හිමි ඇතුලට

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මිනිස්සු මහ පාරෙ හප්පපු පච රනවක එලියෙ, මිනිස්සු මහ දවල් උස්සපු ගූ හිරුනිකා එලියෙ, විල්පත්තුව ගිලපු බලුරුදින් එලියෙ, අලි පැටියෙක් කවල පොවල හදා ගත්ත අපේ උඩුවේ ධම්මාලෝක හිමි හිරගෙට.

Uduwe-Dhammaloka.gif

රටේ නීතියක් තියෙන බව ඇත්ත. ඒත් නීතිය අවෂ්‍ය තැනට ක්‍රියාත්මක නොවී අනවෂ්‍ය තැනට ක්‍රියාත්මක වෙන එකයි අවුල.

නීතිය තියෙන්නෙ වැරදි කරන අයට දඩුවම් දෙන්න මිසක් හොඳ කරන අයට දඬුවම් දෙන්න නෙවෙයි.

12798918_971328499619907_4549546910951450864_n.jpg

භික්ෂූ/රණවිරු දඩයමට එරෙහිව පාරට බහිමු!
භික්ෂූ/රණවිරු දඩයමට එරෙහිව පාරට බහිමු!
භික්ෂූ/රණවිරු දඩයමට එරෙහිව පාරට බහිමු!
භික්ෂූ/රණවිරු දඩයමට එරෙහිව පාරට බහිමු!
භික්ෂූ/රණවිරු දඩයමට එරෙහිව පාරට බහිමු!
 
Last edited:
  • Like
Reactions: kinkon

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
:dull: යහ පාල නය

යහ පාල නය

අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.

රුපියල් ලක්ෂ හතරක් පමණ වැය කරමින් පුවත් පත් දැන්වීම් දමා පන්සලට ගෙනවිත් දැමූ අලියා වෙනුවෙන් නඩු කියන්න රුපියල් 10 ඉල්ලන අපේ හාමුදුරුවනේ ...

- මාධ්‍යවේදී සජීව විජේවීරගේ හෙලිදරව්ව

http://www.elakiri.lk/forum/showthread.php?p=19749533
 
Last edited:
  • Like
Reactions: mldarshana

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0

අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.

රුපියල් ලක්ෂ හතරක් පමණ වැය කරමින් පුවත් පත් දැන්වීම් දමා පන්සලට ගෙනවිත් දැමූ අලියා වෙනුවෙන් නඩු කියන්න රුපියල් 10 ඉල්ලන අපේ හාමුදුරුවනේ ...

- මාධ්‍යවේදී සජීව විජේවීරගේ හෙලිදරව්ව

http://www.elakiri.lk/forum/showthread.php?p=19749533
පල ගෙම්බො යන්ඩ.
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
පල ගෙම්බො යන්ඩ.

අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්. :(:(:(

Last edited:

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0

අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.

රුපියල් ලක්ෂ හතරක් පමණ වැය කරමින් පුවත් පත් දැන්වීම් දමා පන්සලට ගෙනවිත් දැමූ අලියා වෙනුවෙන් නඩු කියන්න රුපියල් 10 ඉල්ලන අපේ හාමුදුරුවනේ ...

- මාධ්‍යවේදී සජීව විජේවීරගේ හෙලිදරව්ව

http://www.elakiri.lk/forum/showthread.php?p=19749533

ආණ්ඩුව සුද්ද කරන්න තමන්ගෙම ආගම පාව දෙන පරාජිතයො
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ආණ්ඩුව සුද්ද කරන්න තමන්ගෙම ආගම පාව දෙන පරාජිතයො

Umba kiyanne mother elephant wa marala ali petaw genalla pansal wala hadana eka hodai kiyalada? Umbala thamai Mahindawa apahu genna ona jada wedak karanne.
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Umba kiyanne mother elephant wa marala ali petaw genalla pansal wala hadana eka hodai kiyalada? Umbala thamai Mahindawa apahu genna ona jada wedak karanne.
තෝ කොහොමද දන්නෙ මව මරල ගෙනාව කියල. නොදන්න පුකවල් කතා නොකර හිටපං.
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
තෝ කොහොමද දන්නෙ මව මරල ගෙනාව කියල. නොදන්න පුකවල් කතා නොකර හිටපං.

Modayo umbata puluwan nan podi kale belliekgen petiek ganna hadapan umbata petiyawa ganna deida balanna. Oya wage loku sathek keeyatawath deida petiyawa?

Anika oya ali petiya ali roshan kiyana mihihagenlu gaththe u ali allanne kohomada kiyala hoyala balapan
 
Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කතාකරන දෙයක් පදනමක් ඇතුව කතාකරහල්ලා..
    ආණ්ඩුව හොදයි කිව්වත් විපක්ෂේ හොදයි කිව්වත් කියන උලව්වක් සාක්ෂි ඇතුව කියපල්ලා..
    කතාවට කිසි පදනමක් නැතුව හිතේ අමාරුවට කෑගගහ දාන පොස්ට් වලින් වෙන්නේ එළකිරියේ නිකං කිච වෙන එක විතරයි..
    හරක් වගේ රිප්ලයි පොස්ට් දාන්න කලින් ඔය ඩිංග පොඩ්ඩක් ඔලුවට ගනිල්ලා..;)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    Modayo umbata puluwan nan podi kale belliekgen petiek ganna hadapan umbata petiyawa ganna deida balanna. Oya wage loku sathek keeyatawath deida petiyawa?

    Anika oya ali petiya ali roshan kiyana mihihagenlu gaththe u ali allanne kohomada kiyala hoyala balapan

    උඹද උගෙ අම්ම? නොදන්න මගුල් නොකිය හිටපං කතා ගොතන්නෙ නැතුව.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.

    රුපියල් ලක්ෂ හතරක් පමණ වැය කරමින් පුවත් පත් දැන්වීම් දමා පන්සලට ගෙනවිත් දැමූ අලියා වෙනුවෙන් නඩු කියන්න රුපියල් 10 ඉල්ලන අපේ හාමුදුරුවනේ ...

    - මාධ්‍යවේදී සජීව විජේවීරගේ හෙලිදරව්ව

    http://www.elakiri.lk/forum/showthread.php?p=19749533

    මේකයි මචෝ කාරණේ..හාමුදුරුවෝ කරපු වැඩේ වැරදි මං එක හරි කියන්නෙ නෑ.
    බුදු රජාණන් වහන්සේ කවදාවත් කියල නෑ පන්සලේ අලි හදන්න කියල.මොකද අලි හදන්නෙ හෙන ලොකුයි කියල පෙන්නන්නෙ
    ඒක වැරදි...ඒවා කව්රු කලත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ...ඒක උබ පිලිගන්නවනේ

    මං ඔහොම කමෙන්ට් එකක් දැම්මෙ හාමුදුරුවෝ ඇරෙස්ට් කලට නෙමේ...

    යහ පාල නය වනාහි හැමෝටම බෙදන හැන්දෙන් මහ බැංකු අධිපතිට, හිරුනිකට, චම්පිකට නොබෙදිමයි.
    කව්රු වැරැද්ද කලත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන ජනාධිපති වැරද්දක් කලත් එකයි යහපාලනය කියන්නෙ
    නැත්තන් රනිල්ට ඕන විදියට නිතිය ක්‍රියාත්මක කිරීම නෙමෙයි
     
    මුන්ට ඕව කියල වැඩක් නෑ. මුන්ට ඕනෙ පන දාගෙන හදා ගත්ත ගූ එන් පී ආණ්ඩුව රැක ගන්න මිසක් රට හදන්න නෙවෙයි.