සිංහල_ජාතිවාදීන්...

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහල_ජාතිවාදීන්...

    අවසන් මෙහෙයුමෙන් තුන්ලක්ෂයක් වූ දෙමළ වැසියන් බේරාගත් සිංහල රණවිරුවන් ජාතිවාදීන්ය.
    අවසන් සටනේදී රට වෙනුවෙන් දිවිපිදූ දෙමළ බුද්ධි නිලධාරීන් 14දෙනා සමරන සිංහල අප ජාතිවාදීන්ය.

    සිංහල අගමැතිගේ මිලේනියම් සිටි පාවාදීමෙන් රටට අහිමි වූ දෙමළ හමුදා බුද්ධී අංශ සාමාජිකයන් 24දෙනා වෙනුවෙන් කඳුලු හැලූ සිංහල අප ජාතිවාදීන්ය.

    කොටි අඩවියටම ගොස් කොටි නැසූ වරදට ජීවිත අහිමි වූ තුවාන් මුතාලිෆ්ලා, ලාෆීර්, මීඩින්ලා ගැන තවමත් කතාකරන සිංහල අප ජාතිවාදීන්ය.

    සටන් විරාම ගිවිසුම් නාමයෙන් ඝාතනය වූ රටේ දෙමළ විදේශ ඇමති ගැන කම්පා වූ සිංහල අප ජාතිවාදීන්ය.

    රට නසන්නට වන්නියට ගොස් කොටි පුහුණුව ලැබූ සිංහලයන් 10දෙනාට වෛර කළ සිංහල අප ජාතිවාදීන්ය.

    කොටි අතින් නැසුනු රෙලන්ගි සෙල්වරාජා, චෙල්වි ත්‍යාගරාජා වැනි දෙමළ මාධ්යවේදීන් වෙනුවෙන් හඬ නැගූ සිංහල අප ජාතිවාදීන්ය.

    රටේ හමුදාවන්ට ගරහමින් බොරු වැපිරූ එක්නැලිගොඩ වැනි සිංහල මාධ්යවේදීන් ගැන අබමල් රේණුවක දුකක් ඇති කර නොගත් සිංහල අප ජාතිවාදීන්ය.

    එවිට රනිල්, සම්බන්ධන්, චන්ද්‍රිකා, මංගල, හකීම්, එක්නැලිගොඩ... උන් ලක් මවගේ සුජාත දූ පුතුන්ය.



    අහෝ රටකට ගිය කල...............



    from facebook.
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ලොල්ලො වරෙව්
    බම්ප් එකක් වත් දාල පව් කමා කරගනිව්
     

    podde

    Member
    Jan 28, 2009
    540
    33
    0
    My_Movie.gif
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    සිංහල_ජාතිවාදීන්... 02-14-2016 10:11 PM deshapalana waasi wenuwen, demala minissu kon karanna hadana unge wahallu wena thopi sinhala jaathiwaadiyo thamai ponz !
    මේක කෙලින් කිව්වෙ නැත්තෙ ඇයි පොන්ස්?

    කොහොම හරි කමක් නෑ. උත්තරයක් දෙන්නම්.

    මේ post එකේ කොතනද දෙමළ මිනිස්සුන් කොන් කරල තියෙන්නෙ?
     
    • Like
    Reactions: HarshaLulzSec

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේවා දාන්න එපා යකෝ.. සහජීවනේ අවුල් වෙයි