Rohithata බරපතළයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    රෝහිත අබේගුණවර්ධගේ හිස මතට මාර්ග බාධකයක් ඇදවැටෙයි – තත්ත්වය බරපතළයි



    අද කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පා ගමන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා හදිසි අනතුරකට ලක්වී තිබෙනවා.

    පොලීසිය විසින් මග අවහිර කරමින් දමා තිබූ කහ පැහැති මාර්ග මාර්ග බාධකයක් හිස මතට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

    අනතුරින් ඒ මහතාගේ හිස ප්‍ර දේශයට දැඩ හානී සිදුවී ඇති අතර, ඒ මහතා අසළ සිටි පිරිස රෝහලකාර රැගෙන ගොස් තිබෙනවා.

    කෙසේ වෙතත් රෝහික අබේගුණවර්ධන මහතාගේ තත්ත්වය බරපතළ බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    1-61.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rohithata බරපතළයි
    06-24-2016 02:37 PM THOGE AMMATH MARIYAN:)
    රට විනාශකරන එවුන් හැඳිගාවිලාම යන්න ඕනේ , මගේ අම්ම වුනත් රටට හෙණ කරලා තියෙනවනම් පල දෙයි :)
    :baffled::baffled: උබල වගේ සත්තු හැදපු ඒ අම්ම පව්, අපි නම් කවදාවත් ඔය වගේ තිරිසන් කතා කියන්නෙ නෑ.
     
    May 1, 2016
    75
    20
    0
    :baffled::baffled: උබල වගේ සත්තු හැදපු ඒ අම්ම පව්, අපි නම් කවදාවත් ඔය වගේ තිරිසන් කතා කියන්නෙ නෑ.

    කර්මයක් කලොත් ඵල දෙනවා :) . ඇත්තට මුහුණ දෙන්න, නිකං මනෝ ලෝක වල හීන දැක දැක ඉන්නේ නැතුව :)
     
    • Like
    Reactions: wije99000

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    sorry to say this , රට විනාශකරන හුත්තිගේ පුතාල එකින් එකා මකබෑවිලා කෙලවෙලාම යන්න ඕනේ

    Oka une unp ekekta nam ohoma kiyayida nehhh..:lol: