Genius - හිටිවන කවි සහ අහස් අන්තර්ජාතික ගුවන්සේවා රාජ්‍ය ඇමති
chootiputha - කම්යුනිකේෂන් පිළිබද ඇමති
urajlk - බස් ප්‍රශ්න පිළිබද ඇමති







නොහැකිය.
තාගේ ඉදිකටු සා මස්තිෂ්කයට එය නොවැටහේ.
ඉදින් තා මෙහි තාගේ අවශිෂ්ඨ වූ ඉන්ද්‍රිය වනමින් නටන්නේ මක් නිසා ද?
තා ඒ ප්‍රසිද්ධ මානවකයා නොවේ. ඉදින් තා කවරෙක් වුවත් අප හට කම් කිම් ද? තා “මම කසුන් කල්හාර වෙමිය්“ කියමින් නැටුවත්, තා ඒ පරසිදු දහරයා නොවේ නම්, තා නටන්නේ කුමක් සදහා ද?
අනුන් පහනින් එළිය බලන්නට දත කන මෝඝය. තා ළිදේ බව දැන්වත් වටහා ගනුව!



ඇයි මචං වලතර කියලා ඉන්නේ. ලංකාවේ ප්රසිද්ධම නලුවෙක්.
ඔව් ඔව්, සුප්රසිද්ද පොර්න් ස්ටාර් කෙනෙක්නේ.....![]()





ඉදින් තා නිකං ම නිකං කසුන් කල්හාර නාම ධාරියෙක් නම්, මෙතැන වැද රගන්නේ කුමකට ද? තා කසුන් කල්හාර නාමධාරී වූවාට අපට අප ගේ අධෝභාගය ද??????තාගෙන් දත් ගැලවීමට එන්නවූ දනන් හට දෙවියන්ගේම පිහිටය බව මට අවබෝද වේ...
තට සරල තර්කයක් තෙරුම් ගැනීමට මස්තිශ්කයක් නොමැති බැවින් තට ජීවක උපාධිය ලබා දුන්නෙ කවුරුදැයි මට සිතා ගත නොහැක..!!
මා පරසිදු කල්හාරයන්ගේ පහනින් එලිය බලන්නෙක් වන්නේ මා ඔහු බව පැවසුවොත් පමණි. පැහැදිලිවම එවැනිදෙයක් සිදුවී නොමත...ඔබට අද ලිදෙන් එගොඩ වීමට අවස්තාවක් උදා නොවන බව මට පෙනීයයි...![]()
ඉදින් තා නිකං ම නිකං කසුන් කල්හාර නාම ධාරියෙක් නම්, මෙතැන වැද රගන්නේ කුමකට ද? තා කසුන් කල්හාර නාමධාරී වූවාට අපට අප ගේ අධෝභාගය ද??????
මේ හුය එවන් පරසිදු පුගුලන් ගැන පමණි. තා පරසිදු පුගුලෙකු නොවේ නම් උත්තමාංගය පෙන්වන දිසාවෙක් බලා තොලොංජි වීම යහපතැ!
ඉදින් තා නිකං ම නිකං කසුන් කල්හාර නාම ධාරියෙක් නම්, මෙතැන වැද රගන්නේ කුමකට ද? තා කසුන් කල්හාර නාමධාරී වූවාට අපට අප ගේ අධෝභාගය ද??????
මේ හුය එවන් පරසිදු පුගුලන් ගැන පමණි. තා පරසිදු පුගුලෙකු නොවේ නම් උත්තමාංගය පෙන්වන දිසාවෙක් බලා තොලොංජි වීම යහපතැ!



ඌව වෙලා...
මා ඔබට කියූ දෙයක් නොමැත.. ඔබම තමා මාගේ පොස්ටුවක් කෝට් කර ලිදේ දැම්ම කියා කෑගසුවේ..
ඔබමයි මා දෙස අධෝභාගය දිගු කරේ...
uba kasuna namayi kollo man ugen dan ahuwa!
aullak na ubata jaya
uta account 1 kiriya na machang
VK


a kale hena hathal wagayak dunna elakiriye...
