පුංචි පැටවුන්ගෙ ඇස් පාදමු...
එලකිරි සාමජිකයන් සංවිදානය කරන දුෂ්කර ඉස්කෝලෙකට පොත් ලබා දිමෙ වැඩ පිලිවෙල දැනටමත් බොහො පිරිසක් දන්නවාත් ඇති.
අපට බොහො එලකිරි සාමජිකයන් මෙකට උදවු කරමින් ඉන්නවා.
අප පොත් ලබාදිමට තොරා ගත්තෙ කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලකි.
දැනට ගොඩ නැගෙමින් පවතින මෙම පාසලට පුස්තකාලයක් සදහා අවශ්‍ය පොත් ලබා දිමට ඔබගෙ දායකත්වය බලපොරොත්තු වෙමු.
ඔගොල්ලෝ ගාව තියන අලුත් පරණ පොත් ඕනේ දෙයක් බාරගන්නවා.
පොත් බාර ගැනිමෙ
අවසාන දිනය
2016 මාර්තු 29 වන අගහරුවාදා.
ළමුන්ට අභ්‍යාස පොත්, පැන්, පැන්සල්, මකන ආදියද ලබා දිය හැක.
ගොඩාක් දෙනෙක් අහපු දෙයක් තමයි මුදලින් උපකාර කරන්න බැරිද කියලා. එහෙම උපකාර කරන්න කැමති අය PM එකක් එවන්න.
*****************
මෙ පිලිබදව පහත නුලෙන් වැඩි විස්තර දැන ගැනිමට පුලුවන.
http://www.elakiri.com/forum/showthread.php?t=1729384
අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය දිප්තිමත් කරන්න එකතු වෙන්න කියලා මතක් කරනවා....
හැමොටම ජයවෙවා.....

Last edited: