රටට හරියන්නෙ නෑ බං

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    රටට හරියන්නෙ නෑ බං

    ලංකාවේ,

    + රටට වැඩක් කරලා ඒකේ credit එක තමන්ට දාගන්න පොරකන,
    + තමන්ගෙ පක්ශෙන් උන වැරැද්දක් වහගන්න, කලින් පාලනයෙන් උනු වැරදි ගැන කියල ලැජ්ජාව වහගන්න,
    + සාධාරණ ප්‍රශ්ණයක් ඇහුවහම ගොන් ජෝක් දාලා ඒකෙන් මගාරින
    + දෙයක් කරන්න බැරිනම් පම්පෝරි ගහල බාරගන්න, බැරි නම් බෑ කියලා යන්නෙ නැති,
    + මිනිස්සුන්ට කෙල වුනත් තමන්ට වාසි නම් ඕන වැඩකට කෑගහන, අඩන
    + කලින් ආණ්ඩුව කාලේ වැරදි වුන දේවල්, දැන් ආණ්ඩුව කාලෙ කරද්දි හරි වෙන හා ඒවට උත්තර (මෝඩ ) බදින්න පුලුවන්
    + බලයෙන් ඇස් අන්ධ
    + හැමදාම රජ වෙලා ඉන්න පුලුවන්කියල හිතන
    + තනතුර ලැබෙන්න මිනිස්සුන්ට සේවය කරන්න නෙවේ තමන්ගෙ ලොකුකම පෙන්නන්න, හම්බ කර ගන්න කියල හිතන

    දේශපාලකයො ඉන්නකන්,

    + තමන්ගෙ පරම්පරාවෙන් පුරුද්දට ඡන්දෙ දෙන පක්ශෙට / දේශපාලුවට ඡන්දෙ දෙන
    + මොක කලත් හොදයි කියලා ඌටම පු* දෙන
    + දේශපාලකයො ඉන්නෙ තමන්ට සේවය කරන්න නෙවේ, තමන් ඉන්නෙ උන්ට සේවය කරන්න හිතන හීන මානයක් තියෙන.
    + තමන්ගෙ බලය ගැන දන්නෙ නැති
    + රටට වඩා බඩ ගැන හිතන, නූගත් මෝඩ
    + පටු විදිහට ඡන්දයකදී තීරණ ගන්න ( සමෘද්ධි කැපුවා, අපි උන්ට ඡන්දෙ දෙන්නෙ නෑ)
    + ඕන හුලං විස්කෝත්තකට නමන්න පුලුවන්
    + ලසනන වචනයක් දැම්මහම දේශපාලුවගෙ / පක්ශෙ අතීතය ඉක්මනින් අමතක වෙන
    + රැල්ලට, දැන්වීම් වලට, සුරංගනා කතා වලට රැවටෙන
    + ඕන දෙයක් සතියෙන් අමතකවෙන
    + ඕන බොරුවක් සතුටින් අහන

    ඡන්ද දායකයන් ඉන්න කන්
    රටට හරියන්නෙ නෑ බං
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    සිරාවට බන්,, දැන් කිරියේම බලපන් මොකක්හරි වැදගත් දෙයක් සාකච්චා කරන්න ගියාම,, මේකේ ඉන්න අයගෙන් බොහොම ටික දෙනාය් අනෙක් අයගේ මතය හරි හෝ වැරදි හෝ එකට ගරු කරන්න දන්නේ, වැඩිහරියක් උන් හිතන් ඉන්නේ උන් කියන එකම හරි කියල නිකන් අනිත් අයගේ පරම්පරාවට බනිනවා,, :no::no:

    මේ රට දියුණු කරන්න මුන්ව මකල ආයේ හදන්න ඕන බන් :D:D
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    reputation_neg.gif

    රටට හරියන්නෙ නෑ බං 07-26-2016 11:21 AM ponnayo "balayen as anda & hamadama raja" remove karapiya

    Mun vage un ekkat be ban
     
    • Like
    Reactions: thilina91