කොටි මහවිරැ දිනේ සමරන්නට වැඩ කරලා බයි මල්ලිලා set ඵකට දැන් මහන්සිත් ඇතිනේ... බොමුද සීතල වතුර වීදුරැවක්?
ත්‍රිවිධ හමුදාවම පාවා දීලා හරි මහින්දගේ කළු පැල්ලම් වහන මට්ටම බයියෝ වැටිලා. මහින්ද තමන් විසින්ම ඇති කරගත්තු කළු පල්ලම් ටික මකා ගන්න ආත්ම ගානක් යයි.
කොටි මහවිරැ දිනේ සමරන්නට වැඩ කරලා බයි මල්ලිලා set ඵකට දැන් මහන්සිත් ඇතිනේ... බොමුද සීතල වතුර වීදුරැවක්?
පැතිරයන ප්‍රචාරයන්වලට නොරැවටෙන්න
2015.11.28
============================
ජාතික ආරක්ෂාව අවතක්සේරු කරමින් පැතිරයන ප්රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් රජය ඉල්ලීමක් කරයි.
ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු සිදුවීමකට ඉඩ නොතබන බවයි.
පවතින සාමකාමී වාතාවරණය බිඳ වැටෙන ඕනෑම අවස්ථාවකදී නීතිය හා සාමය රැක ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සුදානමින් සිටින බව එම අමාත්‍යංශය පවසයි.
නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා සහය අවශ්‍ය වූ විට පොලීසියේ ඉල්ලීම මත එය ලබාදීමට ත්‍රිවිධ හමුදාව කඳවුරු පරිශ්‍රයන් තුළ සූදානමින් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
![]()


කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...



ඔය කොටි බිතිකාව , කොටි පෝස්ටර් අලවන පින්තුර ඔක්කොම මහින්දලාගේ ප්‍රති නිර්මාණ. ඔය පෝස්ටර් මහින්දලා ප්‍රින්ට් කරලා ඔය දෙමල දුප්පත් කම්කරුවෙකුට සල්ලි කියක් හරි දීලා අලවන පින්තුර. මහින්දලට ඕනේ රටේ ප්‍රශ්නයක් හදන්න. එතකොට එකෙන් දේශපාලන වාසි ගන්න ලේසියිනෙ.
dan sthutu da?




ඔය කොටි බිතිකාව , කොටි පෝස්ටර් අලවන පින්තුර ඔක්කොම මහින්දලාගේ ප්‍රති නිර්මාණ. ඔය පෝස්ටර් මහින්දලා ප්‍රින්ට් කරලා ඔය දෙමල දුප්පත් කම්කරුවෙකුට සල්ලි කියක් හරි දීලා අලවන පින්තුර. මහින්දලට ඕනේ රටේ ප්‍රශ්නයක් හදන්න. එතකොට එකෙන් දේශපාලන වාසි ගන්න ලේසියිනෙ.


