ත්‍රිවිල් become a හර්ස්

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ත්‍රිවිල් become a හර්ස්

    මේවා දැක්කම ලංකාවේ ත්‍රිවිල් බාවිතය වැඩි කියන එකෙත් වැරද්දක් නැ කියලත් හිතෙනවා. :baffled:

    13346641_1055812097832839_8825949774647931385_n.jpg

    බලහන්කො ඉතින් හර්ස් එකේ වැඩෙත් ත්‍රිවිල් එකෙන් කරන්න යනවනේ.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩේ ලාබයි නම් ඔහොම කරාම මොකද තියෙනෙ අවුල......? :P
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    පේන දේ අැත්ත නෙමෙයි හැමවෙලේම

    කවුද දන්නෙ කවුරැහරි අසරණ මනුස්සයෙක්ට කරදරයක් වෙලාද කියලා

    අපේ මිනිස්සුන්ට දෙයක් වෙන්නම ඹ්න අසරණකම තේරෙන්න..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පේන දේ අැත්ත නෙමෙයි හැමවෙලේම

    කවුද දන්නෙ කවුරැහරි අසරණ මනුස්සයෙක්ට කරදරයක් වෙලාද කියලා

    අපේ මිනිස්සුන්ට දෙයක් වෙන්නම ඹ්න අසරණකම තේරෙන්න..

    :yes::yes: matath hithuna
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඌ අරන් යන්නෙ උගෙම මිනි පෙට්ටියද දන් නෑ :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් ඔයිටත් වැඩ ලබයි නේ ඉස්සර වගේ මිනිස්සු කරේ තියන්ම ගිය නම්:confused:

    3 විල් එකේ අරන් යන එක ඉට වඩා ලෙසිනෙ මහත්තයො... :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් බන් ඔයිටත් වැඩ ලබයි නේ ඉස්සර වගේ මිනිස්සු කරේ තියන්ම ගිය නම්:confused:

    කනත්ත තියෙන්නෙ හැතැප්ම 5ක් 6ක් ඈතිං නං ? :dull: :dull:
    එතකොට කොහොමද කර තියං යන්නෙ ? :dull: :dull:
    මිනිය එලියට ගන්න නැකත් සෙට් වෙනව 5ට විතර පුච්චන්න අරහෙන් 6 වෙද්දි වහනව කියනව මිනිය අරං ගිහිං එලි වෙනකං කනත්තෙ තමා ඉන්න වෙන්නෙ පහුවෙනිදට පුච්චන්න :rolleyes: :rolleyes:
    ඉස්සර ඒ මොකුත් නෑනෙ 10ට හරි ගිහිං වල වටේ කැරකුනා වැහුව ගෙදර ආව :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලේසි එකට වැඩ අපි කතා කලේ වියදම ගන්නේද මහත්තයෝ:baffled:

    දුප්පත් මනුස්සයෙක්ට තියෙන optimal solution එකනෙ බලන්න ඕනෙ මහත්තයො... :baffled::yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කනත්ත තියෙන්නෙ හැතැප්ම 5ක් 6ක් ඈතිං නං ? :dull: :dull:
    එතකොට කොහොමද කර තියං යන්නෙ ? :dull: :dull:
    මිනිය එලියට ගන්න නැකත් සෙට් වෙනව 5ට විතර පුච්චන්න අරහෙන් 6 වෙද්දි වහනව කියනව මිනිය අරං ගිහිං එලි වෙනකං කනත්තෙ තමා ඉන්න වෙන්නෙ පහුවෙනිදට පුච්චන්න :rolleyes: :rolleyes:
    ඉස්සර ඒ මොකුත් නෑනෙ 10ට හරි ගිහිං වල වටේ කැරකුනා වැහුව ගෙදර ආව :yes: :yes:

    කොළඹ කිට්ටුව නම් හර්ස් එකක් ගන්න තරම් අග හිඟ මිනිස්සු සැහෙන්න අඩුයි,
    දුරට වෙන්න තම හිඉටියොත්,
    නමුත් ඒ මිනිස්සු එදිනෙද ජීවිතයේ ඕන තරම් ඔයිට වැඩ දුර යනවා පයින්,
    ඒ වගේ මිනිස්සුන්ට ඕක කරතියන යන එක ම අරුමයක් නෙමේ.
    අනික ඒ පති වල වතු ලොකු නිසා තමන්ගේ වත්තේම වළලන වෙලාවලුත් තියෙනවා.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දුප්පත් මනුස්සයෙක්ට තියෙන optimal solution එකනෙ බලන්න ඕනෙ මහත්තයො... :baffled::yes:

    දැන් කියහන්කෝ ඔය මහත්තයින්ට අවසන් ගමන් යන්න කැමති වීල් එකේද හර්ස් එකේද කියල :oo: