කවුද බන් මේ චීවරයක් ඔතාගෙන ශාන්ත බවක් සංවරයක් නැතුව ලොඹු කටයි ඇස් දෙකයි ලොකු කර කර දොඩවන ගණය. මූ මේ අපේ බෞදයන්ගේ පරම පිවිතුරු ධර්මයට, ධරම පුස්ථකය නේද වැරදියි කියන්නේ ? අපහාස කරන්නේ. මූ මොන වඳුරෙක්ද ත්රිපිටකයේ සින්හල පරිවර්තනයේ හරි වැරදි බලන්න. මූ Linguistics හරි Eastern Languages ගැන උපාධියක්, ඇකඩමික් සුදුසුකමක් තියෙන් ගනයෙක්ද ත්රිපිටකය වැරදියි කියන්න? මුගේ මොන ඥානයෙන්ද , මොන දැනුමින්ද ශ්රී සද්ධර්මය දරගෙන ඉන්න ත්රිපිටකය වැරදියි කියන්නේ? මු මොන තරම් ගොනෙක්ද මූ හිතන් ඉන්නේ ත්රිපිටකයේ සිංහල පරිවර්තනය විතරයි පාලියෙන් කලේ කියලා. ගොන් ගනයෝ, ශ්රී සද්ධර්මය දරගෙන ඉන්න, අපේ බුදුරජානන් වහන්සේ පිරිණිවන්පාන අවස්තාවේ "දර්මයම ගුරු තනතුරේ තබාගන්න" යැයි දේශණා කල බුද්ධ දර්මය දරාගෙන ඉන්න ත්රිපිටකය පාලියෙන් සිංහලට විතරක් නෙවෙයි, ඉංග්රීසියට, ජ්'මන් වලටත් පරිවර්තනය කලා. උඹේ කොදෙව් මානසිකත්වය, පටු දැනුමට ඒ නොදන්නා කමට අපි පලි නැහැ. දැන් ලොම්බෝ තෝ කියන්නේ ඉන්ගිරිසි, ජ'මනුත් වැරදියි කියලද? මේ ගණයා මේක හොයාගත්තෙ කෙසේදයි පහද දෙන්නේ නම් මැනවි.
දහසක් ඓතිහාසික මූලාශ්ර තිබියදී, ඊට එරෙහිව බුදුන් උපන්නේ ලංකාවේ කියන්නා උම්මතකයෙක් බව නොතෙරෙන්නේ තවත් එවැනිම උම්මත්තකයෙකුට පමණි.