ප්රශ්නයක් තමයි .. එත් එහෙම වෙයිද ?
ඇයි එහෙම හිතන්න හේතුව ?
කවුද ඔය අදහස ඔලු වලට දැම්මේ ?
අද මිනිස්සු සිංහලය සුළු ජාතිය වෙයි කියල බයක් ඇති කරගෙන තියෙනවා .. මුස්ලිම් මහා ජාතිය වෙයි කියල බයක් ඇති කරගෙන තියෙනවා .. දැන් ඕකනේ ප්රශ්නේ .. මම ඕකට බුදු දහමේ හේතු ඵල ධර්මතාවය අනුව උත්තරයක් දෙන්නද ?
උදාහරණයක් මම කරුණු දෙකක් සලකල උත්තරේ දෙන්නන් !
දැන් බලපන් මුස්ලිම් ජනගහනය සීග්රයෙන් වර්ධනය වෙනවා , ඊට සාපේක්ෂව සිංහල ජනගහනය අඩු වෙනවා .
දැන් ඕකට හේතුව බලමු ..
මුස්ලිම් මිනිස්සු හුඟක් ළමයි හදනවා , එත් සිංහල අපෙ මිනිස්සු පුංචි පවුල රත්තරං කියාගෙන නැලවී නැලවී ඉන්නවා

වරද කාගේද ? අපේද ? උන්ගේද ?
ඊළඟට බලපන් මුස්ලිම් පල්ලි ලංකාවේ හැමතැනම ඉදි වෙනවා .. එත් පන්සල් වලට තියෙන අනුග්රහය අඩු වෙනවා ...
දැන් ඕකට හේතුව බලමු ..
මුස්ලිම් මිනිස්සු හැම සිකුරාදාම පල්ලි යනවා , උන්ගේ ළමයි අවුරුද්දකට 200ක් වත් අලුතින් එක පල්ලියකට යන්න පටන් ගන්නවා , ඒ පටන් ගැන්ම සමහරවිට උන් මැරෙනකම් ම යනවා .. එත් බලපන් සිංහල අපෙ කීයෙන් කී දෙනාද හැම පෝයටම පන්සල් යන්නේ ?
වරද කාගේද ? අපේද ? උන්ගේද ?
අපෙ අඩුපාඩු වහගන්න අනුන්ට වෛර කරලා වැඩක් නෑ බන් .. එකයි මේ රට තාමත් එක තැන පල් වෙන්නේ .. දේශපාලනේ පැත්තෙන් ගත්තත් සිංහල මිනිස්සු පක්ෂ වලට බෙදිලා , මුස්ලිම් දෙමල හැමෝම එකමුතු වෙලා .. ඔය කිසිම දෙක වරද අනික් මිනිස්සුන්ට පටවල අපිට සුදනෝ වෙන්න බා .. මේ රට කවද හරි ලෝකේ ඉහලම රටක් වෙන්න නං මේ රටේ සිංහල බෞද්ධයෝ තමන්ගේ කුහක කම අත හැරගන්න ඕනේ !