ජනාධිපතිතුමණි,ඔබට ස්තූතියි...!!!

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජනාධිපතිතුමණි,ඔබට ස්තූතියි...!!!

    බලයට පැමිණ වසරකින් සිදුකල උදාරතර මෙහෙයට පළමු පදවිප්‍රාප්තිය සමරන ජනපතිදුන්ට සියලු ලක්වැසියන්ගේ උපහාරය !!!

    10411345_528410257323771_599059569033570286_n.jpg

    10407571_528410417323755_4671074775361120421_n.jpg

    11236464_528410463990417_3044265508233492032_n.jpg

    12522964_528410540657076_5281665649008209665_n.jpg

    10406833_528410590657071_8146947323974647895_n.jpg

    1003600_528410610657069_6194253322685741935_n.jpg

    12096472_528410623990401_421344499673790171_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දින 100න් විධායක ජනාධිපතිදූරය තහනම් කරන්න ආව එකා දින 365 පදවි ප්‍රාප්තිය සැමරුවා වගේ.
     
    Last edited:
    • Like
    Reactions: netlife007 and toi

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දශකයක පවුල් පාලන අදුරු යුගය මිට අවුරුද්දකට පෙර අද වන් දිනයක ඇට්ලස් චුටි බෝල්පොයින්ට් පෑනකින් අවසන් කල ඒ අසාහය දිනය අදයි.
    ඒ දශකය තුල හොරකම් මැරකම් කල වුන් දින 100ක් තුල දඬුවම් දී සිරගෙට යවා හොරකම් නැවතුනු පසු ඉතුරු වූ මුදලින් රට සුකිත මුදිත වී අවසන් .ඒ මුදලින් අළුත් අධිවේගී මාර්ග කීපයකම වැඩ අරඹා අවසන්.
    පසු ගිය දුෂිත ආණ්ඩුවේ එකදු දේශපාලුවෙක් අද පාර්ලිමේන්තුවේ නොමැත. අවංක නව මැති ඇමති වරුන් අද රට පාලනය කරයි ..
    ජනපති අගමැති මැති ඇමති වරු නමින් කිසිදු ගොඩනැගිල්ලක් වීවෘත වී නොමැත.
    පෙර පාලකයන් මෙන් තම පවුලේ කිසිවකුටත් නිසි ක්‍රියාපටිපාටියකින් තොරව රැකියා ආයතන ප්‍රධානිත්ව තනතුරු ලබා දී නොමැත
    පැහැර ගැනීම් මහ මග මරාදමින් නොමැති තරම්ය
    කොටි හැංගිච්ච තැන් සොයාගන්නට බැරි තරම්ය.
    සියලු අභයභූමි හා රක්ෂිත වල අනවසර ඉදිකිරීම් නවතලා නැවත වන වගාව කොට ඇත.
    රුපියල අන්කවරදාකවත් නොවූ ආකාරයෙන් ශක්තිමත්වෙමින් රුපියලට සාපේක්ෂව ඩොලරය සීග්‍රයෙන් බාල්දුවෙමින් පවතී,
    හාල් එළවලු කිරිපිටි ඇතුලු අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය මිල ඉතා අඩු වී ඇත.
    ගොවි සහනාධාර ධිවර සහනාධාර විශාල ලෙස වැඩි වී ඇත
    අධ්‍යාපනය වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන කොට ඇත
    සෑම පුරවැසියෙකුම තම වාහන සිහිනය සැබෑකරගනිමින් සිටි ..
    ඉතින් මේ ‪#‎වෙනස‬ට අපි ගරු කල යුතු නොවේද?
     
    • Like
    Reactions: toi

    :lol::lol::lol::lol:

    12509614_1511050999198294_4617378156639420023_n.png
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    ඊට පස්සේ සිරිසේනයි පොනිලුයි එකතු වෙලා හොරු ටික ඇල්ලුවලු :lol:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    දශකයක පවුල් පාලන අදුරු යුගය මිට අවුරුද්දකට පෙර අද වන් දිනයක ඇට්ලස් චුටි බෝල්පොයින්ට් පෑනකින් අවසන් කල ඒ අසාහය දිනය අදයි.
    ඒ දශකය තුල හොරකම් මැරකම් කල වුන් දින 100ක් තුල දඬුවම් දී සිරගෙට යවා හොරකම් නැවතුනු පසු ඉතුරු වූ මුදලින් රට සුකිත මුදිත වී අවසන් .ඒ මුදලින් අළුත් අධිවේගී මාර්ග කීපයකම වැඩ අරඹා අවසන්.
    පසු ගිය දුෂිත ආණ්ඩුවේ එකදු දේශපාලුවෙක් අද පාර්ලිමේන්තුවේ නොමැත. අවංක නව මැති ඇමති වරුන් අද රට පාලනය කරයි ..
    ජනපති අගමැති මැති ඇමති වරු නමින් කිසිදු ගොඩනැගිල්ලක් වීවෘත වී නොමැත.
    පෙර පාලකයන් මෙන් තම පවුලේ කිසිවකුටත් නිසි ක්‍රියාපටිපාටියකින් තොරව රැකියා ආයතන ප්‍රධානිත්ව තනතුරු ලබා දී නොමැත
    පැහැර ගැනීම් මහ මග මරාදමින් නොමැති තරම්ය
    කොටි හැංගිච්ච තැන් සොයාගන්නට බැරි තරම්ය.
    සියලු අභයභූමි හා රක්ෂිත වල අනවසර ඉදිකිරීම් නවතලා නැවත වන වගාව කොට ඇත.
    රුපියල අන්කවරදාකවත් නොවූ ආකාරයෙන් ශක්තිමත්වෙමින් රුපියලට සාපේක්ෂව ඩොලරය සීග්‍රයෙන් බාල්දුවෙමින් පවතී,
    හාල් එළවලු කිරිපිටි ඇතුලු අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය මිල ඉතා අඩු වී ඇත.
    ගොවි සහනාධාර ධිවර සහනාධාර විශාල ලෙස වැඩි වී ඇත
    අධ්‍යාපනය වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන කොට ඇත
    සෑම පුරවැසියෙකුම තම වාහන සිහිනය සැබෑකරගනිමින් සිටි ..
    ඉතින් මේ ‪#‎වෙනස‬ට අපි ගරු කල යුතු නොවේද?
    uba metika joke1ta qwata metikama patta serious kiyana unut me lankawe innw. un me gatha una awrudda as deka kate dagena jeevath wela tiyenn :rolleyes:
     
    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    දශකයක පවුල් පාලන අදුරු යුගය මිට අවුරුද්දකට පෙර අද වන් දිනයක ඇට්ලස් චුටි බෝල්පොයින්ට් පෑනකින් අවසන් කල ඒ අසාහය දිනය අදයි.
    ඒ දශකය තුල හොරකම් මැරකම් කල වුන් දින 100ක් තුල දඬුවම් දී සිරගෙට යවා හොරකම් නැවතුනු පසු ඉතුරු වූ මුදලින් රට සුකිත මුදිත වී අවසන් .ඒ මුදලින් අළුත් අධිවේගී මාර්ග කීපයකම වැඩ අරඹා අවසන්.
    පසු ගිය දුෂිත ආණ්ඩුවේ එකදු දේශපාලුවෙක් අද පාර්ලිමේන්තුවේ නොමැත. අවංක නව මැති ඇමති වරුන් අද රට පාලනය කරයි ..
    ජනපති අගමැති මැති ඇමති වරු නමින් කිසිදු ගොඩනැගිල්ලක් වීවෘත වී නොමැත.
    පෙර පාලකයන් මෙන් තම පවුලේ කිසිවකුටත් නිසි ක්‍රියාපටිපාටියකින් තොරව රැකියා ආයතන ප්‍රධානිත්ව තනතුරු ලබා දී නොමැත
    පැහැර ගැනීම් මහ මග මරාදමින් නොමැති තරම්ය
    කොටි හැංගිච්ච තැන් සොයාගන්නට බැරි තරම්ය.
    සියලු අභයභූමි හා රක්ෂිත වල අනවසර ඉදිකිරීම් නවතලා නැවත වන වගාව කොට ඇත.
    රුපියල අන්කවරදාකවත් නොවූ ආකාරයෙන් ශක්තිමත්වෙමින් රුපියලට සාපේක්ෂව ඩොලරය සීග්‍රයෙන් බාල්දුවෙමින් පවතී,
    හාල් එළවලු කිරිපිටි ඇතුලු අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය මිල ඉතා අඩු වී ඇත.
    ගොවි සහනාධාර ධිවර සහනාධාර විශාල ලෙස වැඩි වී ඇත
    අධ්‍යාපනය වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන කොට ඇත
    සෑම පුරවැසියෙකුම තම වාහන සිහිනය සැබෑකරගනිමින් සිටි ..
    ඉතින් මේ ‪#‎වෙනස‬ට අපි ගරු කල යුතු නොවේද?

