ෆේස් බුක් එකේ පොටො දාලා අතඩoගුවට ගත්තු පොඩි එකා අල්ලන් මාද්ය නිදහස නවත්වන්න යනවා කියලා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ .:)
අන්තිමට
මහින්ද උගේම එකෙක්ට ගහන්න ගියා කීයලා කියන්න ගියා -
** ඒත් මහින්ද පාක්ශිකයෝ ඒකෙන් මහින්ද පිරිමියෙක් කියලා කීවා මිසක් වෙන්ස් උනේ නෑ.
දැන් බැලුවහම මහිදගේ චන්ද වෙන්ස් වෙන්න කිසිම දෙයක් වෙලා නෑ -:)
----------------------------------------------------------------------------------------
ඒ කියන්න මහින්දගේ ලක්ශ 58 ස්තීරයි.
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
මහින්ද පාක්ශිකයන් යනු මහින්දගේ ඕනෑම වරදක් පිලි ගනිමින් මහින්දටම මනාපය දෙන කොටසක් බව මේ වනවිට පෙනී යයි.
ගතවූ මාස 7 තුල ඔවුනට අත් විදින්නට වූ යහපාලන කල් කිරියවන් වල නරක මිස හොදක් දැක්කේ නැත.
මේ නිසා ඔවුනට තවත් යහපාලනය එපා වී මහින්ද ඕනෑ වී තිබේ .
මේ අනුව සලකා බලන විට මහින්දගේ ලක්ශ 58 චන්ද පදනමෙන් වෙනත් පක්ශයට යන කොටසක්ද නැත,
එසේනම් මෙවර මහින්ද ඔහුගේ ගියවර මහින්ද පාක්ශිකයන්ගේ ලක්ශ 58 ක් නැවත්ත හිමි කරගන්නවා නියතය.
 
Last edited:
  • Like
Reactions: dd nalin
Feb 3, 2014
860
125
0
මහින්ද පාක්ශිකයන් යනු මහින්දගේ ඕනෑම වරදක් පිලි ගනිමින් මහින්දටම මනාපය දෙන කොටසක් බව මේ වනවිට පෙනී යයි.
ගතවූ මාස 7 තුල ඔවුනට අත් විදින්නට වූ යහපාලන කල් කිරියවන් වල නරක මිස හොදක් දැක්කේ නැත.
මේ නිසා ඔවුනට තවත් යහපාලනය එපා වී මහින්ද ඕනෑ වී තිබේ .
මේ අනුව සලකා බලන විට මහින්දගේ ලක්ශ 58 චන්ද පදනමෙන් වෙනත් පක්ශයට යන කොටසක්ද නැත,
එසේනම් මෙවර මහින්ද ඔහුගේ ගියවර මහින්ද පාක්ශිකයන්ගේ ලක්ශ 58 ක් නැවත්ත හිමි කරගන්නවා නියතය.

:)
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    attachment.php
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද පාක්ශිකයන් යනු මහින්දගේ ඕනෑම වරදක් පිලි ගනිමින් මහින්දටම මනාපය දෙන කොටසක් බව මේ වනවිට පෙනී යයි.
    ගතවූ මාස 7 තුල ඔවුනට අත් විදින්නට වූ යහපාලන කල් කිරියවන් වල නරක මිස හොදක් දැක්කේ නැත.
    මේ නිසා ඔවුනට තවත් යහපාලනය එපා වී මහින්ද ඕනෑ වී තිබේ .
    මේ අනුව සලකා බලන විට මහින්දගේ ලක්ශ 58 චන්ද පදනමෙන් වෙනත් පක්ශයට යන කොටසක්ද නැත,
    එසේනම් මෙවර මහින්ද ඔහුගේ ගියවර මහින්ද පාක්ශිකයන්ගේ ලක්ශ 58 ක් නැවත්ත හිමි කරගන්නවා නියතය.

    මහිදගේ චන්ද වෙන්ස් වෙන්න කිසිම දෙයක් වෙලා නෑ -:)
    :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    අන්තිමට
    ** මහින්ද මේ පාර දන්සල් දාල බඩු බෙදන්නේ නෑ කිව්වා.
    එතකොට මහින්ද පාක්ෂිකයෝ අම්මට හුඩු එහෙමද එහෙනම් මගේ චන්දෙ ඕකට නෑ කියල චන්දෙ වෙනස් කරා. :)
    -------------------------------------------------------------------
    ඒ කියන්නේ මහින්දගේ ලක්ෂ 50ක් ඉවරයි.
     
    • Like
    Reactions: U-tag

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අන්තිමට
    ** මහින්ද මේ පාර දන්සල් දාල බඩු බෙදන්නේ නෑ කිව්වා.
    එතකොට මහින්ද පාක්ෂිකයෝ අම්මට හුඩු එහෙමද එහෙනම් මගේ චන්දෙ ඕකට නෑ කියල චන්දෙ වෙනස් කරා. :)
    -------------------------------------------------------------------
    ඒ කියන්නේ මහින්දගේ ලක්ෂ 50ක් ඉවරයි.
    එතකොට උඹ කියන විදිහට... ලක්ෂ 50 ක් මිනිස්සු මහින්දට ජන්දේ දීලා තියෙන්නේ මහින්ද බදු බෙදුව නිසා.. අරුම පුදුම ටොයි තියරියක් නේ.. අනේ මහත්තයෝ... එතකොට ලක්ෂ 62 k මහින්දට ජන්දේ නොදුන්නේ?:shocked:
    දෙමළ මිනිහ මහින්දට දුන්නේ නැත්තේ මහින්ද උන්ට බදු බෙදුවේ නැති නිසාද?:lol: නැගෙනහිර මුස්ලිම් උන් මහින්දට ජන්දේ දුන්නේනත්තේ මහින්ද උන්ට බඩු බෙදුවේ නැති නිසාද?:lol: කොළ අලි සහ රතු අලි මහින්දට ජන්දය නොදුන්නේ මහින්ද උන්ට බඩු බෙදුවේ නැති නිසාද? :lol: අනේ මහත්තයෝ උඹේ හිතටම තට්ටු කරලා බලහං..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපි ඇත්ත කතා කරමු

    2000 ජනපතිවරණය චන්ද්‍රිකා දිනනවා. එත් 2001 මහා මැතිවරණය රනිල් දිනනවා . කවදාවත් චන්ද එකම විදිහට තියෙන්නේ නැහැ. මහින්දට දුන්න චන්ද මේ පාර රනිල්ට හැරෙනවා වගේම මයිත්රීට දුන්න චන්ද මයිත්රීටත් හැරෙනවා. කව්රු මොන සමීක්ෂණය කලත් අන්තිම ප්‍රතිපල එනකල් අපිට මුකුත් කියන්න බැහැ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අන්තිමට
    ** මහින්ද මේ පාර දන්සල් දාල බඩු බෙදන්නේ නෑ කිව්වා.
    එතකොට මහින්ද පාක්ෂිකයෝ අම්මට හුඩු එහෙමද එහෙනම් මගේ චන්දෙ ඕකට නෑ කියල චන්දෙ වෙනස් කරා. :)
    -------------------------------------------------------------------
    ඒ කියන්නේ මහින්දගේ ලක්ෂ 50ක් ඉවරයි.

    araliya gaha medure dansala ne kiwwama, ithin 8th denne ne kiwwa:lol:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    X nam pudgalayek saha Y nam pudgalayek chandekata idiripath wenawa... X ta kamati 2nek innawa Y ta kamati 2nek innawa... X kerenne Y ge waradi hoya hoya Y ta madagahanawa.... eth ara Y ta kamati chanda 2 wenas wenne na... Y chande ganna X ta madagahanawa eth X ta kamati chana 2 wenas wenneth naa..... eth tika kalayak yanakota meka terum gannawa X eka nisa Y ta mada nogaha Y ge hoda gana 75% k kiyala 25% waradi kiyanawa mada nogaha..Y patte inne ekkenek X gana pahaduna eka nisa...mole tiyana ekek...;);)..eth Y hamadama kale X ta madagahana eka.... mole nathi eka Y ,X gana kiyana ewata hure dada hamadaama Y tama chande dunna...eth antimata X chanda 3kata Y chanda 1k gatta.....;););););)

    dan me X saha Y kauda kiyala hamotama terenawa neda??:lol::lol::lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අපි ඇත්ත කතා කරමු

    2000 ජනපතිවරණය චන්ද්‍රිකා දිනනවා. එත් 2001 මහා මැතිවරණය රනිල් දිනනවා . කවදාවත් චන්ද එකම විදිහට තියෙන්නේ නැහැ. මහින්දට දුන්න චන්ද මේ පාර රනිල්ට හැරෙනවා වගේම මයිත්රීට දුන්න චන්ද මයිත්රීටත් හැරෙනවා. කව්රු මොන සමීක්ෂණය කලත් අන්තිම ප්‍රතිපල එනකල් අපිට මුකුත් කියන්න බැහැ.

    owa hitha hadaganda kiyana katha ban...moka chanden dinnath ape rata mehemmama thamai ban.... ai apita mehema wenne ban..ape palakayo unge param parawai Balayata kadara kama vitharai...api gonnu wage unge passen yanawa hure hure kiya kiya.....

    balahanko chande iwara unama...hama manthree yagema gewal wala gettu arala thiyenne dan..chande iwara unaama manthree ya koheda kiyala hoyandath ba.

    api pau ban
     
    අනිවා බන්. අපේ උන් අන්ධ විදිහට දේශපාලකයෝ පස්සේ යන්නේ ( JVP එකට චන්දෙ දෙන උන්ද ඇතුළුව.) මේ රටේ හොඳ දේශපාලන මොළ ටිකක් ඉන්නවා එත් මේ system එක නිසා උන්ට කවදාවත් රට දියුණු කරන්න බැහැ. ඊළඟ ආත්මේ ඇමරිකාවේ වත් ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරපන් :)
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අන්තිමට
    ** මහින්ද මේ පාර දන්සල් දාල බඩු බෙදන්නේ නෑ කිව්වා.
    එතකොට මහින්ද පාක්ෂිකයෝ අම්මට හුඩු එහෙමද එහෙනම් මගේ චන්දෙ ඕකට නෑ කියල චන්දෙ වෙනස් කරා. :)
    -------------------------------------------------------------------
    ඒ කියන්නේ මහින්දගේ ලක්ෂ 50ක් ඉවරයි.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අපි ඇත්ත කතා කරමු

    2000 ජනපතිවරණය චන්ද්‍රිකා දිනනවා. එත් 2001 මහා මැතිවරණය රනිල් දිනනවා . කවදාවත් චන්ද එකම විදිහට තියෙන්නේ නැහැ. මහින්දට දුන්න චන්ද මේ පාර රනිල්ට හැරෙනවා වගේම මයිත්රීට දුන්න චන්ද මයිත්රීටත් හැරෙනවා. කව්රු මොන සමීක්ෂණය කලත් අන්තිම ප්‍රතිපල එනකල් අපිට මුකුත් කියන්න බැහැ.

    YES MAN..........:):):):)