අපි ලබන මාසේ සිරිපාදේ යමු...........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    අපි ලබන මාසේ සිරිපාදේ යමු...........

    අපි ලබන මාසේ සිරිපාදේ යමු...........

    යන අය දිනයක් දාගෙන කෝච්චියෙ යමු නෙද!!!!

    මොකද කියන්නෙ කටටිය.......
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මගේ අදුරන කට්ටියකුත් ගියා ඊයේ දැන් එන ගමන් ලු.. ඇත්තටම යන්න ආසයි..:yes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපි ලබන මාසේ සිරිපාදේ යමු...........

    යන අය දිනයක් දාගෙන කෝච්චියෙ යමු නෙද!!!!

    මොකද කියන්නෙ කටටිය.......

    ඇයි බන් කොල්ලා උබේ යාළුවො සෙට් එකක් සෙට් කර ගන්න බැරිද ? එක්ස්පෝස් වෙන නිසා මුන් එන්නෙ නෑ බන්. අනික එකාට එකා අඳුරන්නෙ නැති අය එක්ක යන්න බය අයත් ඉන්නවා. :dull: