මරිසි වැඩ - II

sandun2

Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    මේක මීට කලිං දාන්න හිටියට මට වෙලාවක් තිබ්බේ නැ බං.
    අද තමයි වෙලාවක් හම්බ වුනේ

    දැං මාසෙකට විතර කලිං වත්තල පැත්තේ හොටෙල් එකක පාටි එකකට ගියා
    රෑ 8 විතර වෙනකොට ඒ පාටියට නලු නිලියෝ කීප දෙනෙකුත් ආවා
    මේ මම කියන්න යන සීන් එකට සම්බන්ද නිලිය කවුද කියලා කියන් නැතුව ඉන්නම්

    කොහොමහරි ඒ මැඩම් සාරි එකක් ඇදලා හිටියේ ,ඒකත් හෙන හිරට ඇදගෙන හිටියේ
    පශ්චාත් භාගය හොදට කැපිලා පෙනුනා ඉතිං .හොදට කියන්නේ හොදටම මොකද ඒක හරිම අසාමාන්‍ය ප්‍රමානයේ එකක්
    ගොඩ දෙනෙක්ගේ ඇස්නං ඒ දිහාවටම යොමු එලා තියනවා මම දැක්කා :D

    ටික වෙලාවක් මැඩම් ඉතිං එහෙට මෙහෙට ඇවිද්දා විතරයි කට්ටියගේ බෙල්ලේ පොට යන ගානට හැරවුනා ඒ ඒ පැති වලට

    එතකොට ඉතිං මගෙත් අවයව ලොකු වෙලා හැගීම් ඇති වීමක් සිදු වුනා මිත්‍රවරුනී
    අනිත් අයටත් එසේ වන්නට ඇත කියා මට සිතුනා :D :D :P

    කොහොමහරි ඉතිං ඉන්නම බැරුව වොශ් රූම් එකටත් ගියා කියපංකෝ
    මම වොශ් රූම් යනකොට හරිම අසාමාන්‍ය විදියට වොශ් රූම් යන කොල්ලන් ප්‍රමානය wවැඩි එලා කියලා ට හිතුනා

    මමත් ගිහිං එකක් දාලා ආවා ඉත්‍රවරුනී :yes: :yes:

    කව්ද ඒ නිලිය කියලා දැනගන්න ඕනා අය පී ඇම් එකක් දාන්න හොදේ . හරි නෑනේ මෙතන දාන එක නේ

    • Like
    Reactions: LalaJ

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    උදේ පාන්දර කියන්න යන්නේ අහඹු ලෙස වෙච්ච බලු වැඩක් ගැන....

    ඊයේ රෑ නිදාගන්න ගියා... මහා රෑ 2ට විතර ඇහැරුනා..
    කරන්ට් ගිහිල්ල, ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් වෙලා..
    පට්ටෙට චූ බරයි...
    එලියට යන්න බයයි කළුවරේ සර්පයෝ ගෝනුස්සෝ හිටියෝතින් කියල...
    ඒ පාර එහෙ මෙහෙ බලද්දී මතක් උනා ඉවර වෙච්ච පර්ෆියුම් එකක් තියෙනවා නේද කියල..
    ඒක අරගෙන උඩින් ගලවල ශේප් එකේ බිමට නොවැටෙන්න චූ කළා...
    තිබුන බර හැටියට මම හිතුවේ බෝතලේ මදි වෙයි කියල...
    ඒත් චුට්ටයි චූ ගියෙත්...
    අන්තිමට උදේ විසි කරන්න කියල හිතාගෙන මම ඒක ඇඳේ ඔලුව තියන පැත්තේ කකුල අස්සෙන් තියල නිදා ගත්තා...
    ඉතින් උදේ ඇහැරිලා තේ එක බොන්න ගිය ඩිංගට යාළුවො ඇවිත් මාව බීච් එක්ක යන්න ක්‍රිකට් සෙල්ලම් කරන්න...
    ඉතින් මම ලැප් එකේ ෆිල්ම් එකක් දාල, ඩවුන්ලෝඩ් කරපුව උන්ට කොපි කරගන්න දීල ගියා මුහුණ හෝදගෙන එන්න...
    එහෙම එද්දී අරුන් මට බනිනවා, තෝ මහා #රියා යකෝ, අපි ගහවි කියලද පර්ෆියුම් එක හංගල ගියේ කියල....:D
    මම ඇහුව කෝ පර්ෆ්යුම් එක කියල...
    බලද්දී අරුන් චූ කරපු එක අරගෙන හොලවල බලල...
    එකේ හෙලවෙන සද්දේ නිසා උන් 6 දෙනා මාරුවෙන් මාරුවට මට ටිකක් තියල සේරම ගහල...
    හුජ්ජ ගඳයි කියල කිවුවම මට හිනා පැන්න....
    කඳුලුත් ආව...
    පස්සේ සීන් එක කිවුව විතරයි, උන් දිවුව ටැප් එක ලඟට...
    ඒ ඩිංගට මේක කෙටුවේ...
    දැන් අපි යනවා බෝල ගහන්න....
    මට එහෙදි මොන මොන විදියේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙයිද කියල දෙයියෝ තමයි දන්නේ...:yes:
    හංගල තියෙන එවුව හොරෙන් අරගන්න එවුන්ට හොඳ පාඩම්...
    meka nam patta keppayak, boru daanakota poddak hithala daapan hadissiyata danne nathuwa
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    තමන්ගේ කොලු ජිවිතේ පොන්නයෝ වගේ ජිවත් වෙන එවුන්ට ගොඩක් රිදෙන බව දන්නවා... කොලු කාලේදී කොල්ලෝ වගේ ෆන් ගනිල්ලා. අපි ගත්ත නිසා වගේම තවම ගන්න නිසයි එහෙම කියන්නේ. ගෙවල් වල කෙල්ලෝ වගේ හදල, පිටට ගිහින් වීරයෝ වෙන්න හදන තොපිලට කොයින්ද මෙහෙම ෆන්. ඒ නිසා අනුන්ට ඉරිසියා නොකර දාල තියෙන දෙයක් කියවල බලල පල. තොගේ රෙප් කැපුවා. හේතුව මගේ රෙප් කපන්න හදපු නිසා. මම දන්නවා තොට රතු කොට්ටක් ආවේ මාසේ මාරු වෙලා කියල. කොල්ලෝ වගේ ඉන්න පොන්නයෝ එක්ක මගේ කතාවක් නැහැ. තෝ ඔච්චර හොඳ නිසානේ රතු කොට්ටක් ආවේ.:lol::lol:දැන් රිදෙයි.. වරෙන් ඔරිජිනල් එකෙන්, ෆේක් හදන් එන්නේ නැතිව. බයේද.
     
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    meka nam patta keppayak, boru daanakota poddak hithala daapan hadissiyata danne nathuwa

    ane me uba methana judge newei ne.
    boru unath athhta unath eken kattiya kiyawala fun ekak gaththane.
    uba mukuth meke dala thiyanwada?
    rathu welath inne.
    Labu gediya gana maethana godak aya dannawa,judge kenek one na methenta
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේක මීට කලිං දාන්න හිටියට මට වෙලාවක් තිබ්බේ නැ බං.
    අද තමයි වෙලාවක් හම්බ වුනේ

    දැං මාසෙකට විතර කලිං වත්තල පැත්තේ හොටෙල් එකක පාටි එකකට ගියා
    රෑ 8 විතර වෙනකොට ඒ පාටියට නලු නිලියෝ කීප දෙනෙකුත් ආවා
    මේ මම කියන්න යන සීන් එකට සම්බන්ද නිලිය කවුද කියලා කියන් නැතුව ඉන්නම්

    කොහොමහරි ඒ මැඩම් සාරි එකක් ඇදලා හිටියේ ,ඒකත් හෙන හිරට ඇදගෙන හිටියේ
    පශ්චාත් භාගය හොදට කැපිලා පෙනුනා ඉතිං .හොදට කියන්නේ හොදටම මොකද ඒක හරිම අසාමාන්‍ය ප්‍රමානයේ එකක්
    ගොඩ දෙනෙක්ගේ ඇස්නං ඒ දිහාවටම යොමු එලා තියනවා මම දැක්කා :D

    ටික වෙලාවක් මැඩම් ඉතිං එහෙට මෙහෙට ඇවිද්දා විතරයි කට්ටියගේ බෙල්ලේ පොට යන ගානට හැරවුනා ඒ ඒ පැති වලට

    එතකොට ඉතිං මගෙත් අවයව ලොකු වෙලා හැගීම් ඇති වීමක් සිදු වුනා මිත්‍රවරුනී
    අනිත් අයටත් එසේ වන්නට ඇත කියා මට සිතුනා :D :D :P

    කොහොමහරි ඉතිං ඉන්නම බැරුව වොශ් රූම් එකටත් ගියා කියපංකෝ
    මම වොශ් රූම් යනකොට හරිම අසාමාන්‍ය විදියට වොශ් රූම් යන කොල්ලන් ප්‍රමානය wවැඩි එලා කියලා ට හිතුනා

    මමත් ගිහිං එකක් දාලා ආවා ඉත්‍රවරුනී :yes: :yes:

    කව්ද ඒ නිලිය කියලා දැනගන්න ඕනා අය පී ඇම් එකක් දාන්න හොදේ . හරි නෑනේ මෙතන දාන එක නේ

    මෙලො රහක් නැනෙ යකො​
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    මගෙත් එකක් කියන්නං. a/l වලට ගාල්ලේ ක්ලාස් යද්දි පන්තිය තියෙන් තැනට ස්ටෑන්ඩ් එකේ ඉදන් තරමක දුරක් ඇවිදන් යන්න ඕනේ. දන්න උන් දන්නවා කුනු ඇලත් එක්ක තියෙන පාර :)
    අපේ සෙට් එකේ කොහොම හරි 7ක් විතර ඉන්නවා. ඉතින් මගේ කැත පුරුද්දක් තියෙනවා සෙට් එකත් එක්ක පාරෙ යද්දි කෑ ගහන:lol: ආතල් එකට හොදේ :lol: ෆුල් පවර් එකෙන් කෑගහන්නේ. පොලීස්... පොලීස්..... , බුදු අම්මෝ.... හොරේක්..... අයියයියෝ......... වගේ කෑගහනවා :lol: නාකියක් පන අදිනෝ වගේ කෑගහනෝ. ඉතින් ඔය පාරේ කෙල්ලෝ එහෙම යද්දි කෑගහලා මුකුත් නොදන්න එකා වගේ ශේප් එකේ යනෝ. නැත්තන් කෑගහලා ලගින් යන යාලුවගේ මූන දිහා බලනවා. ඉතින් මිනිස්සු හිතන්නේ මූ කෑගහනවා කියලා...:lol:
    .........................................................................
    තව පන්තියෙදි සර් කාරය අනිත් පැත්ත හැරිලා බෝඩ් එකේ ලියද්දි පෝන් එකෙන් කතා කරනවා වගේ හයියෙන් හෙලෝ........... ගානවා. සර් අපේ පැත්ත බැලුවම මං ලග ඉන්න එකා දිහා බලනවා. ඉතින් සර් හිතන්නේ අරූ කියලා... :lol: කෑ ගහද්දි මන් හිනා වෙන්න් නෑ. හිනා උනොත් වැඩේ කචල්. it පන්තියෙදි කෑගහල අහු උනා සර්ට. මිනිහා මගේ දිහා බලාගෙන කියනවා මේ පන්තියේ කෑගහන එකෙක් ඉන්නවා. තව පාරක් කෑගැහුවොත් ඌට ආයි එන්න දෙන්නේ නෑ කියලා. ඔය කෑගහන සීන් නිසා මාත් එක්ක එක ඩෙස් එකේ වාඩි වෙන්න අපේ සෙට් එකේ උන් එන්නේ නැති කාලෙකුත් තිබුනා :( ලස්සනම කෙල්ලො 200ක් ඉන්න් පන්තියක අහුවෙන්නේ නැතිව කෑගහනවා කියන්නේ ලොකු හැකියාවක් :lol:
    .............................................................................
    මේක කරෙත් ක්ලාස් යද්දි. හවස 5.10 ට විතර පන්ති ඇරිලා හික්කා යන්න හෝල්ට් එකට ආවම ට සිකෙන සෙනග. ඉතින් හරි හමං බස් එකක් එනකන් ඉන්න අතරෙ මං අපේ එකෙක්ට කිව්වා මං මගේ පෝන් එකට කෝල් එකක් ගත්තම මොකද්ද මගුලක් ඇහෙනවා උබත් අරං බලපං උබට මොකද්ද ඇහෙන්නේ කියලා. මූත් ඉතින් මොකද්ද ඇහෙන්නේ බලන්න කෝල් එක අරන් කනේ තියාගත්ත ගමන් මං හෙන හයියෙන් හෙලෝ........ ගාලා කෑගැහුවා. :lol::lol: හෝල්ට් එකේ හිටපු හැමෝම වගේ මූ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා:lol: කෙල්ලොත් හිනා වෙනවා. ගූ කෑලිත් නෙමෙයි :lol: මෑන්ස් පට ගාලා එතනින් මාරු උනා. පව් ඌ. මං ඕකම අපේ සෙට් එකට අලුතින් ආපු එකෙක්ටත් කරා. ඌ නං හෝල්ට් එකේ අස්සටම ඉහින් හැංගුනා :)
    .................................................................................
    මේ ගිය අවුරුද්දේ දෙසැම්බ නුවාඩු දෙන දවසේ කොල්ලෙක් ගෙ ගෙදර සෙල්ලං කරන්න යද්දි උනේ. චැලියක 3 දෙනා දාලා යද්දි ආච්චි කෙනෙක් ඉස්සරහින් පාරෙ යනෝ. ආච්චි පාස් කරන්න කලින් මං කෑගැහුවා පොලීස්... පොලීස්...:lol: කියලා. ආච්චි පාස් කරා ව්තරයි බයික්කේ පැද්ද උට්ටා හිනා වෙවි ගියර් දාද්දි ගැස්සිලා චැලියන් වැට්ටා. වැට්ටා මදිවට උලාගෙනත් ගියා.:dull: මං උස එකා. අනිත් එක මං ගියේ පිටිපස්සේ ගැට්ටේ :lol: මං කකුල් දෙක ගහලා බේරුනා. අරුන් දෙන්නා චැලියට යට වෙලා. :lol: හිනා වෙනවා. පැද්ද එකාගේ කකුල පට්ට ගියා. මැද්දෙ ගියපු එකාගේ කකුල සයිලන්සරේට පිච්චුනා:sorry: අර ආච්චි "අනේ පුතේ ඕගොල්ලො නං" කියලා කියාගෙන ගියා. නෝන්ඩිය නිසා වැට්ට තැන විනාඩි 2ක් වත් හිටියේ නෑ. බයික්කේ කෙලි කරා ගියා. ඒ පැද්දෙත් අර උට්ටාමයි. පස්සේ තමා අලාබහානි දන්නේ :lol:
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගෙත් එකක් කියන්නං. a/l වලට ගාල්ලේ ක්ලාස් යද්දි පන්තිය තියෙන් තැනට ස්ටෑන්ඩ් එකේ ඉදන් තරමක දුරක් ඇවිදන් යන්න ඕනේ. දන්න උන් දන්නවා කුනු ඇලත් එක්ක තියෙන පාර :)
    අපේ සෙට් එකේ කොහොම හරි 7ක් විතර ඉන්නවා. ඉතින් මගේ කැත පුරුද්දක් තියෙනවා සෙට් එකත් එක්ක පාරෙ යද්දි කෑ ගහන:lol: ආතල් එකට හොදේ :lol: ෆුල් පවර් එකෙන් කෑගහන්නේ. පොලීස්... පොලීස්..... , බුදු අම්මෝ.... හොරේක්..... අයියයියෝ......... වගේ කෑගහනවා :lol:

    :lol::lol::lol:උඹ මහා එපා කරපු එකෙක්නේ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මගෙත් එකක් කියන්නං. a/l වලට ගාල්ලේ ක්ලාස් යද්දි පන්තිය තියෙන් තැනට ස්ටෑන්ඩ් එකේ ඉදන් තරමක දුරක් ඇවිදන් යන්න ඕනේ. දන්න උන් දන්නවා කුනු ඇලත් එක්ක තියෙන පාර :)
    අපේ සෙට් එකේ කොහොම හරි 7ක් විතර ඉන්නවා. ඉතින් මගේ කැත පුරුද්දක් තියෙනවා සෙට් එකත් එක්ක පාරෙ යද්දි කෑ ගහන:lol: ආතල් එකට හොදේ :lol: ෆුල් පවර් එකෙන් කෑගහන්නේ. පොලීස්... පොලීස්..... , බුදු අම්මෝ.... හොරේක්..... අයියයියෝ......... වගේ කෑගහනවා :lol: නාකියක් පන අදිනෝ වගේ කෑගහනෝ. ඉතින් ඔය පාරේ කෙල්ලෝ එහෙම යද්දි කෑගහලා මුකුත් නොදන්න එකා වගේ ශේප් එකේ යනෝ. නැත්තන් කෑගහලා ලගින් යන යාලුවගේ මූන දිහා බලනවා. ඉතින් මිනිස්සු හිතන්නේ මූ කෑගහනවා කියලා...:lol:
    .........................................................................
    තව පන්තියෙදි සර් කාරය අනිත් පැත්ත හැරිලා බෝඩ් එකේ ලියද්දි පෝන් එකෙන් කතා කරනවා වගේ හයියෙන් හෙලෝ........... ගානවා. සර් අපේ පැත්ත බැලුවම මං ලග ඉන්න එකා දිහා බලනවා. ඉතින් සර් හිතන්නේ අරූ කියලා... :lol: කෑ ගහද්දි මන් හිනා වෙන්න් නෑ. හිනා උනොත් වැඩේ කචල්. it පන්තියෙදි කෑගහල අහු උනා සර්ට. මිනිහා මගේ දිහා බලාගෙන කියනවා මේ පන්තියේ කෑගහන එකෙක් ඉන්නවා. තව පාරක් කෑගැහුවොත් ඌට ආයි එන්න දෙන්නේ නෑ කියලා. ඔය කෑගහන සීන් නිසා මාත් එක්ක එක ඩෙස් එකේ වාඩි වෙන්න අපේ සෙට් එකේ උන් එන්නේ නැති කාලෙකුත් තිබුනා :( ලස්සනම කෙල්ලො 200ක් ඉන්න් පන්තියක අහුවෙන්නේ නැතිව කෑගහනවා කියන්නේ ලොකු හැකියාවක් :lol:
    .............................................................................
    මේක කරෙත් ක්ලාස් යද්දි. හවස 5.10 ට විතර පන්ති ඇරිලා හික්කා යන්න හෝල්ට් එකට ආවම ට සිකෙන සෙනග. ඉතින් හරි හමං බස් එකක් එනකන් ඉන්න අතරෙ මං අපේ එකෙක්ට කිව්වා මං මගේ පෝන් එකට කෝල් එකක් ගත්තම මොකද්ද මගුලක් ඇහෙනවා උබත් අරං බලපං උබට මොකද්ද ඇහෙන්නේ කියලා. මූත් ඉතින් මොකද්ද ඇහෙන්නේ බලන්න කෝල් එක අරන් කනේ තියාගත්ත ගමන් මං හෙන හයියෙන් හෙලෝ........ ගාලා කෑගැහුවා. :lol::lol: හෝල්ට් එකේ හිටපු හැමෝම වගේ මූ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා:lol: කෙල්ලොත් හිනා වෙනවා. ගූ කෑලිත් නෙමෙයි :lol: මෑන්ස් පට ගාලා එතනින් මාරු උනා. පව් ඌ. මං ඕකම අපේ සෙට් එකට අලුතින් ආපු එකෙක්ටත් කරා. ඌ නං හෝල්ට් එකේ අස්සටම ඉහින් හැංගුනා :)

    :lol:paw bn
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    මේ ගිය අවුරුද්දේ දෙසැම්බ නුවාඩු දෙන දවසේ කොල්ලෙක් ගෙ ගෙදර සෙල්ලං කරන්න යද්දි උනේ. චැලියක 3 දෙනා දාලා යද්දි ආච්චි කෙනෙක් ඉස්සරහින් පාරෙ යනෝ. ආච්චි පාස් කරන්න කලින් මං කෑගැහුවා පොලීස්... පොලීස්... කියලා.:lol: ආච්චි පාස් කරා ව්තරයි බයික්කේ පැද්ද උට්ටා හිනා වෙවි ගියර් දාද්දි ගැස්සිලා චැලියන් වැට්ටා. වැට්ටා මදිවට උලාගෙනත් ගියා.:(මං උස එකා. අනිත් එක මං ගියේ පිටිපස්සේ ගැට්ටේ මං කකුල් දෙක ගහලා බේරුනා. අරුන් දෙන්නා චැලියට යට වෙලා. හිනා වෙනවා. පැද්ද එකාගේ කකුල පට්ට ගියා. මැද්දෙ ගියපු එකාගේ කකුල සයිලන්සරේට පිච්චුනා:no: අර ආච්චි "අනේ පුතේ ඕගොල්ලො නං" කියලා කියාගෙන ගියා. නෝන්ඩිය නිසා වැට්ට තැන විනාඩි 2ක් වත් හිටියේ නෑ. බයික්කේ කෙලි කරා ගියා. ඒ පැද්දෙත් අර උට්ටාමයි. පස්සේ තමා අලාබහානි දන්නේ
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙත් එකක් කියන්නං. a/l වලට ගාල්ලේ ක්ලාස් යද්දි පන්තිය තියෙන් තැනට ස්ටෑන්ඩ් එකේ ඉදන් තරමක දුරක් ඇවිදන් යන්න ඕනේ. දන්න උන් දන්නවා කුනු ඇලත් එක්ක තියෙන පාර :)
    අපේ සෙට් එකේ කොහොම හරි 7ක් විතර ඉන්නවා. ඉතින් මගේ කැත පුරුද්දක් තියෙනවා සෙට් එකත් එක්ක පාරෙ යද්දි කෑ ගහන:lol: ආතල් එකට හොදේ :lol: ෆුල් පවර් එකෙන් කෑගහන්නේ. පොලීස්... පොලීස්..... , බුදු අම්මෝ.... හොරේක්..... අයියයියෝ......... වගේ කෑගහනවා :lol: නාකියක් පන අදිනෝ වගේ කෑගහනෝ. ඉතින් ඔය පාරේ කෙල්ලෝ එහෙම යද්දි කෑගහලා මුකුත් නොදන්න එකා වගේ ශේප් එකේ යනෝ. නැත්තන් කෑගහලා ලගින් යන යාලුවගේ මූන දිහා බලනවා. ඉතින් මිනිස්සු හිතන්නේ මූ කෑගහනවා කියලා...:lol:
    .........................................................................
    තව පන්තියෙදි සර් කාරය අනිත් පැත්ත හැරිලා බෝඩ් එකේ ලියද්දි පෝන් එකෙන් කතා කරනවා වගේ හයියෙන් හෙලෝ........... ගානවා. සර් අපේ පැත්ත බැලුවම මං ලග ඉන්න එකා දිහා බලනවා. ඉතින් සර් හිතන්නේ අරූ කියලා... :lol: කෑ ගහද්දි මන් හිනා වෙන්න් නෑ. හිනා උනොත් වැඩේ කචල්. it පන්තියෙදි කෑගහල අහු උනා සර්ට. මිනිහා මගේ දිහා බලාගෙන කියනවා මේ පන්තියේ කෑගහන එකෙක් ඉන්නවා. තව පාරක් කෑගැහුවොත් ඌට ආයි එන්න දෙන්නේ නෑ කියලා. ඔය කෑගහන සීන් නිසා මාත් එක්ක එක ඩෙස් එකේ වාඩි වෙන්න අපේ සෙට් එකේ උන් එන්නේ නැති කාලෙකුත් තිබුනා :( ලස්සනම කෙල්ලො 200ක් ඉන්න් පන්තියක අහුවෙන්නේ නැතිව කෑගහනවා කියන්නේ ලොකු හැකියාවක් :lol:
    .............................................................................
    මේක කරෙත් ක්ලාස් යද්දි. හවස 5.10 ට විතර පන්ති ඇරිලා හික්කා යන්න හෝල්ට් එකට ආවම ට සිකෙන සෙනග. ඉතින් හරි හමං බස් එකක් එනකන් ඉන්න අතරෙ මං අපේ එකෙක්ට කිව්වා මං මගේ පෝන් එකට කෝල් එකක් ගත්තම මොකද්ද මගුලක් ඇහෙනවා උබත් අරං බලපං උබට මොකද්ද ඇහෙන්නේ කියලා. මූත් ඉතින් මොකද්ද ඇහෙන්නේ බලන්න කෝල් එක අරන් කනේ තියාගත්ත ගමන් මං හෙන හයියෙන් හෙලෝ........ ගාලා කෑගැහුවා. :lol::lol: හෝල්ට් එකේ හිටපු හැමෝම වගේ මූ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා:lol: කෙල්ලොත් හිනා වෙනවා. ගූ කෑලිත් නෙමෙයි :lol: මෑන්ස් පට ගාලා එතනින් මාරු උනා. පව් ඌ. මං ඕකම අපේ සෙට් එකට අලුතින් ආපු එකෙක්ටත් කරා. ඌ නං හෝල්ට් එකේ අස්සටම ඉහින් හැංගුනා :)
    .................................................................................
    මේ ගිය අවුරුද්දේ දෙසැම්බ නුවාඩු දෙන දවසේ කොල්ලෙක් ගෙ ගෙදර සෙල්ලං කරන්න යද්දි උනේ. චැලියක 3 දෙනා දාලා යද්දි ආච්චි කෙනෙක් ඉස්සරහින් පාරෙ යනෝ. ආච්චි පාස් කරන්න කලින් මං කෑගැහුවා පොලීස්... පොලීස්...:lol: කියලා. ආච්චි පාස් කරා ව්තරයි බයික්කේ පැද්ද උට්ටා හිනා වෙවි ගියර් දාද්දි ගැස්සිලා චැලියන් වැට්ටා. වැට්ටා මදිවට උලාගෙනත් ගියා.:dull: මං උස එකා. අනිත් එක මං ගියේ පිටිපස්සේ ගැට්ටේ :lol: මං කකුල් දෙක ගහලා බේරුනා. අරුන් දෙන්නා චැලියට යට වෙලා. :lol: හිනා වෙනවා. පැද්ද එකාගේ කකුල පට්ට ගියා. මැද්දෙ ගියපු එකාගේ කකුල සයිලන්සරේට පිච්චුනා:sorry: අර ආච්චි "අනේ පුතේ ඕගොල්ලො නං" කියලා කියාගෙන ගියා. නෝන්ඩිය නිසා වැට්ට තැන විනාඩි 2ක් වත් හිටියේ නෑ. බයික්කේ කෙලි කරා ගියා. ඒ පැද්දෙත් අර උට්ටාමයි. පස්සේ තමා අලාබහානි දන්නේ :lol:

    :lol::lol::lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ ගිය අවුරුද්දේ දෙසැම්බ නුවාඩු දෙන දවසේ කොල්ලෙක් ගෙ ගෙදර සෙල්ලං කරන්න යද්දි උනේ. චැලියක 3 දෙනා දාලා යද්දි ආච්චි කෙනෙක් ඉස්සරහින් පාරෙ යනෝ. ආච්චි පාස් කරන්න කලින් මං කෑගැහුවා පොලීස්... පොලීස්... කියලා.:lol: ආච්චි පාස් කරා ව්තරයි බයික්කේ පැද්ද උට්ටා හිනා වෙවි ගියර් දාද්දි ගැස්සිලා චැලියන් වැට්ටා. වැට්ටා මදිවට උලාගෙනත් ගියා.:(මං උස එකා. අනිත් එක මං ගියේ පිටිපස්සේ ගැට්ටේ මං කකුල් දෙක ගහලා බේරුනා. අරුන් දෙන්නා චැලියට යට වෙලා. හිනා වෙනවා. පැද්ද එකාගේ කකුල පට්ට ගියා. මැද්දෙ ගියපු එකාගේ කකුල සයිලන්සරේට පිච්චුනා:no: අර ආච්චි "අනේ පුතේ ඕගොල්ලො නං" කියලා කියාගෙන ගියා. නෝන්ඩිය නිසා වැට්ට තැන විනාඩි 2ක් වත් හිටියේ නෑ. බයික්කේ කෙලි කරා ගියා. ඒ පැද්දෙත් අර උට්ටාමයි. පස්සේ තමා අලාබහානි දන්නේ

    මුගෙ language එක තමා පට්ට :D
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    . onna mata una sonna wadak.
    :yes: eekaale mn 10 wasare mula . ape panthi kaduwa aluth eewata damma okkama aluth kelloth aluth parana yaluwo ekekwath na mn hitapu panthiye. mn deyyo wage hitiya. pattama kellek hitiya e panthiye mala wage bn mathak weddi adenawa. :yes: kollo MCN eeki passe Watila hitiye maara widiyata. hall eke chandi okkama eekata talk kare .okkama maragannawa . matath bn podi hithak pahala wunaa . mn pennanna giye naa. tika dawasakin meeki Maath ekka katha kara. Maath katha kara. eeki wal hinaawak damma. matath mokakda una . eekaale eeki kare rangakalwa Maath eekata giya eki nisama . mage parana yaaluwo tikath rangakalawa kare eka nisa eh period eke api set wenawaw . arakith innawa . mongal kollek innawa goraya kiyala mn arakita mn pora kiyala peenna gorayata geemata talk kara yaluwoth ekka. Aruu kiwwa kiyahanko yaddi balagamu kiyala mn ithin wadiya ganangaththe naa . escole arila escole pahala paaren maai yaluwo 3i yanne. eh paare goraya innawa shirt ekath galawagena awagaman mata gahuwa . man talk kara escole gahaganna ba yaman paarata kiyala. giyaa aruuta mongal thadawela gahuwa api 4tama watenna mage yaluwage athath Kaduna . mama ballawage shirt eka iraagaena kanawandum wela . paare hitapu ayyala wagayak thamayi api 4dena beeruwe nathnam mn marila. duka kiyanne waliya iwara wela yanna hadaddi ara kella innawa muuna issaraha wililajjawai eekige gedara issaraha mn guti kaala thiyrnnr . escole awama eki kiwwa Thaweesha oya hodata fight kara kiyala :lol: passe eeki set una boot ekakuth thiwwa onna ookai mage 1st mewwa eka

    :lol::lol::lol::lol::lol::lol::lol: supirrii bnnn
     
    Jack Jayantha

    Banned
    Feb 22, 2016
    82
    4
    0
    බස් එකේ

    කොහොමහරි ඒ මැඩම් සාරි එකක් ඇදලා හිටියේ ,ඒකත් හෙන හිරට ඇදගෙන හිටියේ
    පශ්චාත් භාගය හොදට කැපිලා පෙනුනා ඉතිං .හොදට කියන්නේ හොදටම මොකද ඒක හරිම අසාමාන්‍ය ප්‍රමානයේ එකක්
    ගොඩ දෙනෙක්ගේ ඇස්නං ඒ දිහාවටම යොමු එලා තියනවා මම දැක්කා :D

    kusum renu da?​
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_neg.gif
    මරිසි වැඩ - II 03-31-2016 07:03 PM kunuharapa kiyanna epa
    :D :D :D :D wesiyekta ridila...
     
    • Like
    Reactions: LalaJ

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mageth dan tikakata kalin ponnayek rep kapala :lol:

    මගේ රෙප් පොයින්ට්ස් 1000කට කිට්ටු වෙන්න අඩු උනා මේ මරිසි වැඩ ත්‍රෙඩ් එකේ කතා දාන්න ගිහින් බං... බොරු උනත් ඇත්ත උනත් ලියන්නේ නැතිව ඉන්න පුළුවන්... ඒත් බලන කෙනා දාන කොමෙන්ට් එක අනුවනේ අපි දිරිමත් වෙලා, ඉස්සරහට පෝස්ට් දාන්නේ.... දෙකටම නැති එවුන් ඉන්නවා හැංගිලා රෙප් කපනවා අම්ම මුත්තා නැතිව බැන බැන... ඒ මදිවට ලියන දේවල් බොරුයි කියල රණ්ඩු වෙන්නත් එනවා... දැන් කතා ලියන්නේ නැත්තේ ඒ නිසා බං...
    නිකන් අපේ කාලේ යොදවල මොකටද නිකන් කොහේවත් ඉන්න #කයොන්ගෙන් බැනුම් අහන්නේ... ඒ නිසා ලියපු කතා කියවල යනවා...

    උඹ ඔවුව ගණන් ගන්න එපා... කාලයක් ලොක්කට කම්ප්ලේන් කළා.. ඒත් වැඩක් උනේ නැති නිසා දැන් පාඩුවේ ඉන්නවා...
     
    • Like
    Reactions: Freeway90

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    අපි කොළඹ වැඩ කරන කාලේ එහෙ ඉන්න යාලුවෙක්ගෙ මාම කෙනෙක්ගේ ගෙදර යන්න උනා පොඩි වැඩකට....
    ඒ අන්කල් කාරය හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්...
    එදා අපි එන නිසාම ගෙදර හිටියේ...
    ඉතින් අපිත් සුපුරුදු පරිදි ගිහිං කතා කර කර ඉන්න ගමන්,
    අන්කල් කාරය ඇඳ යටින් බෝතලයක් ඇදල ගත්තා...
    මමයි යාළුවයි දෙන්නත් ටිකක් සපෝට් එකක් දුන්න..
    නැත්නම් හරි නැහැනේ...
    අන්කල්ගේ නම සුසා කියල හඳුන්වන්නම්...
    කොහොම හරි අපි දෙන්න එකතු වෙලා සුසා ට හොඳටම පෙවුව..
    දැන් සුසා බුදි බීම පෙරලිලා..
    අරූ අහනවා සුසාගේ මුහුණේ රූප අඳිමුද කියලා..
    පොඩි එවුන් කරන වැඩ කරන්නේ නැතිව අපී ඉතින් කොලු ෆන් එකක් ගන්න හිතාගෙන,
    මම වැඩේට බැස්ස..
    මම සුසාගේ පිටිපස්සේ ඉඳගෙන..
    සුසා සුසා ඔන්න ලෙඩෙක් ගෙනාව, කියලා කලබලෙන් කිවුවා...
    සුසා දඩ බඩ ගාල නැගිටලා
    සරම හද හදා කෝ කෝ කියා කියා වට පිට බලනවා...
    එතකොට යාළුවා කියනවා සුසා නිදාගන්න මම ලෙඩා ගෙනියන්නම් කියලා...
    දැන් සුසා අයිත් නිදි...
    ගොරවන ටයිප් එකට ආවම මම අයිත් කියනවා ලෙඩෙක් ගෙනාව කියලා....
    සුසා නැගිට්ට උඩ පැනල..
    හරි පුතා මේ වතාවේ මම ගෙනියන්නම්..
    එහෙම කියලා කෝ හූ#තෝ මෙතන තිබුන රෝද පුටුව කියල මගෙන් අහනවා...
    මූට අමතකයි ඉන්නේ උගේ ගේ ඇතුලේ කියලා...
    අරුටයි මටයි හිනා..
    හරි පුතා අපි නියම විදියට වැඩ කරන මිනිස්සු,
    කෑවට බිවුවට රාජකාරිය අකුරට කරන මිනිස්සු ,
    රෝද පුටු ඕන නැහැ මම පුතාව කරෙන් එක්කන් යන්නම් කියලා,
    අන්කල් කාරය අපේ යාළුවා උස්සල ගත්ත..
    දැන් දෙන්න එක්ක යනවා අන්කල්ගේ කාමරේට...
    ගිහිං ඇඳෙන් තිබ්බා..
    අන්කල් වට පිට බැලුව...
    යකෝ ඉස්පිරිතාලෙත් මගේ කාමරේ වගේමයිනේ කියලා කිවුවා....
    එතකොටම ඇන්ටි ආව...
    මේ ඔයත් ආවද ලෙඩ්ඩු බලන්න කියල අන්කල් ඇහුව..
    තමුසෙට පයිත්තියන්ද ඕයි, මොන ලෙඩ්ඩුද කියල ඇන්ටි ඇහුව...
    එහෙම කියල ඇන්ටි ඇතුලට ගියා..
    මම අන්කල්ට කිවුව අන්කල් පොඩ්ඩක් අද වැඩි වෙලා නේද,
    ඒ අන්කල්ගේ නෝනා නෙවි,
    නර්ස් කෙනෙක් ආවේ.
    අන්කල් එහෙම කතා කරපු එක වැරදියි කියල කනට කරලා කිවුව...
    එතකොට අයිත් ඇන්ටි ආව...
    අනේ මැඩම් සමාවෙන්න ඕන,
    අපේ ගෑණිගේ වගේ වලතු කටක් තිබුන නිසා මම හිතුවේ ගෑණි කියලමයි...
    කියලා අන්කල් කියවනවා...
    කාගේද යකෝ වලතු කට කියල ඇන්ටි කොන්ඩේ එහෙම ගැට ගහද්දි මම ශේප් එකේ අරූවත් හලලා හෙමින් මාරු වෙලා ආව...

    What a story …. :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: labu gediya

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    මගේ රෙප් පොයින්ට්ස් 1000කට කිට්ටු වෙන්න අඩු උනා මේ මරිසි වැඩ ත්‍රෙඩ් එකේ කතා දාන්න ගිහින් බං... බොරු උනත් ඇත්ත උනත් ලියන්නේ නැතිව ඉන්න පුළුවන්... ඒත් බලන කෙනා දාන කොමෙන්ට් එක අනුවනේ අපි දිරිමත් වෙලා, ඉස්සරහට පෝස්ට් දාන්නේ.... දෙකටම නැති එවුන් ඉන්නවා හැංගිලා රෙප් කපනවා අම්ම මුත්තා නැතිව බැන බැන... ඒ මදිවට ලියන දේවල් බොරුයි කියල රණ්ඩු වෙන්නත් එනවා... දැන් කතා ලියන්නේ නැත්තේ ඒ නිසා බං...
    නිකන් අපේ කාලේ යොදවල මොකටද නිකන් කොහේවත් ඉන්න #කයොන්ගෙන් බැනුම් අහන්නේ... ඒ නිසා ලියපු කතා කියවල යනවා...

    උඹ ඔවුව ගණන් ගන්න එපා... කාලයක් ලොක්කට කම්ප්ලේන් කළා.. ඒත් වැඩක් උනේ නැති නිසා දැන් පාඩුවේ ඉන්නවා...

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: labu gediya