උසාවි ප්‍රශ්ණයක්

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,344
    4,649
    113
    නොපෙනෙන මානයේ
    උසාවි ප්‍රශ්ණයක්

    මචන්ලා මාර සීන් එකක් උනා. අපේ ගෙවල් ළඟ පාරක වාහනෙ නවත්තගෙන බියර් එකක් ගගහ චැට් එකක් දාගෙන හිටිය. ඩ්‍රයිවිං සීට් එකේ හිටියෙ මම. යාළුව බොන්න බෑ කිව්ව නිසා උට ගත්ත බියර් එක පැත්තකින් තියල කොකා කෝල එකක් ගත්ත.

    විනාඩි 10ක් ගියෙ නෑ පොලිස් ජීප් එකක් එතනින් ගියා අපි ගනන් ගත්තෙත් නෑ. ටිකකින් ආයෙ මෙන්න මුන් රිවස් කරන් ආව කියහන්කො. යාළුවට එළියට බහින්න කිව්ව. ඌ කොකා කෝල එක පෙන්නල ශේප් කරන්න හැදුවෙ කොහෙද මුන් වාහනෙ ඇතුළ චෙක් කරල මම බාගයක් බිව්ව බියර් එක හොයාගත්ත. පස්සෙ මුන් අපිව පොලීසියට එක්කන් ගියා. ටෝක් කරල කොහොම හරි වාහනෙයි ලයිසන් එකයි ගාවන්නෙ නැතුව ප්‍රසිද්ධ ස්ථානයක් මත් පැන් පානය කරා කියල උසාවි දානව කිව්ව.

    දුකේ බෑ බන්. කවදාවත් උසාවියකට ගිහිල්ල නෑ :( . මට උන් කිව්ව ලෝයර්ස් ල අල්ලන්න ඕන නෑ. කියපු දිනයට උසාවි ඇවිත් වරද පිළිගන්න, 2000ට අඩු දඩයක් ගහයි කියල. පොලීසියෙදි උන් මාව හිරේට දැම්මෙත් නෑ, මගෙ යාළුව ඇප වෙලා මට එවෙලම යන්නත් දුන්න.

    දැන් මට දැනගන්න ඕන උසාවි දවසට තනියෙන් ගිහින් මේක ගොඩ දාගන්න පුළුවන්ද කියල. මම අහල තියෙනව සමහරුන්ව දඩෙ ගෙවනකන් කූඩුවෙ දාන කතාවක්.

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුළුවන්නම්. ලොකු උදව්වක් බන් :dull:

    • Like
    Reactions: ftthushara

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ප්‍රසිද්ද ස්තානයක මත්පැන් පානය කිරීමට දඩය කීයද දන්නේ නෑ බන්..
    ඒක රතවාහන වැරදි වලට දානවද කියලා හරියටම දන්නේ නෑ..

    ඔයා උසාවියට යද්දි තව කෙනෙක්ව එක්කන් යන්න.. එයාට සල්ලි දීලා තියන්න..
    දැන්නම් පොඩි කූඩුවක් වගේ එකකට වැරදි කරුව දානවා බන්. ඉස්සර දැම්මේ නෑ ලගදි ඉදන් දාන්නේ..
    බයවෙන්න දෙයක් නෑ යාලුවා දඩේ ගෙව්වම ඔයාට යන්න පුලුවන්..
     
    • Like
    Reactions: hapriyankara

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලොයර්ස්ලා ඔන නැහැ කටවත් ජාරව දෙන්න ඔන නැහැ උබට ගෙ නම කියනවා නඩු අංකෙත් එක්ක නඩුව දාන්නේ අල්ල ගත්ත පොලිස් මාමා , විත්ති කුඩුවට නැගලා නඩුව කියලා වරද පිලිගන්නවද අහනව එතන ඉන්න එකා , උබට තියෙන්නේ බල්ල වගේ එහෙමයි ස්වාමිණි කියලා වරද පිලිගන්න තව සින් එකක් තියෙනවා නඩුව කියට කතා කරයිද දන්නේ නැහැ, පට්ට සෙනගක් ඉන්නේ ඔවල උබට එපා වෙයි එක නිසා, උබට නඩුව කතා කරලා ඉවර වුනහම දඩ ගෙවන පොලිමේ ඉන්න වෙනවා පය දෙකක් විතර එ තරම් සෙනග හොදම දේ යාලුවෙක් එකන් ගිහින් , පොලිමේ පොඩ්ඩක් දුරින් තියෙනවා, උබේ නම කතා කරනවද බලලා මිටරේ ඉන්න කියන්නේ නම කියන්න පරක්කු වුනොත් උබේ යාලුවට කියන්න පස්සෙන් ඉන්න කියලා, ඉට පස්සේ දඩ ගෙවල අයිඩින්ටිය රන් වරෙන් රිසිට් එක්ක දෙනවා එක මතකසටහන් හරිය. එහෙනම් නිකක් කලින් ගිහින් එක්කො ඔය පුටුවක වඩිවෙය්න් සුදු අත් දිග නම් අත නවන්න බැහැ, කොට කමිසයක් නම් ශෙප් 4න් ඔෆ් කර ගන්න යලුවෙක් සෙට් කරගන්න , ( කටවත් ලොයර්ලට සල්ලි දෙන්න එපා , ඔය එකක් එක අවුරුදු ගන්න හිරේ උන්ට සල්ලි දෙන්න එපා සල්ලි නැහැ කියන්න පර්ස්ක ගෙනියන්න එපා උබ ගව සල්ලි තියාගන්නවනම් කොල විතරක් තියා ගන්න ,) උබව උසාවියේ කුඩුවේ දන්නේ නැහැ ඔක පොඩි සීන් එකක් නිසා , බරි වෙලාවත් එහෙම දැම්මොත් යාලුවට ගෙවලා රිසිට් එක කුඩුව මුර කරන එකාට පෙන්නුවහම උබව එලියට දානවා ) ජය වේවා :cool::cool:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,344
    4,649
    113
    නොපෙනෙන මානයේ
    ප්‍රසිද්ද ස්තානයක මත්පැන් පානය කිරීමට දඩය කීයද දන්නේ නෑ බන්..
    ඒක රතවාහන වැරදි වලට දානවද කියලා හරියටම දන්නේ නෑ..

    ඔයා උසාවියට යද්දි තව කෙනෙක්ව එක්කන් යන්න.. එයාට සල්ලි දීලා තියන්න..
    දැන්නම් පොඩි කූඩුවක් වගේ එකකට වැරදි කරුව දානවා බන්. ඉස්සර දැම්මේ නෑ ලගදි ඉදන් දාන්නේ..
    බයවෙන්න දෙයක් නෑ යාලුවා දඩේ ගෙව්වම ඔයාට යන්න පුලුවන්..

    මගෙ වෙලාව තමයි බන්. උන් මුලින් හැදුවෙ බීල වාහන් එළවන සීන් එකට මාව කොටු කරන්න. මගෙ වෙලාවට යාළුවටත් ලයිසන් නෑ, නැත්තන් මම බිව්වට ඌ එළවන්නෙ කියල ශේප් වෙන්න තිබ්බ. පස්සෙ තමයි උන් මේ සීන් එක පිටින් දැම්මෙ.

    බොහොම ස්තූතියි මචන් ... යාළුව වැඩ බන් එදාට, ඒකයි තනියෙන් යන්න බැලුවෙ
    :)

    ලොයර්ස්ලා ඔන නැහැ කටවත් ජාරව දෙන්න ඔන නැහැ උබට ගෙ නම කියනවා නඩු අංකෙත් එක්ක නඩුව දාන්නේ අල්ල ගත්ත පොලිස් මාමා , විත්ති කුඩුවට නැගලා නඩුව කියලා වරද පිලිගන්නවද අහනව එතන ඉන්න එකා , උබට තියෙන්නේ බල්ල වගේ එහෙමයි ස්වාමිණි කියලා වරද පිලිගන්න තව සින් එකක් තියෙනවා නඩුව කියට කතා කරයිද දන්නේ නැහැ, පට්ට සෙනගක් ඉන්නේ ඔවල උබට එපා වෙයි එක නිසා, උබට නඩුව කතා කරලා ඉවර වුනහම දඩ ගෙවන පොලිමේ ඉන්න වෙනවා පය දෙකක් විතර එ තරම් සෙනග හොදම දේ යාලුවෙක් එකන් ගිහින් , පොලිමේ පොඩ්ඩක් දුරින් තියෙනවා, උබේ නම කතා කරනවද බලලා මිටරේ ඉන්න කියන්නේ නම කියන්න පරක්කු වුනොත් උබේ යාලුවට කියන්න පස්සෙන් ඉන්න කියලා, ඉට පස්සේ දඩ ගෙවල අයිඩින්ටිය රන් වරෙන් රිසිට් එක්ක දෙනවා එක මතකසටහන් හරිය. එහෙනම් නිකක් කලින් ගිහින් එක්කො ඔය පුටුවක වඩිවෙය්න් සුදු අත් දිග නම් අත නවන්න බැහැ, කොට කමිසයක් නම් ශෙප් 4න් ඔෆ් කර ගන්න යලුවෙක් සෙට් කරගන්න , ( කටවත් ලොයර්ලට සල්ලි දෙන්න එපා , ඔය එකක් එක අවුරුදු ගන්න හිරේ උන්ට සල්ලි දෙන්න එපා සල්ලි නැහැ කියන්න පර්ස්ක ගෙනියන්න එපා උබ ගව සල්ලි තියාගන්නවනම් කොල විතරක් තියා ගන්න ,) උබව උසාවියේ කුඩුවේ දන්නේ නැහැ ඔක පොඩි සීන් එකක් නිසා , බරි වෙලාවත් එහෙම දැම්මොත් යාලුවට ගෙවලා රිසිට් එක කුඩුව මුර කරන එකාට පෙන්නුවහම උබව එලියට දානවා ) ජය වේවා :cool::cool:

    බොහොම ස්තූතියි මචන් වෙලාව අරන් පැහැදිළි කරාට :)
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    බීලා එළවන එක නං වැරදියි. ඒත් බීලා එළවන්නේ නැත්තන් වාහනයක් ඇතුලේ බිව්වම ඒක ප්‍රසිද්ධ ස්ථානයක් උනාට අව්ලක් නෑ නේද?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    machan kana bona deyak gederakata hari kadekata hari wela kapallako beepallako.
    ethakota ahaka yana kunu ne ne ban.
    Ubata meka den hoda padamak neda.

    usawiyata yaddi aniwa thawa ekek ekka palayan.
    beriwela hari kuduwata demmoth yaluwa inna ona ituru weda tika karaganna.
    uba lawyer kenek nethuwa yanawanam aniwa mokek hari ekka gena palayan.
    godak welawata amba cuttak kanna weyi.

    wedi wistara kiriye thanujaka sahodarayagen ahala denaganna.

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,344
    4,649
    113
    නොපෙනෙන මානයේ
    machan kana bona deyak gederakata hari kadekata hari wela kapallako beepallako.
    ethakota ahaka yana kunu ne ne ban.
    Ubata meka den hoda padamak neda.

    usawiyata yaddi aniwa thawa ekek ekka palayan.
    beriwela hari kuduwata demmoth yaluwa inna ona ituru weda tika karaganna.
    uba lawyer kenek nethuwa yanawanam aniwa mokek hari ekka gena palayan.
    godak welawata amba cuttak kanna weyi.

    wedi wistara kiriye thanujaka sahodarayagen ahala denaganna.

    kawadawath wechcha nethi waradak ban. padamak igena gaththa :dull:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මචන්ලා මාර සීන් එකක් උනා. අපේ ගෙවල් ළඟ පාරක වාහනෙ නවත්තගෙන බියර් එකක් ගගහ චැට් එකක් දාගෙන හිටිය. ඩ්‍රයිවිං සීට් එකේ හිටියෙ මම. යාළුව බොන්න බෑ කිව්ව නිසා උට ගත්ත බියර් එක පැත්තකින් තියල කොකා කෝල එකක් ගත්ත.

    විනාඩි 10ක් ගියෙ නෑ පොලිස් ජීප් එකක් එතනින් ගියා අපි ගනන් ගත්තෙත් නෑ. ටිකකින් ආයෙ මෙන්න මුන් රිවස් කරන් ආව කියහන්කො. යාළුවට එළියට බහින්න කිව්ව. ඌ කොකා කෝල එක පෙන්නල ශේප් කරන්න හැදුවෙ කොහෙද මුන් වාහනෙ ඇතුළ චෙක් කරල මම බාගයක් බිව්ව බියර් එක හොයාගත්ත. පස්සෙ මුන් අපිව පොලීසියට එක්කන් ගියා. ටෝක් කරල කොහොම හරි වාහනෙයි ලයිසන් එකයි ගාවන්නෙ නැතුව ප්‍රසිද්ධ ස්ථානයක් මත් පැන් පානය කරා කියල උසාවි දානව කිව්ව.

    දුකේ බෑ බන්. කවදාවත් උසාවියකට ගිහිල්ල නෑ :( . මට උන් කිව්ව ලෝයර්ස් ල අල්ලන්න ඕන නෑ. කියපු දිනයට උසාවි ඇවිත් වරද පිළිගන්න, 2000ට අඩු දඩයක් ගහයි කියල. පොලීසියෙදි උන් මාව හිරේට දැම්මෙත් නෑ, මගෙ යාළුව ඇප වෙලා මට එවෙලම යන්නත් දුන්න.

    දැන් මට දැනගන්න ඕන උසාවි දවසට තනියෙන් ගිහින් මේක ගොඩ දාගන්න පුළුවන්ද කියල. මම අහල තියෙනව සමහරුන්ව දඩෙ ගෙවනකන් කූඩුවෙ දාන කතාවක්.

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුළුවන්නම්. ලොකු උදව්වක් බන් :dull:

    තනියම යන්න එපා.තව කවුරු හරි ඕනේ දඩේ ගෙවලා එන්න.එතකන් කූඩුවේ ඉන්න ඔනෙ.
     
    • Like
    Reactions: hapriyankara

    thanujaka

    Well-known member
  • යද්දී තව එකෙක් එක්කගෙන පලයන්..
    ලෝයර් කෙනෙක් අල්ලන්න එපා තේරුමක් නෑ..
    වැරදිකරුද නිවැරදි කරුද කියල අහනකොට කියපන් වැරදිකරු කියල..
    ඊට පස්සේ දඩේ ගෙවනකන් උඹව කූඩුවට දානවා..
    දඩ ගෙව්වට පස්සේ හම්බෙන ස්ලිප් එක භාරදුන්නම උඹව එලියට දානවා..

    සමහර නඩු කාරයෝ කියනවා ආයේ එහෙම ඕව කරලා අහු උනොත් ලයිසන් එක කැන්සල්ම කරලා දානවා අහුවෙන්න එපා ආයේ කියල..
    එතකොට සද්ද නැතුව බිම බලාගෙන ඔලුව ඉස්සරහට නමපන්..
    ඒවාට වචනයක් වත් කියන්න යන්න එපා..
    සමහර අය තද වෙච්ච ගමන් බර දඩ ගහනවා..
    බැගෑපත් ලීලාවෙන් ඉදපන්..
    ලොයර්සලා අල්ලලා වැඩක් නෑ නිකං ගිහිං වරෙන්..
     
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,344
    4,649
    113
    නොපෙනෙන මානයේ
    යද්දී තව එකෙක් එක්කගෙන පලයන්..

    බොහොම ස්තූතියි මචන්ලා. මම අද උසාවියට ගියා, තනියෙන් ගිය නිසා උදේ ලෝයර් කෙනෙක්ව සෙට් කරගත්ත. එයා මන් වෙනුවෙන් කතා කරා මම බල්ල වගෙ හිටිය. පස්සෙ දඩ නියම කරල මාව කූඩුවට දැම්මම ලෝයර් මාව එළියට ගත්ත මෙයා තනියෙන් ආපු නිසා දඩෙ ගෙවන්න ඉඩ දෙන්න කියල.

    වැඩේ ශේප් මචන්. උඹල ඉන්නෙක ලොකු හයියක් මේ වගෙ වෙලාවට.

    දඩෙ 1500 + ලෝයර්ට 1000
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,344
    4,649
    113
    නොපෙනෙන මානයේ
    reputation_neg.gif
    උසාවි ප්‍රශ්ණයක් 08-24-2015 01:36 AM nadukaarayata fuka dunnath hari.

    උඹෙ අම්ම කරන විදිය නෙවෙයි බන් ඇහුවෙ :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    යද්දී තව එකෙක් එක්කගෙන පලයන්..
    ලෝයර් කෙනෙක් අල්ලන්න එපා තේරුමක් නෑ..
    වැරදිකරුද නිවැරදි කරුද කියල අහනකොට කියපන් වැරදිකරු කියල..
    ඊට පස්සේ දඩේ ගෙවනකන් උඹව කූඩුවට දානවා..
    දඩ ගෙව්වට පස්සේ හම්බෙන ස්ලිප් එක භාරදුන්නම උඹව එලියට දානවා..

    සමහර නඩු කාරයෝ කියනවා ආයේ එහෙම ඕව කරලා අහු උනොත් ලයිසන් එක කැන්සල්ම කරලා දානවා අහුවෙන්න එපා ආයේ කියල..
    එතකොට සද්ද නැතුව බිම බලාගෙන ඔලුව ඉස්සරහට නමපන්..
    ඒවාට වචනයක් වත් කියන්න යන්න එපා..
    සමහර අය තද වෙච්ච ගමන් බර දඩ ගහනවා..
    බැගෑපත් ලීලාවෙන් ඉදපන්..
    ලොයර්සලා අල්ලලා වැඩක් නෑ නිකං ගිහිං වරෙන්..

    ehemai swamini kiyanna oneth nedda? :nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,700
    113
    Gampaha
    බොහොම ස්තූතියි මචන්ලා. මම අද උසාවියට ගියා, තනියෙන් ගිය නිසා උදේ ලෝයර් කෙනෙක්ව සෙට් කරගත්ත. එයා මන් වෙනුවෙන් කතා කරා මම බල්ල වගෙ හිටිය. පස්සෙ දඩ නියම කරල මාව කූඩුවට දැම්මම ලෝයර් මාව එළියට ගත්ත මෙයා තනියෙන් ආපු නිසා දඩෙ ගෙවන්න ඉඩ දෙන්න කියල.

    වැඩේ ශේප් මචන්. උඹල ඉන්නෙක ලොකු හයියක් මේ වගෙ වෙලාවට.

    දඩෙ 1500 + ලෝයර්ට 1000
    aiyo ban okata lawyerta 300 denne. max 500 aparade.. :dull: lawyer wachana 5k wath katha karanne nane.. :(:rofl:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,344
    4,649
    113
    නොපෙනෙන මානයේ
    aiyo ban okata lawyerta 300 denne. max 500 aparade.. :dull: lawyer wachana 5k wath katha karanne nane.. :(:rofl:

    1000 වගෙද බන් මගෙ රැස්පොට් එක :rofl:. අහල පහල එකෙක්ට කියල එක්කන් යන්නද :shocked:, ගෙදෙට්ට කියල නෝන්ඩි වෙන්නද :growl:, යාළුවෙක්ට ලීව් ගන්නෙකත් පාඩුයි බන් මේ වගෙ වැඩකට :dull:. ඉතින් මම තනියෙන්ම කරගත්ත. තරුණ කොල්ලෙක් බන් ලෝයර්, ඉතින් මිනිහට අත දීමක් විදියට මටත් සන්තෝසයි සහ ලෝයර් කෙනෙක් ළඟ ඉඳිද්දි මාර ලේසියි බන්