මිනිස්සු නිදි! ඇත්ත මේකයි දින 100
දින 100 දී TNA එකට දුන්න දේවල් .. ගොඩක් අය හිතන් ඉන්නේ මිනිස්සු නිදි කියල ඒත් ඇත්ත මේකයි
1. හමුදා කදවුරු ඉවත්කලා
2. තහනම් භාණ්ඩ වල තහනම ඉවත් කලා
3. සියලුම LTTE නායකයින් නිදහස් කලා
4. ලංකාවේ අග විනිසුරුකම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න (විග්නේශ්වර්ම්ගේ මිත්‍රයට )
5. ලංකාවේ මහබැංකු අදිපති කම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න
6. ලංකාවේ මුදල් ඇමති කම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න
7. කොටින්ම කියනවනම් අපේ ගොන්නු දන්නේ නැති උනාට රටේ නීතියයි, අර්තිකයි, මුදලුයි කියන ප්‍රධාන අංශ 3 ම අද TNA ප්‍රමුක ද්‍රවිඩ පිරිස් විසින් පාලනයට කරනු ලැබේ
8. හමුදාවේ සෙබළුන්ට නඩු දාන්න අයිතිය සහ මරණ දඩුවම දුන්න
9. බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කලා
10. සාම්පුර් නාවුක හමුදා කදවුර ඉවත්කර ත්‍රි මලය වරාය ආරක්ෂාව නැති කලා
11. උතුරේ බුදු පිළිම හදන්න තහනම් කලා
12. මැල්කම් රේට උතුරට ගිහින් මඩ චිත්‍රපටි හදන්න අවසර දුන්නා
තව ඕනෙනම් කියන්නම් හිටං .... උබල කොහොමත් නිදි අම්ම විකුණලා හරී බඩ පුරෝගන්න මිනිස්සුනේ එකයි

වෙනස් පැත්තක් පෙනෙයි ළඟදීම.