අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .
Kotuwen wathura ekak wath bonna epa ban.. Full chora..

අපේ රටේ හෝටල් වල අජිනොමොටෝ කෙලිනවානේ රස ගන්න. මේවා ලංකාවේ තහනම් කරන්න ඕන. දැන් කොත්තු කන්නත් බයයි![]()
අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .
අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .

හුටා එහෙනම් බඩුම තමයි...කොහෙන් කෑම කෑවත් කොටුවේ තියෙන හෝටල් වලින් නම් කෑම කන්න එපා කොල්ලො..
![]()
මොනවා කරන්නද බන්.දූක තමා .බඩුවගයක් ගන්න කොටුවේ ගියා office ඉවර වෙලා .වෙනද නම් බිස්කට් පැකට් 1ක් අරන් කනවා .එදා තද බඩගිනනක් ආවා බන් .

Floating market එකේ testa එකෙන් කාපන් බන්. බත්, fried rice, කොත්තු ඕනේ එකක් තියෙනවා. ගානත් shape.
මමත් ඉස්සර කොළඹ ආවොත් බඩගින්නෙම ආපහු එනවා මිසක් කොහෙන්වත් කන්නේ නෑ. දැන් යන්තන් ටිකක් හරි පිරිසිදු හොඳ place එකක් තියෙනවා
ඉස්සර තලවතුගොඩ නැවතිලා හිටපු කාලේ එහෙ testa එකෙන් උදේට කිරිබත්, මුං ඇට එහෙමත් කෑවා. උන්ගේ කෑම හොඳයි. රක්නා ලංකා එකෙන්ද කොහේදෝ නේද ඕක කරන්නේ?![]()