ඔබෙ උපකාරය අවශ්‍ය මොහොතයි....... අපෙම අය වෙනුව&#3545

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔබෙ උපකාරය අවශ්‍ය මොහොතයි....... අපෙම අය වෙනුව&#3545

    ඔන්න එලකිරි යාළුවනෙ...

    ඔයාල දැනටමත් දන්නව ඇති නෙද අපි පොලොනරුවෙ තියන දුශ්කර පාසලකට පොත් බෙදා දෙන්න යනවග.

    පුස්තකාල පොත් වගෙම පාසැල් පොත් පත්, පැන් පැන්සල්, කටර්, මකන, අඩි රූල් වගෙ දෙවල් දෙන්නත් අපි බලපොරොත්තු වෙනවා.

    දැනටමත් මෙ සදහා අපිට ඇඩ්මින් වගෙම ගොඩාක් එලකිරි යාලුවො උදවු කරා.
    සමහර අය පොත්වලින්, සමහර අය මුදල් වලින්, සමහර අය පොත් සහ මුදල් වලින් මෙන්ම අපිට වචනයෙන් ක්‍රියාවෙන් ගොඩාක් උදවු කරා.


    මෙ සදහා තවත් උදවු කරන්න කැමති යාලුවො ඉන්නවනම් අප්‍රේල් 3 වෙනි ඉරිදාට කලින් අපව දැනුවත් කරන්න. නැත්නම් PM කරන්න. මොකද අපි යන්නෙ 3 වෙනිදා නිසා.

    **************

    පසැලෙ ළමුන් 140ක් ප්‍රමානයක් සිටිනවා. ගුරු මන්ඩලය 10යි.


    පහතින් පාසලෙ පිංතුර ටිකක් පල කරනවා.

    Xpu90Vj.jpg


    9irKBwv.jpg


    MbSkfak.jpg


    Qc04MTg.jpg


    xTpBt9Q.jpg








    2Hec0kl.jpg






    අපෙම පොඩි අයගෙ අනාගතය එලිය කරන්න අපිට පුලුවන් උපකාරයක් කරමු.

    මෙන්න අපෙ මුල්ම නූල...

    http://www.elakiri.com/forum/showthread.php?t=1729384

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    BUMP රොක්ස් සහෝ පුළුවන් අය උදව් කරන්න එක ළමයින්ට ලොකු සහයක් වෙනවා ඉගෙනීමට
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අපෙම පොඩි අයගෙ අනාගතය එලිය කරන්න අපිට පුලුවන් උපකාරයක් කරමු.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Bump

    අවංකවම මේ දරුවන්ට උදව් කරන චේතනාවෙන් කරන කටයුත්තක්. පුළුවන් හැමෝම හැකි පමණින් දායක වෙන්න. :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එන උන් පුළුවන් තරම් පාන්දරින් වරෙල්ලා...

    එතකොට හෙන සැපක් දෙන්න පුළුවන් එන උන්ට...

    යන විදිහට බස් එකකම එන්න වෙයිද දන්නේ නැ....