Global Lifestyle Lanka පිරමීඩ ජාවාරම

Jan 10, 2016
221
10
0
Global Lifestyle Lanka පිරමීඩ ජාවාරම

Global Lifestyle Lanka පිරමීඩ ජාවාරම පිලිබදව සහ මේකට මිනිස්සු බදවා ගන්නා පුද්ගලයන් පිලිබදව පොලිසිය දැනුවත් කරන්න..අපි මේ ගැන පැමිනිලි ඉදිරිපත් කරොත් පොලිසියට පුලුවන් ඒ ගැන නීතිය ක්‍රියාත්මක කරන්න..අපේ රටේ අහින්සක මිනිස්සු හූරගෙන කන මේ ජාවාරම නවත්තන්න ඔබත් සහය දෙන්න අපේ රටේ මුදල් මෙ ජාවාරමෙන් පිටරටට යන එක නවත්තන්න සහය දෙන්න


අන්තර්ජාලය හරහා ඔබටත් පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න මෙතනින් පුලුවන්

http://www.police.lk/index.php/complaint-form


නෙත් අනාවරනය
http://offair.nethfm.com/article/8935
 
Last edited:
  • Like
Reactions: dinuka rukshan
Jan 10, 2016
221
10
0
wadak naha ban.. Bamba police OIC hitan okata salli dala thiyanwa lu :lol:

ඹව් මචන් ඒක නම් ඇත්ත...අන්තර්ජාලය හරහා පොලිස්පති තුමාගේ කාර්යාලයට පැමිනිල්ලක් ඉදිරිපත් කරාම අනිවාරෙන් පියවරක් ගන්නවා..මේ අන්තර්ජාල පැමිනිලි කිරීමේ සේවාව නම් මාර කාර්්‍යක්ශමයි..
 

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මොකෝ බං කෑගහන්නේ..
    පිරමීඩෙකට අහුඋනාද..
    පිරමීඩ සෙල්ලං කරන්න උදව් ඉල්ලනවද..
    :lol::lol::lol:
     
    Jan 10, 2016
    221
    10
    0
    මොකෝ බං කෑගහන්නේ..
    පිරමීඩෙකට අහුඋනාද..
    පිරමීඩ සෙල්ලං කරන්න උදව් ඉල්ලනවද..
    :lol::lol::lol:


    පිස්සුද මචන් දන්න දන්න උන් මේකට බැදිලා දැන් හතර පස් දෙනෙක්ම තරහයි මමත් බැදුනේ නෑ කියලා කොල් ගන්නවා ගෙදරට එනවා ඉවරයක් නැති උනා අන්තිමට තරහම උනා
     
    Jan 10, 2016
    221
    10
    0
    ubath ahu wela wage danda meter une ? Wennappuwe karana ekatada giye?

    මම අහු උනේ නෑ බන් මගේ යාලුවො නම් ගොඩක් අහු වෙලා දැනට..ජාවාරමක් කියලා තේරෙන උන් මේවා පැමිනිලි කරනවා නම් අහින්සක මනුස්සයො අහුවෙන්නේ නෑනේ මේවට
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩේ මේක බොරැවක් ද බං.. මටත් මේ ඊයේ පෙරේදා ඉදන් යාලුවෙක් වදම දෙනම බැදෙන්න කියල ඔය මගුලට. මං මේ කල්පනා කර කර සිටියේ මොකද කරන්නේ කියල.. 80000 ක් දාන්න කිව්වා.. සතියෙන් සතිය පොපිට් එක ලැබෙනවා කිව්වා... පේමන්ට් පෲප් පෙන්නුව කිහිප ‍දෙනෙක්ගේ සතියකට 14000 ක් විතර ‍දෙනවා.. චෙක් ගොඩක් පෙන්නුවා.. මොනව කරන්නද බං..
     
    Jan 10, 2016
    221
    10
    0
    අඩේ මේක බොරැවක් ද බං.. මටත් මේ ඊයේ පෙරේදා ඉදන් යාලුවෙක් වදම දෙනම බැදෙන්න කියල ඔය මගුලට. මං මේ කල්පනා කර කර සිටියේ මොකද කරන්නේ කියල.. 80000 ක් දාන්න කිව්වා.. සතියෙන් සතිය පොපිට් එක ලැබෙනවා කිව්වා... පේමන්ට් පෲප් පෙන්නුව කිහිප ‍දෙනෙක්ගේ සතියකට 14000 ක් විතර ‍දෙනවා.. චෙක් ගොඩක් පෙන්නුවා.. මොනව කරන්නද බං..

    මේකේ ඇඩ්මින්ලා පිටරට දෙමලු සෙට් එකක් ආරන්චි විදියට..මේවා පිරමීඩ.. මුදල් තමයි මූලික පරමාර්ථය
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    12391243_503890343117305_1820723510905188397_n.jpg



    http://www.elakiri.com/forum/showthread.php?t=1709066

    ඔය link 1කත් බලන්න
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕවට යන්නෙ ඉක්මනට පොහොසත් වෙන්න ඕනෙ එවුන්,උන් හිතන්නෙ අද හම්බවෙන සල්ලි ගැන විතරයි.හෙට කෙලවෙන එක තේරෙන්නෙ නෑ.... අනිත් එක මුන් ටාර්ගට් කරන්නෙ ගම්වල ඉන්න අහින්සක මිනිස්සු,කන කර උගස් තියලා ඕවට බැඳෙන්නෙ.නෙට්වර්ක් මාර්කටින් පුක තමයි.ඕවට මුලින් සෙට් උන එවුන් කාර් එහෙම ගත්තා,ඒවා දැකලා අනිත් උන්ට ඔය උණ ගැහුවා.ඊට පස්සෙ උනුත් බැඳුනා 90%ක් සල්ලි නැති කරගෙන නිකන් හිටියා.ඉතුරු 10% තව ගොදුරු හොයනවා,මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න අකමැති උන්ට ඕවා දිවිය ලෝක වගේ තමයි :growl::growl::growl: