ශ්‍රී ලංකාව ආර්ථික අතින් අසාර්ථකයි - Moody's International

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ශ්‍රී ලංකාව ආර්ථික අතින් අසාර්ථකයි - Moody's International

    ශ්‍රී ලංකාව ආර්ථික අතින් දිගටම පල්ලෙහාට. ග්‍රීසිය වගේ වේවිද දන්නේ නැහැ. දවසින් දවස මිලියන ගනම් විදේශ යෝජනා අයින් කරගන්නවලු


    Rating Action: Moody's changes outlook on Sri Lanka's rating to negative from stable; affirms government bond rating at B1



    Global Credit Research - 20 Jun 2016


    Singapore, June 20, 2016 -- Moody's Investors Service has today affirmed the government of Sri Lanka's foreign currency issuer and senior unsecured sovereign ratings at B1 and changed the outlook to negative from stable.




    Two key drivers underpin the change in outlook to negative from stable:



    1) Our expectation of a further weakening in some of Sri Lanka's fiscal metrics in an environment of subdued GDP growth which could lead to renewed balance of payments pressure.



    2) The possibility that the effectiveness of the fiscal reforms envisaged by the government may be lower than we currently expect, which could further weaken fiscal and economic performance.



    see



    https://www.moodys.com/research/Moo...Sri-Lankas-rating-to-negative-from--PR_348945
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ‘මහ බැංකු අධිපති රටේ ආර්ථිකයට වැරැද්දක් කළා‘


    2016 ජූනි මස 21 18:51:21 | . , ඉෂංක සුනිමල්

    මහ බැංකුවේ අධිපතිට චෝදනා තිබුණත් ඒ කිසිවක් ඔප්පු වී නැතැයි ද ඒවා චෝදනා පමණක් යැයි එජාපය පවසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (21) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
    ‘මහ බැංකු අධිපතිට චෝදනා පමණක් නොවෙයි තියෙන්නේ. එතුමා රටටත් රටේ සමස්ත ආර්ථිකයටත් සමස්ත ලාංකික ජනතාවටත් බරපතල ආර්ථික හානියක් හා ආර්ථික අලාභයක් ආර්ථික වැරැද්දක් සිදුකර අවසන්. එසේ කියන්නේ මම නෙමෙයි. මූඩි කියන ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතනයයි‘ යැයිද ඔහු කීවේය.

    copyright:lankadeepa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කියුවෙනම් ආර්ථික ඔස්තාර් කියල, කොහොමද කෙරුවාව ගෑනියෙක් හිටියට ලමයෙක් හදාගන්ඩ බැරි වද *න්නය රට කනව, වෙනස් කරගන්ඩ චන්දෙ දුන්න පාහරයන්ට දැන් සනීප ඇති.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    කියුවෙනම් ආර්ථික ඔස්තාර් කියල, කොහොමද කෙරුවාව ගෑනියෙක් හිටියට ලමයෙක් හදාගන්ඩ බැරි වද *න්නය රට කනව, වෙනස් කරගන්ඩ චන්දෙ දුන්න පාහරයන්ට දැන් සනීප ඇති.

    nikam wenasak newi "saba wenasak " dan athiwela thiyenawa :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රට කන්නාට රැවටුන උන්ගෙ කතාව මෙන්න
    වෙනසෙ ඇත්තම කතාව


    :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    රඹා;20311431 said:
    ane manda giya awurudde meka devanath karapu toi haththa dan vadiya penne naththe mokada kiyala

    බය වෙන්න එපා. නාමල් රාජපක්ෂ හරි.......... "රාජපක්ෂ" නම ගැවිලා තියෙන එකෙක් අත් අඩංගුවට ගත්තහම පවුල් පිටින් ඔය සෙට් එක එලියට බහිනවා :lol::lol::lol:
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බය වෙන්න එපා. නාමල් රාජපක්ෂ හරි.......... "රාජපක්ෂ" නම ගැවිලා තියෙන එකෙක් අත් අඩංගුවට ගත්තහම පවුල් පිටින් ඔය සෙට් එක එලියට බහිනවා :lol::lol::lol:
    :lol::lol: so true... Dan muka puttu wela inne
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    ශ්‍රී ලංකාව ආර්ථික අතින් සාර්ථකයි