    :rofl::rofl::rofl::P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    reputation_neg.gif
    ජනාධිපතිතුමණි,ඔබට... 01-08-2016 12:03 PM WADAGATH MINISSUNTA KATHA KARANNA IGENAGANIN.THOPI ITHIN THAMANGE THATHTHAWATH KAWUDA KIYALA DANNA UN NEMEYI NE..:lol:
    බ්‍රා සිරාටයි පොනිල්ටයි කියලා පොලිමක් දම්ම ගනින් ඔහොම දෙනවට වඩා හෙදයි :lol::lol::rofl:
     
    • Like
    Reactions: fakerandi

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    දශකයක පවුල් පාලන අදුරු යුගය මිට අවුරුද්දකට පෙර අද වන් දිනයක ඇට්ලස් චුටි බෝල්පොයින්ට් පෑනකින් අවසන් කල ඒ අසාහය දිනය අදයි..
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    දශකයක පවුල් පාලන අදුරු යුගය මිට අවුරුද්දකට පෙර අද වන් දිනයක ඇට්ලස් චුටි බෝල්පොයින්ට් පෑනකින් අවසන් කල ඒ අසාහය දිනය අදයි.
    ඒ දශකය තුල හොරකම් මැරකම් කල වුන් දින 100ක් තුල දඬුවම් දී සිරගෙට යවා හොරකම් නැවතුනු පසු ඉතුරු වූ මුදලින් රට සුකිත මුදිත වී අවසන් .ඒ මුදලින් අළුත් අධිවේගී මාර්ග කීපයකම වැඩ අරඹා අවසන්.
    පසු ගිය දුෂිත ආණ්ඩුවේ එකදු දේශපාලුවෙක් අද පාර්ලිමේන්තුවේ නොමැත. අවංක නව මැති ඇමති වරුන් අද රට පාලනය කරයි ..
    ජනපති අගමැති මැති ඇමති වරු නමින් කිසිදු ගොඩනැගිල්ලක් වීවෘත වී නොමැත.
    පෙර පාලකයන් මෙන් තම පවුලේ කිසිවකුටත් නිසි ක්‍රියාපටිපාටියකින් තොරව රැකියා ආයතන ප්‍රධානිත්ව තනතුරු ලබා දී නොමැත
    පැහැර ගැනීම් මහ මග මරාදමින් නොමැති තරම්ය
    කොටි හැංගිච්ච තැන් සොයාගන්නට බැරි තරම්ය.
    සියලු අභයභූමි හා රක්ෂිත වල අනවසර ඉදිකිරීම් නවතලා නැවත වන වගාව කොට ඇත.
    රුපියල අන්කවරදාකවත් නොවූ ආකාරයෙන් ශක්තිමත්වෙමින් රුපියලට සාපේක්ෂව ඩොලරය සීග්‍රයෙන් බාල්දුවෙමින් පවතී,
    හාල් එළවලු කිරිපිටි ඇතුලු අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය මිල ඉතා අඩු වී ඇත.
    ගොවි සහනාධාර ධිවර සහනාධාර විශාල ලෙස වැඩි වී ඇත
    අධ්‍යාපනය වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන කොට ඇත
    සෑම පුරවැසියෙකුම තම වාහන සිහිනය සැබෑකරගනිමින් සිටි ..
    ඉතින් මේ ‪#‎වෙනස‬ට අපි ගරු කල යුතු නොවේද?

    :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රටේ ආරක්ෂාව ට අනුපමේය සේවයක් දිවි පරදා ඉටුකල එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් යැයි හංවඩු ගැසූ අහිංසක දේශපාලන සිරකරුවන් නිදහස් කොට ඇත.
    රටේ ආරක්ෂාව සුභ සිද්දිය වෙනුවෙන් නිරතුරුවම රටට ආධාර උපකාර කරන නමුත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදී සංවිධාන යැයි පහුගිය රජය විසින් හංවඩු ගැසූ දේශප්‍රේමී සංවිධාන අටක තහනම ඉවත් කිරීම.
    සංස්කෘතියට හානි වන කානිවල් සංවිධානය කරන අයට මඩු වල්ගෙන් තැලීම.
    විල්පත්තු විනාශයේ සුලමුල සොයා ගැනීම( එය පහුගිය රජය විසින් කල නිසා එය නැවත්වීමට ඔවුන් නැවත බලයට පත්විය යුතුය)
    බ්‍රෙසියර් විසි කිරීම තහනම් කිරීම.