මන්තර_බලෙන්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉස්සර අපේ ගෙදර තිබ්බ හෙන මලල සේකරේ වගේ හෙන තඩි මන්ත්‍ර පොතක්..
    මොකද්ද ගොවි මහා මන්ත්‍ර පොතද මොකද්ද මන්ද නම මතක නැහැ..
    කුපාඩි මන්ත්‍ර ඉදල තියනව..
    try කරල තියන නිසා ඉතින් දනනව..
    ඒත් ඉතින් සේරම බොරුයි කියල පුක දෙන පන්ඩිත හු@තල එක්ක නම් වාද කරල තේරුමක් නෑ..

    :rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kese vethath Manthara karayan gen parissam venna. Aru Mata Mol gas deka allaganna kiyala mathuruve mage kalisame ship eka diha bala gena. Mol gas deka attract venna patan gatthata passe , aru mata inna kiyaddhith baya hithila mol gas deka atha harala room eken eliyata pana gattha. Pasu kaleka mata news ekak ava muta vata pitave inna minisun gahala elavala kiyala.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    උබ දාපු වීඩියෝ එක ටිකක් ෆලෝ කරලා බැලුවම මේක හම්බුනා ..

    මේක බැලුවම නං ඇඬේන්න වගේ ආව සිංහලලු :( දෙමව්පියෝ ළමයි එක්ක හොඳ සන්නිවේදනයක් නැති වුනහම මේක තමයි වෙන්නේ !

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol: :lol:
    un nodanna deyak na kiyala uba danne nadda? :lol:

    උන්ට කියන්න වෙන වචනයක් නෑ බන්..
    ෆේස් බුක් පේජ් වලින් පමණක් දැනුම උකහා ගන්න හරිම දිවුණු කොට්ටාසයක්..

    :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,172
    31,914
    113
    4622008790.png

    Dr. jeevani hasantha :lol: මේක තනිකර විකාරයක් බං.

    source: http://jeevanihasantha.com/
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ දාපු වීඩියෝ එක ටිකක් ෆලෝ කරලා බැලුවම මේක හම්බුනා ..

    මේක බැලුවම නං ඇඬේන්න වගේ ආව සිංහලලු :( දෙමව්පියෝ ළමයි එක්ක හොඳ සන්නිවේදනයක් නැති වුනහම මේක තමයි වෙන්නේ !

    ඕව 100% යටිහිතේ බලපෑම්. ඇත්තට පෙරේතයො යක්කු කියල ජාතියක් නෑ. ඕව නිකං මිනිස්සු මුලා කරන ඒව විතරයි. ලංකාවෙ උන්ට විතරයි මේ ඔක්කොම ප්‍රශ්න. වෙන රටවල මිනිස්සුඉට පෙරේතයො වැහෙන්න නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    මන්තර_බලෙන්.. 08-03-2015 04:24 AM ඇත්තට පුකදෙන්නෙ කවුද දන්නෙ නෑ ඇට දෙක පැහි&#351

    ආයෙ කපද්දී english වලින් ලියල කපපන්..
    unicode වලින් ගහන්න එපා බාගයක් පේන්නෙ නෑ නෙ..
    අපරාදෙ

    2.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    reputation_neg.gif
    මන්තර_බලෙන්.. 08-03-2015 04:24 AM ඇත්තට පුකදෙන්නෙ කවුද දන්නෙ නෑ ඇට දෙක පැහි&#351

    ආයෙ කපද්දී english වලින් ලියල කපපන්..
    unicode වලින් ගහන්න එපා බාගයක් පේන්නෙ නෑ නෙ..
    අපරාදෙ

    2.gif
    :oo::baffled:
     
    • Like
    Reactions: sachith19920726

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕව 100% යටිහිතේ බලපෑම්. ඇත්තට පෙරේතයො යක්කු කියල ජාතියක් නෑ. ඕව නිකං මිනිස්සු මුලා කරන ඒව විතරයි. ලංකාවෙ උන්ට විතරයි මේ ඔක්කොම ප්‍රශ්න. වෙන රටවල මිනිස්සුඉට පෙරේතයො වැහෙන්න නෑ.

    ඒ උඹ දන්නා තරම බං! :rofl:

    ඕක නිතර වෙන දෙයක් වත්, හැමෝටම වෙන දෙයක් වත් නෙවේ.
    කලාතුරකින් කර්මනුරුපව මනොකායේ දුර්වල කමක් ඇති අයට ලු ඕක වෙන්නේ.

    සුද්දෙකුට ඔහොම වුනාම උන් වෙච්චි එකාව අරන් යනවා දොස්තර ගාවට! :D
    දොස්තර බලනවා මිනිහා නටන පිස්සුවෙ හැටියට මු වැටෙන්නේ මොන කැටගරියට කියලා උගේ "මානසික රෝගී" ලයිස්තුවේ! (ඩොකා ඉතින් ඉගනගෙන තියන සාස්තරේ හැටියට වෙන මොනා කරන්නද? ) :D
    ඊට පස්සේ අරුගේ පිස්සුව ට ලඟින්ම යන රෝගේ නම දාලා එකාව දානවා පිස්සන් කොටුවට! :lol:
    වැහෙන අමනුශ්‍යා මැරෙන කන් අරු ගාව හිටියොත් ඌ මැරෙනකන් පිස්සන් කොටුවේ!
    අමනුශ්‍යා හිතුව නං "මේ @#$ හරියන්නේ නෑ මං යනවා යන්න!" කියලා කලින් ගියොත් අරුගේ පිස්සුවත් ඉවරයි ඌ එළියේ! :rofl:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ළඟ හිටිය නං මට පුළුවන් මතුරන්නේ නැතුව ඔයා ඇස් දෙක පියාගෙන ඉන්නකොට ඔයාගේ අත් දෙක උඩට උස්සවන්න අතින් අල්ලන්නේවත් නැතුව :D මතුරන්න ඕනේ නං නෑ මට ඔය වැඩේට :yes:

    THO KARALA DAPIYAKO VIDEO 1KAK APITATH BALANDA. KEYBOARD VEERAYO
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ උඹ දන්නා තරම බං! :rofl:

    ඕක නිතර වෙන දෙයක් වත්, හැමෝටම වෙන දෙයක් වත් නෙවේ.
    කලාතුරකින් කර්මනුරුපව මනොකායේ දුර්වල කමක් ඇති අයට ලු ඕක වෙන්නේ.

    සුද්දෙකුට ඔහොම වුනාම උන් වෙච්චි එකාව අරන් යනවා දොස්තර ගාවට! :D
    දොස්තර බලනවා මිනිහා නටන පිස්සුවෙ හැටියට මු වැටෙන්නේ මොන කැටගරියට කියලා උගේ "මානසික රෝගී" ලයිස්තුවේ! (ඩොකා ඉතින් ඉගනගෙන තියන සාස්තරේ හැටියට වෙන මොනා කරන්නද? ) :D
    ඊට පස්සේ අරුගේ පිස්සුව ට ලඟින්ම යන රෝගේ නම දාලා එකාව දානවා පිස්සන් කොටුවට! :lol:
    වැහෙන අමනුශ්‍යා මැරෙන කන් අරු ගාව හිටියොත් ඌ මැරෙනකන් පිස්සන් කොටුවේ!
    අමනුශ්‍යා හිතුව නං "මේ @#$ හරියන්නේ නෑ මං යනවා යන්න!" කියලා කලින් ගියොත් අරුගේ පිස්සුවත් ඉවරයි ඌ එළියේ! :rofl:

    මානසික රෝගයි , අමුනුෂ්‍ය බලපෑමයි දෙකක් බන් .. දොස්තර බෙහෙත් කරන්නේ ලෙඩක් හින්ද නෙවෙයි , දොස්තර කරන්නේ මෝහනයක් ... අනික දොස්තරට හොඳ කරන්න බැරි වුනහම අංගොඩ නෙවෙයි .. ඕනෙම අමුනුෂ්‍ය ප්‍රේත බලපෑමක් කියල ඔය ආරුඩ වෙලා එන කෙනෙක්ව මෝහනය මගින් සුව කරන්න පුළුවන් මම දන්න විදිහට :rofl::rofl:

    කර්මානුරුපව මනෝකාය දුර්වල වෙන උන්ගේ තමයි ඔය ශරීරර අංග විකල වෙන්නේ , උපතින්ම මොලේ වර්ධනය අඩු වෙලා පිස්සු හැදිලා අංගොඩ යන්නේ , ..... අපේ හිත දුර්වල උනහම වෙන කිසිම බාහිර බලපෑමකට අපිට මුකුත් කරන්න බෑ .. ඒ දේ අපිට කරන්නේ අපේ හිත විසින්මයි ... :yes:

    හැබැයි හොල්මන් ප්‍රේතයෝ නැහැ කියන එක වැරදි :no: හොල්මන් , ප්‍රේතයෝ , දෙවියෝ මේ හැමෝම ඉන්නවා , හැබැයි එයාලත් මිනිස්සු වගේ එක එක මාන වල ඉන්න කට්ටිය විතරයි !:yes: