රනිල්

deepwater

Well-known member
  • Aug 14, 2015
    850
    485
    63
    එදා
    නළුවෙක් නොව මොළ කාරයෙක් ....
    අද
    මොළ කාරයෙක් නොව මොළේ අමාරු කාරයෙක් .....

    හෙට ?

    Ranil2.jpg


    රනිල් ලංකාවට කරලා තියන හොද දේවල් නරක දේවල් දාමුද බලන්ට?
     
    Last edited:
    • Like
    Reactions: toi

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් බන් මු ලංකාවට කෙලවනවා ආපහු ගොඩ ඒමක් නැති වෙන්නම. මම දැක්ක ඊයෙත් පොර කියනවා කව්රු කොහොම කිව්වත් ඉන්දියාවත් එක්ක කරන්න හිතන් ඉන්න ගිවිසුම් කියපු විදියටම කරන් යනවා කියල .
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    850
    485
    63
    ඔව් බන් මු ලංකාවට කෙලවනවා ආපහු ගොඩ ඒමක් නැති වෙන්නම. මම දැක්ක ඊයෙත් පොර කියනවා කව්රු කොහොම කිව්වත් ඉන්දියාවත් එක්ක කරන්න හිතන් ඉන්න ගිවිසුම් කියපු විදියටම කරන් යනවා කියල .

    මේ කරන දේවල් වලින් නම් එහෙම තමා හිතෙන්නේ?
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ඔව් බන් මු ලංකාවට කෙලවනවා ආපහු ගොඩ ඒමක් නැති වෙන්නම. මම දැක්ක ඊයෙත් පොර කියනවා කව්රු කොහොම කිව්වත් ඉන්දියාවත් එක්ක කරන්න හිතන් ඉන්න ගිවිසුම් කියපු විදියටම කරන් යනවා කියල .
    අනිවා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බන් මු ලංකාවට කෙලවනවා ආපහු ගොඩ ඒමක් නැති වෙන්නම. මම දැක්ක ඊයෙත් පොර කියනවා කව්රු කොහොම කිව්වත් ඉන්දියාවත් එක්ක කරන්න හිතන් ඉන්න ගිවිසුම් කියපු විදියටම කරන් යනවා කියල .

    මේ කරන දේවල් වලින් නම් එහෙම තමා හිතෙන්නේ?

    හොරෙන්ම ගිවිසුම අත්සන් කරලයි කියලත් කතාවක් යනවා :sorry:
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    මුට දරුවෙක් මල්ලෙක් හිටිය නම මෙහෙම කරන්නේ නැතිවෙයි ලංකාවට :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුට දරුවෙක් මල්ලෙක් හිටිය නම මෙහෙම කරන්නේ නැතිවෙයි ලංකාවට :(
    රනිලට TNL එකේ සහෝදරය හැර වෙන අය ඉන්නවද..පොරටනම් ලමයි ඉන්නව මම හිතන්නෙ :rolleyes:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Ranil ta wedak karanna kalayak thbune na 2002 awa 2004 giya. 2002 enakota economy down wela,maha banku bomb,Air Lanka bomb,Oil Tanks destruction wela thibune. war eka nisa.

    ranil sama giwisum genalla
    war eka hold karan economy eka heduwa. 2002 Ranil awe neththan LTTE Jafnath allan war eka dinanawa.

    Kawanthissa rajathumath rate economy eka hadala thamai war karanna dutugemunu rajathumawa yewwe. Dutugemunu rajathumath thathata sthri edum ewala aphasa kala kiyanawa war keruwe nethi nisa. Namuth mole thiena minissu therum ganna ona economy eka develop karanne nethuwa war dinanna ba kiyala.

    Den ithin ponn*nayo wage ewith mage rep kapapan. Umbala sebe pirimi nan adu gane nama dalawath rep kapapan
    :)
     
    Last edited: