නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ
අන්තරේ බොසා කියන විදියට මේ ශිෂ්‍ය මර්ධනයක් ලු. කාටද බන් කහන්නේ ශිෂ්‍යයෝ අරගෙන
අර කෙල්ලගේ තාත්තා මන්ත්‍රී නිසා කෙල්ලට ධෛර්යක් තිබ්බා පැමිණිල්ලක් දාන්න. නැත්තම් ඉතින් ඕකත් සමහර විට සියදිවි හානි කරගනීම්කට උනත් යන්න තිබ්බා.
මොකද සාමාන්‍ය කෙල්ලෙක් ඕක දැම්මා නම් මුළු කැම්පස් එකෙන්ම කොන් කරවලා මානසිකව වට්ටලා කරන්න පුළුවන් හැමදේම කරනවා. පිට මිනිස්සු නොදන්න ගොඩක් දේවල් ඇතුලේ වෙනවා. ඒවා පිටට යන්න කලින් වහනවා. සමහරු බයට කියන්නේ නෑ අවරුදු ගානම ඕක ඇතුලේ ඉන්න ඕනේ නිසා.
කාන්තා නිදහස හොයන කැම්පස් ගෑනු ඔක්කොම නිශ්ශබ්දයි.
මහලොකුවට ප්‍රයිවට් වහන්න කියනවා. කවදාහරි රජයේ ඒවා වැහෙන්නේ ප්‍රයිවට් නිසා නෙවෙයි. ඒකෙ ඇතුලේ සමහරක් එවුන් කරන අවලං වැඩ නිසයි.
අන්තරේ බොසා කියන විදියට මේ ශිෂ්‍ය මර්ධනයක් ලු. කාටද බන් කහන්නේ ශිෂ්‍යයෝ අරගෙන
අර කෙල්ලගේ තාත්තා මන්ත්‍රී නිසා කෙල්ලට ධෛර්යක් තිබ්බා පැමිණිල්ලක් දාන්න. නැත්තම් ඉතින් ඕකත් සමහර විට සියදිවි හානි කරගනීම්කට උනත් යන්න තිබ්බා. මොකද සාමාන්‍ය කෙල්ලෙක් ඕක දැම්මා නම් මුළු කැම්පස් එකෙන්ම කොන් කරවලා මානසිකව වට්ටලා කරන්න පුළුවන් හැමදේම කරනවා. පිට මිනිස්සු නොදන්න ගොඩක් දේවල් ඇතුලේ වෙනවා. ඒවා පිටට යන්න කලින් වහනවා. සමහරු බයට කියන්නේ නෑ අවරුදු ගානම ඕක ඇතුලේ ඉන්න ඕනේ නිසා.
කාන්තා නිදහස හොයන කැම්පස් ගෑනු ඔක්කොම නිශ්ශබ්දයි.
මහලොකුවට ප්‍රයිවට් වහන්න කියනවා. කවදාහරි රජයේ ඒවා වැහෙන්නේ ප්‍රයිවට් නිසා නෙවෙයි. ඒකෙ ඇතුලේ සමහරක් එවුන් කරන අවලං වැඩ නිසයි.