දේවශයේ හෘදසාක්ෂිය

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දේවශයේ හෘදසාක්ෂිය

    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරව මහතාගේ බිරිඳ චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය විසින් එම පක්‍ෂයට විරුද්ධව අද දින කොළඹ වානිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

    ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ තම සැමියා විසින් ලියනලද ග්‍රන්ථ 7ක් ජවිපෙ විසින් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වාලන ලෙසයි.

    අදාල ග‍්‍රන්ථවල අයිතිය තමන් සතු බව පවසන ඇය ජවිප සිදු කරමින් සිටින්නේ බුද්ධිය දේපල අයිතිය උල්ලංඝණය කිරීමක් යයිද සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කිරීමට ලබන 27 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජවිපෙට නියෝග කර ඇත.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මට සිතෙන පරිදි මෙය සිදුවන්නේ බාහිර පාර්ශවයක උපකාරයෙනි.
    බුද්ධිය දේපල අයිතිය උල්ලංඝණය කිරීමක් යනුවෙන් සදහන් වුවද අදාළ ග්‍රන්ථයෙහි කතෘවරයා සදහන් කිරීමක් අැති නිසා නඩුව පවරන්නාට කිසියම් අවාසිදායක තත්වයක් පවතී.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    11215126_1662445487366804_2579115095507309503_n.jpg