නරියෙක් රජ වු කල

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    නරියෙක් රජ වු කල

    මොකද්ද බන් මුන්ට වෙලා තියෙන්නේ??

    අගමැතිගේ රථපෙළ වීඩියෝ කළ අයෙකු අත්අඩංගුවට

    අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන්ගත් රථ පෙළ රහසිගතව වීඩියෝ ගතකළ පුද්ගලයෙකු අග‍්‍රාමාත්‍ය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොල්ලූපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ 5වන පටුමග ආසන්නයේදීයි.

    මෙම පුද්ගලයා දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද ඔහුගේ වයස අවුරුදු 29ක් බවද අනාවරණ වී තිබෙනවා.

    වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොල්ලූපිටිය පොලිසියට භාර දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.


    ඔබාමාගේ එවා එලිපිටම







     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කොල්ල ත්‍රස්තවාදියෙක්ලු ඒකයි ඒ, &න්නයො රජ උනාම ඔහොම තමා. ඔකුන් & බයෙන් ඉන්නෙ කොළඹ ආයෙ බැරියල් වැටෙන්නෙත් ඔව හින්ද, මහින්ද ගලොපු චෙක් පොයින්ට් ආයෙ මුන් දානව ඒ තරන් රටේ ආරක්ශාව පිරිහිලා.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මොකද්ද බන් මුන්ට වෙලා තියෙන්නේ??

    අගමැතිගේ රථපෙළ වීඩියෝ කළ අයෙකු අත්අඩංගුවට

    Umba kiyanne arrest karanne nethuwa MR ge kale wage sudu van ekak yawannada? :angry:
     
    • Like
    Reactions: BonziBUDDY

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    රට යන්නේ අගාදෙට බ්‍රෝ.... කතිරෙ ගහපු උන් බලපල්ල මොලේ කල්පනා කරලා. වධකාගාර 89 ක අයිතිකාරයට කතිර ගහපුවහම ඔහොම තමා. ඕවට තමා කියන්නේ තමන්ගෙ වල තමන්ම විසින්ම හාරගත්තා කියල.
    :growl::growl::growl::angry::angry::angry:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    reputation_neg.gif
    නරියෙක් රජ වු කල 03-22-2016 10:54 AM dan harida ?

    Rep kapanawata baya nan mehema post danawada?
    :D
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    රට යන්නේ අගාදෙට බ්‍රෝ.... කතිරෙ ගහපු උන් බලපල්ල මොලේ කල්පනා කරලා. වධකාගාර 89 ක අයිතිකාරයට කතිර ගහපුවහම ඔහොම තමා. ඕවට තමා කියන්නේ තමන්ගෙ වල තමන්ම විසින්ම හාරගත්තා කියල.
    :growl::growl::growl::angry::angry::angry:

    Agreed. :yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    රනිල්ට තමන් හරි වැදගත් මරණ තර්ජන තියෙන පුද්ගලයෙක් කියලා ලෝකෙට පෙන්නන කරපු වැඩක් වත්ද?
    පාරේ යන දෙයක් තමන්ගේ ෆෝන් එකකින් වීඩියෝ කරන්න බැරි රටක්ද මේක? ඒකට අර 2.50 මාධ්‍ය කාරයෝ නං කාර් ඇතුලටම ඔලුව දාලා වීඩියෝ කරලා ටීවී එකේ දානවා.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    Umba kiyanne arrest karanne nethuwa MR ge kale wage sudu van ekak yawannada? :angry:

    Hamadema MR account ekata danna aii ban?? apith vote kale MY3 ta hababi apita one une meyy wenasa nemi. MR hora hora kiwata ko ban mukuth alluwada anith eka UNP eke horu nadda? Ravi kiyanne amu horek, ubala uge wada danna. anith eka paradichcha unwa parliament ekata ganna ekath yahapalaneda? etaninma rate democracy eka naha kiyala onaa gonekuta terenawa.

    MR ge kale sinhala minissuta priority dunnaaa kiyala uba kiyanawanm uba maha modeyak. MY3 unath oya karana chaterr wada nawattala sinhhala minissunta tibba respect eke hadanawanm MR ta ohoma dagalannath baha minissuth MY3 ekka innawa etakota, poddak conservative hitapan pattak gannatuwa
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    රනිල්ට තමන් හරි වැදගත් මරණ තර්ජන තියෙන පුද්ගලයෙක් කියලා ලෝකෙට පෙන්නන කරපු වැඩක් වත්ද?
    පාරේ යන දෙයක් තමන්ගේ ෆෝන් එකකින් වීඩියෝ කරන්න බැරි රටක්ද මේක? ඒකට අර 2.50 මාධ්‍ය කාරයෝ නං කාර් ඇතුලටම ඔලුව දාලා වීඩියෝ කරලා ටීවී එකේ දානවා.

    yahapalane bro :yes::yes:
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    මුලු රටම කෑවා කොදෙනවා කිව්ව සහන. අන්ඩුවක් කරන්න බරිනම් පුලුවන් කෙනෙක්ට දෙන්න ඔන. මෙහෙම රටේ ජානතව ගේන් පලිගන්නේ ඔබ තුමලට කතිරේ ගහපු නිසද??????
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    රේප් කපන උන් හිතන්නේ ලොකු වැඩක් කලා කියලා. අයියෝ රේප් කියන්නේ ජීවිතේ නෙමේ. මම මේකට අලුත්. උබලා මගේ රේප් කැපුවට මම බය නෑ. මම කිව්වේ ඇත්ත.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒ කාලේ ගොටාභය පාරේ යද්දී පාරේ දෙපෙත්තේ උන්න මිනිස්සුන්ව හමුදාවෙන් අනිත් පැත්ත හරවපු හැටි තවම මතකයි. එහෙම අපිට ප්‍රජාත්‍රන්තවාදය කියල දෙන්න එන්න එපා මහත්තයෝ.