මම කිවුවේ මහින්ද හොරකම් කළා කියා නෙවෙයි ර&#353

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මම කිවුවේ මහින්ද හොරකම් කළා කියා නෙවෙයි ර&#353

ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමෙන් ආණ්ඩුවේ වැඩටික හරියට කරගැනීමට හැකියාව ඇති බවත්, ඉන් ජනතාවට සේවය කිරීමට ලැබෙන අතරම බලය පවත්වා ගැනීමට ද ඉඩ ලැබෙන බවත්, කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස හෙතෙම මේ බව පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් කොපමණ සංඛ්‍යාවක් ආණ්ඩුවට එන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නය සම්බන්ධයෙන් එම කතා බහ මතුවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට ගැනීමෙන් ජනතාවට එහි බර දැරීමට සිදුවන බව මාධ්‍යවේදීන් පෙන්වාදුන් අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ "ඒකට ඉතින් කරන්න දෙයක් නැ" යනාදි වශයෙනි.

වරප්‍රසාද ලබාදී මන්ත්‍රීවරුන් නොගන්නා බවත්, ආවට පසු වරප්‍රසාද දෙන බවත්, හෙතෙම කියා සිටියේය.

තවද මහින්ද රාජපක්ෂ මහතා උගුරු දණ්ඩ කපා ගන්නා බවට පසුගියදා කළ ප්‍රකාශය ගැනද මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් මහින්ද හොරකම් කළේ යැයි නොකී බවයි.

තමන් කියා සිටියේ රාජපක්ෂවරු හොරකම් කළ බව යැයිද පැවසූ ඒ මහතා හොරකම් කළේ මහින්ද ‍නොව:lol::lol::lol::lol: වටේ සිටි අය යනුවෙන්ද පිළිතුරු දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තුවේදී පිළිතුරු දීම සඳහා අගමැතිවරයා විසින් නිතරම සරත් ෆොන්සේකා මහතාට අවස්ථාව දෙන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ රාජිත ඇමතිවරයා පැවසුවේ ආරක්ෂක කාරණාවලට අදාළව පිළිතුරු දීම සඳහා අගමැතිවරයා එලෙස අවස්ථාව ලබාදෙන බවයි.

තවද අකුරේගොඩ ආරක්ෂක මුලස්ථානය ඉදිකිරීමේදි සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් ගැන සොයාබැලීමට ද ආණ්ඩුව තීරණය කර ඇති බව ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

හුටා මෙන්න මහින්ද හොරකන් කරල නෑලු. පව් මරාට බැන්න ටොයියෝ ටික.
අද ඉඳ මහින්දට මඩක් වත් ගහන්න වෙන්නෙ නෑ කුක්කන්ට. :(
 
  • Like
Reactions: DjAtrocity

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    13510996_1776015055967708_3660675682780337251_n.jpg
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද හොරකම් හොරපු බිලියන 2700 (ඩො බිලි 18) අරන් ටොයියන්ට ලැම්බෝ දෙන්නලු හිටියේ. දැන් ඉතින් කරත්තයක් ගනින්. ගොනා ඉන්නවනේ :lol:
     
    • Like
    Reactions: billythekid

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු අගමැතිතුමාට කැස්සක්.
    ඒ නිසා එතුමා වෙනුවෙන් උත්තර දෙන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා.

    ඒ නයින්,

    ගරු අගමැතිතුමා හට ලිංගාශ්‍රිත ආසාදනයක්/ නෂ්ඨකාම තත්තවයක් ඇති වූයේ යයි උපකල්පනය කරමු.
    එවිට මෛත්‍රි මැතිණියට .......................

    එක්කො ඕන නෑ..........:dull::dull:
    යහපාලනේ නේහ්...............:dull::dull::dull:

    දැන් ගරු රාජිත සේනාරත්න ඇමතිවරයා කියන පරිදි ආරක්ෂක කටයුතු පිළිබද ව අගමැතිවරයා ගෙන් අහන ප්‍රශ්න වලට ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා උත්තර දේ....
    ගම්මන්පිල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබද ව ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ඇසුවේ පාර්ලිමේනුත් වරප්‍රසාද සහ විරුද්ධවාදීන් දඩයම් කිරීම ගැන ප්‍රශ්නයකි.
    ඒ විෂය පථය ආරක්ෂාවට අදාල ද???

    නොදන්න නිසා දැනගන්න මේ අහන්නේ...........
     
    පාර්ලිමේන්තුවේ ආරක්ශාව ගැන කතාකිරීමට හැකියාව තියෙන්නේ විශය අදාල ඇමතිට පමනයි. එ කියන්නේ ආරකශක ඇමති විදියට මයිත්‍රී හො රාජ්ය ආරක්ශ අමාත්‍ය රුවන් විජෙවර්දනට පමනයි. ෆොන්සේට පුලුවන් ගමේ බූක්කුවක් හිර වෙලා නම් ඒ ගැන කතා කරන්න.
    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    යකෝ අර පොනිලගෙ වහල්ලුන්ට තිබ්බ එකම තුරුම්පුවත් නැති කරාම උන්ට යන කල මොකද්ද..
    හෙලා දකිනව හු*තො
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    අනේ සෝක් මහින්ද හොරකන් කරලා නෑලු
    ලොකු කොල්ල ලගදී සිලුත් අරගෙන තිබ්බා
    පව් මෙච්චර කල් බැන්නට
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදී ඇත....
    හොදටෝම රිදී ඇත..........:rofl:

    මම හිතන්නේ මේ අපේ සරත් මැතිදුන් ගේ පුත්‍රෙයකි. මෙතුමා ගේ පියාට අර අරහෙම :Pවුනා ම ඒ වෙනුවෙන් පියා සිය පැදුර සරත් මැතිදුන්ට ප්‍රදානය කොට ඇත........:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Bitter Truth

    :rofl:++2