The truth behind the දන්නෝ බුඳුන්ගේ....!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210

    Kushani Jayasinghe should be compared or kept in parallel with prestigious people like Wagner himself,
    Joshua Bell (the best violinist of the modern era) , Joe Pass, Karlos Santana, A.R. Rahaman, Amaradeva, Khemadasa etc but not with a singer or a performer who is just hired to perform something in the Independence Day stage. This is where the problem started. If this Opera was in Nelum Pokuna people will not be this critical. The style is not liked or gasped by the common. People are not used to this style.

    Even the all time greatest female singer in India Latha Mangeshkar has not received the prestigious
    awards that Kishani has earnt. ( this is not to let down Latha at all) She is not just a national asset,
    she is an asset to the world in my opinion. I have heard that she can sing in 6 scales which is so rare to
    the human singing range. Just a passing comment- how much people and the monks Criticized Maestro Khemadasa's
    "Piriniwan Mangallaya"? This is one of the few Cantata written in Sinhalese music.

    [argument open for smart person only]

    Don’t use foul or abusive language
    like this pathetic asswipe ..
    gfgfgftrtr.jpg

    12662703_1282856678407923_6954549356680940754_n.jpg

    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔපෙරා යනු තවත් සංගීත ශයිලියකි ..සංගීතයට ආගම් ජාති බේද නැත ..ගොන් පාර්ට් අන්තවාදී ගෝත්‍රික රැල තරම් උගත් බුද්ධිමත් පිරිසක් ලංකාවේ නැත .උන් කියන සියලු දේ හරිය .එය එසේ පිලි ගත්තේ නැත්තම් ඔබේ අම්මා බඩුවකි ... #$%%^ beeep..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔපෙරා යනු තවත් සංගීත ශයිලියකි ..සංගීතයට ආගම් ජාති බේද නැත ..ගොන් පාර්ට් අන්තවාදී ගෝත්‍රික රැල තරම් උගත් බුද්ධිමත් පිරිසක් ලංකාවේ නැත .උන් කියන සියලු දේ හරිය .එය එසේ පිලි ගත්තේ නැත්තම් ඔබේ අම්මා බඩුවකි ... #$%%^ beeep..
    :yes::yes::yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙතන ඉන්න කස්ටිය වෙනස් කරන්න හදන්න එපා මචන් එතකොට කරදරයි පුලුවන්නම් ඒ වෙනසට හැඩ ගැහෙන්න වැදගත් මනුස්සයන්ට බයින එක ගැන ඔහොම හයිලට් කරලා දාන්න එපා පුළුවන්තරම් ඒවා ඔන්ලයින් සිද්දි නිසා හිතෙන් අමතක කරන්න :yes:

    නැත්තම් අපහාස කරපු උන්ට අමතර යමක් දැනෙයි උන්ව හයිලයිට් කරහම :lol:

    මතකටද මෙහෙම දෙයක්
    11.gif

    වවුලාගේ ගෙදර ගියොත් වවුලා ඉන්න විදිහටම ඉන්න වෙනවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    [argument open for smart person only]

    Not sure how you are going to measure that.

    Anyway this is not about her talent. If organizers wanted to show her and her teams talent, then they should have organized an opera concert.

    You can not see the political motivation behind of this event. That's why you and others try to find about every minor detail of the artist and the history of the song and etc.
    You will keep telling people that she is a prestigious person, the song is copied from somewhere and etc. But that is not the important thing.

    What you don't see is that what those people who organized and approved this event tried to achieve by presenting this on the independence day and telecasting on a government channel.

    You can not expect sinhala buddhists will enjoy opera on an independence day, specially when popular songs they used to listen on wesak or a poya day in an opera style.

    This government is nothing but a bunch of loosers trying to divide people more and more on race, religion and etc. See the Elakiri now, people are starting heated arguments on religion now.

    So don't get distracted, Let's talk about ETCA and other things. :)
     
    Last edited:
    • Like
    Reactions: urbanlogo

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කිෂානි කියන්නේ හොඳ හදවතක් ඇති විශිෂ්ට හැකියාවක් සහ මනා පෞර්ෂයක් ඇති කෙනෙක් සහ මගේ සමකාලීනයෙක්. පාසැල් ගේට්ටුවෙන් ඇතුල් වෙලා 6 වසරේ පන්ති කාමර වලට යද්දී කිෂානිගේ ගායන පෙරහුරුව ඈතට ඇසෙනවා. ඒ තරම් කුඩා කාලයේදී පවා එය ඉතා සවිමත් හඬක්. එයාව පෞද්ගලිකව දන්නා කෙනෙක් විදියට මේ මඩ ගැසීම් දකින එක හිතට වේදනාවක්. නමුත් මගෙත් පෞද්ගලික මතය එයා දේශපාලන අරමුණක ඉත්තෙක් උනා කියන එක බවයි. නමට පමණක් සංස්කෘතිය මහා ඉහලින් පුදන රටක නිදහස් දිනයේ ගීතයක් නවමු ආරකින් අත්හදා බැලීම සියතින් ගෙල සිඳ ගැනීමක්. අනිත් අතින් අපේ රට අලුත් අත්හදා බැලීම් කරන්න සුදුසු තැනක් නෙවේ. එය මරණ මංචකයට සිය කැමැත්තෙන්ම නගිනවා වගේ වැඩක්. අපේ රටේ මිනිස්සු විවේචනය කරන්න දන්නේ බොහොම අඩුවෙන්. තමන් කරන්නේ කුමක්ද කියාවත් නොදැන කුණුහරුපෙන් රැල්ලට කෑ ගැසීම තමයි අපේ මිනිසුන්ගේ පුරුද්ද. එක දෙයක් ගැන මට සතුටුයි. මේ සිද්ධිය නිසා අන්තර් ජාතික වශයෙන් කීර්තියක් ලැබුන ගායන ශිලපිනියක් අපේ රටේ ඉන්නවා කියල බොහෝ දෙනා දැනගත්තා.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕන එකෙක් ට තමන් ගෙ මතේ දරන්න අයිතිය තියනව..
    අනිත් එවුන්ගෙ මතේ ඉවසන්න බෑ කියල පුක ඉරාගෙන කෑ ගැහුව කියල වත් thread පිට තව thread දාහක් දැම්මත් වෙන වෙනසක් නෑ..

    bf7792525487c2de530f124238da2939.jpg

    තෝ වගේ වහු පැටියෙක් ට ඕක තේරුම් ගන්න බෑ නෙ ඉතින්..

    අනික සින්දුවක් කිව්ව කියල බුද්ධාගම විනාස වෙන්නෙ නෑ..
    සින්දුව අහද්දී හිතට භක්තියක් දැනෙන අවුරුදු ගානක් අපි අහපු සින්දුවක්
    ඔය වගේ බැල්ලියෙක් වගේ උඩු බුර බුර රෙව්ව එකට කැමති නෑ වගේම විරුද්දයි මම..
    ඒක මගෙ අදහස..
    එක එක හුකන්නලගෙ අදහස් වැඩක් නෑ..

    ඔය කෙල්ල ටැලන්ඩඩ්..
    ඔපෙරා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවේ..
    ඒත් ඒක නෙවේ මෙතන පොයින්ට් එක..
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    [argument open for smart person only]

    Not sure how you are going to measure that.

    Anyway this is not about her talent. If organizers wanted to show her and her teams talent, then they should have organized an opera concert.

    You can not see the political motivation behind of this event. That's why you and others try to find about every minor detail of the artist and the history of the song and etc.
    You will keep telling people that she is a prestigious person, the song is copied from somewhere and etc. But that is not the important thing.

    What you don't see is that what those people who organized and approved this event tried to achieve by presenting this on the independence day and telecasting on a government channel.

    You can not expect sinhala buddhists will enjoy opera on an independence day, specially when popular songs they used to listen on wesak or a poya day in an opera style.

    This government is nothing but a bunch of loosers trying to divide people more and more on race, religion and etc. See the Elakiri now, people are starting heated arguments on religion now.

    So don't get distracted, Let's talk about ETCA and other things. :)
    good point !!
     
    • Like
    Reactions: sachith19920726

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    පෞද්ගලිකව මම හිතන්නේ ඒ සින්දුවේ තියන නිවුණු ගතිය එහෙම මේකෙන් නැති උනා කියල.. මුල් ගීතය ළඟින්වත් මේක තියන්න බෑ මගේ සංගීත රුචිය අනුව.. ඒ නිසා මම පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ.. එත් ඒක "මගේ" රුචිය විතරයි.. එකෙන් කියන්න බෑනේ මේ වැඩේ වැරදියි කියලා.. ඒක සින්දුවක් විතරයි.. අලුත් අත්හදා බැලීමක් කරන එක එපා කියන්න බෑනේ.. කව්රුහරි මොනවහරි කරපු ගමන් අපේ අය සංස්කෘතියට වෙන හානිය තමයි කලින්ම බලන්නේ.. අපිට ඇහේ තියන පොල් පරාලය පෙන්නේ නෑනේ.. ඒ නිසා කලින් එකෙක් කීවා වගේ වැරදි තැන වැරදි වෙලාව.. මම නම් කියන්නේ සිංහලයාගේ, බෞද්ධයාගේ මෙන්න මේ වගේ දේවල් එක්ක අත්හදා බැලීම් කරන්න යන එක හොඳ නෑ.. හේතුව ඉන්න සමහරක් උදවිය නිසා.. නැතුව වැරදි නිසා නෙවෙයි.. අපි අපේ ඇහේ තියන පොල් පරාලය දකිනකන් මේ හැමදේම වැරදි වෙනවමයි..

    වරද තියෙන්නේ මේවට විරුද්ද වීම සිංහල බෞද්ධකම වීම සහ එකඟ වීම හෝ "විරුද්ද නොවීම" පරගැති, හම්බ, අවජාතක වීමට බලපාන වීමයි.. සිංහල බෞද්ධකම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියන කාලේ මේවා කතා කරන්න යන එකත් විහින් වල කපාගනීමක්..
     
    • Like
    Reactions: 4keven4

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕන එකෙක් ට තමන් ගෙ මතේ දරන්න අයිතිය තියනව..
    අනිත් එවුන්ගෙ මතේ ඉවසන්න බෑ කියල පුක ඉරාගෙන කෑ ගැහුව කියල වත් thread පිට තව thread දාහක් දැම්මත් වෙන වෙනසක් නෑ..

    තෝ වගේ වහු පැටියෙක් ට ඕක තේරුම් ගන්න බෑ නෙ ඉතින්..

    අනික සින්දුවක් කිව්ව කියල බුද්ධාගම විනාස වෙන්නෙ නෑ..
    සින්දුව අහද්දී හිතට භක්තියක් දැනෙන අවුරුදු ගානක් අපි අහපු සින්දුවක්
    ඔය වගේ බැල්ලියෙක් වගේ උඩු බුර බුර රෙව්ව එකට කැමති නෑ වගේම විරුද්දයි මම..
    ඒක මගෙ අදහස..
    එක එක හුකන්නලගෙ අදහස් වැඩක් නෑ..

    ඔය කෙල්ල ටැලන්ඩඩ්..
    ඔපෙරා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවේ..
    ඒත් ඒක නෙවේ මෙතන පොයින්ට් එක..

    So what is your problem....
    oya nam mara budhdhagam karayek ane...
    budhdhagama anga pura berenawa.. hebey sinduwak wena thalekata kiwwa kiyala.. ee kiwwa kena belli lu...
    shooook baudhdhayek...

    Beri wela hari mahindage kaale ooka ara "Saheli" kiwwa nam bala ganna thibba kage kageth katha tika..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පෞද්ගලිකව මම හිතන්නේ ඒ සින්දුවේ තියන නිවුණු ගතිය එහෙම මේකෙන් නැති උනා කියල.. මුල් ගීතය ළඟින්වත් මේක තියන්න බෑ මගේ සංගීත රුචිය අනුව.. ඒ නිසා මම පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ.. එත් ඒක "මගේ" රුචිය විතරයි.. එකෙන් කියන්න බෑනේ මේ වැඩේ වැරදියි කියලා.. ඒක සින්දුවක් විතරයි.. අලුත් අත්හදා බැලීමක් කරන එක එපා කියන්න බෑනේ.. කව්රුහරි මොනවහරි කරපු ගමන් අපේ අය සංස්කෘතියට වෙන හානිය තමයි කලින්ම බලන්නේ.. අපිට ඇහේ තියන පොල් පරාලය පෙන්නේ නෑනේ.. ඒ නිසා කලින් එකෙක් කීවා වගේ වැරදි තැන වැරදි වෙලාව.. මම නම් කියන්නේ සිංහලයාගේ, බෞද්ධයාගේ මෙන්න මේ වගේ දේවල් එක්ක අත්හදා බැලීම් කරන්න යන එක හොඳ නෑ.. හේතුව ඉන්න සමහරක් උදවිය නිසා.. නැතුව වැරදි නිසා නෙවෙයි.. අපි අපේ ඇහේ තියන පොල් පරාලය දකිනකන් මේ හැමදේම වැරදි වෙනවමයි..

    වරද තියෙන්නේ මේවට විරුද්ද වීම සිංහල බෞද්ධකම වීම සහ එකඟ වීම හෝ "විරුද්ද නොවීම" පරගැති, හම්බ, අවජාතක වීමට බලපාන වීමයි.. සිංහල බෞද්ධකම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියන කාලේ මේවා කතා කරන්න යන එකත් විහින් වල කපාගනීමක්..

    spot on..
    kiyanna thina de elesatama kiyala thiyanawa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    So what is your problem....
    oya nam mara budhdhagam karayek ane...
    budhdhagama anga pura berenawa.. hebey sinduwak wena thalekata kiwwa kiyala.. ee kiwwa kena belli lu...
    shooook baudhdhayek...

    Beri wela hari mahindage kaale ooka ara "Saheli" kiwwa nam bala ganna thibba kage kageth katha tika..

    මේක මගෙ අදහස පොන්ස් තොට සිංහල බැරිද ?

    මගෙ බෞද්ධ කම කතා කරන්න තෝ මොකෙක් ද ?
    එදා ඉදන් තෝ දාන පොන්න පොස්ට් මම දැකල තියනව..

    Bududahama agamak widihata nethuwa, darshanayak widihata witharak pili gaththama mata ethi.
    Mata agamakata baya wela inna oni ne,
    Honda de karala, naraka de nokara hitiyanam ethi. anagathaya gena hithala pin ganna oni kamak nam ne.
    ee unata ithin kiribathgoda gnananda kiyanneth ekthara widihaka horek, kapatiyek thamay.

    එහෙ මෙහෙ පාවි පාවී අතරමන් ඉන්න ලාමක පොන්සියෙක් නෙ උබ..
    තෝ කොහොමද අනික් උන්ගෙ බෞද්ධ කම ප්‍රශ්න කරන්නෙ..
    අඩුම තරමේ බුද්දහගමේ බේසික් වත් දන්නවද දන්නෙ නෑ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    [argument open for smart person only]

    Not sure how you are going to measure that.

    Anyway this is not about her talent. If organizers wanted to show her and her teams talent, then they should have organized an opera concert.

    You can not see the political motivation behind of this event. That's why you and others try to find about every minor detail of the artist and the history of the song and etc.
    You will keep telling people that she is a prestigious person, the song is copied from somewhere and etc. But that is not the important thing.

    What you don't see is that what those people who organized and approved this event tried to achieve by presenting this on the independence day and telecasting on a government channel.

    You can not expect sinhala buddhists will enjoy opera on an independence day, specially when popular songs they used to listen on wesak or a poya day in an opera style.

    This government is nothing but a bunch of loosers trying to divide people more and more on race, religion and etc. See the Elakiri now, people are starting heated arguments on religion now.

    So don't get distracted, Let's talk about ETCA and other things. :)

    yap..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    The truth behind the... 02-08-2016 02:56 AM kunu harupa kiyanna epa ube demaw piyantath hena gahanawa ube awalam wada nisa

    මූනට කියන්න කොන්ද පන නැද්ද අවජාතකයො ?
    හැම වෙලේම කුණුහරප කියන්නෙ නෑ කියන්න ඕන වෙලාවට කියනව..
    ප්‍රශ්නයක් තියනව නම් අම්ම එවපන් තේරුම් කරල දෙන්න
     
    • Like
    Reactions: Rovin

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Monawada ban buddagema basics?