උඹලට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹලට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

    මචන් එකෙක් උඹලට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්:shocked: 24 පැය:rolleyes:.හතර ජී:cool:.ලයිෆ්ටයිම් ෆ්‍රී කනෙක්සමක්;) (රවුටරයක් එක්ක.)විකුනනවා කීවොත්:yes: .උබලා කියකටද ගන්නෙ?:eek:හරි හරි හීනයක් තමයි:sorry:.ඒත් බලන්න නිකමට ගාන කියපල්ලා උඹලගෙ:baffled:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    reputation_neg.gif

    උඹලට අන්ලිමිටඩ්... 06-13-2016 01:31 PM නෙදකිං ගූ පොන්නයා




    ගූ කන්නෙක්ට රිදිලා:oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    4G wunata wadak na,
    4G Nowi ADSL/Fiber wenawanam
    aduma gane 50Mbps Down speed ekak nowenaswa denawanam 8000kata wage shape,


    btw

    me thiyena krame lankawe isp company walata patta labayi.
    e hinda un loweth unlimited nam dena ekak na,2025 wenakanwath
    e wenuwata GB gana wadi karayi
    technologyya kochchara update wunath rate ahrihaman neethiyak nathi hinda company minissunwa hooran kanawa

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    4G wunata wadak na,
    4G Nowi ADSL/Fiber wenawanam
    aduma gane 50Mbps Down speed ekak nowenaswa denawanam 8000kata wage shape,


    btw

    me thiyena krame lankawe isp company walata patta labayi.
    e hinda un loweth unlimited nam dena ekak na,2025 wenakanwath
    e wenuwata GB gana wadi karayi
    technologyya kochchara update wunath rate ahrihaman neethiyak nathi hinda company minissunwa hooran kanawa

    :(:(
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    1500/= per month seems reasonable. So I would assume I'll use it for 5 years and will be willing to pay around 100000/= for this connection.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලයිෆ් ටයිම් ෆ්‍රී? ඒ කියන්නේ රෙන්ටල් එකක් නෑ? එහෙමනම් මම 75,000 වුනත් දීල ගන්නවා. සල්ලි තියෙනවට නෙවේ, සැහෙන ලාබ හින්ද. අවුරුදු 2,3ක් ගියාම මුලින් වියදම් කරන ගාන කවර් වෙලානේ :shocked: