යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි

EVC

Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි

    යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය.
    කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය අද මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.
    මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම මුදල් රාජසන්තක කළේය. යෝෂිත රාජපක්ෂ සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන නඩුවේ සැකකරුවෝ ඇප මත මුදා හැර සිටිති.
    සීඑස්එන් නාළිකාවේ රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් ද කුට ලේඛන මගින් ද රේගු හා සමාගම් පනතට පටහැනි ලෙසින් ද සාපරාධි ලෙස පරිහරණය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.

    source - daily mirror/ lankadeepa

    කෝටි පහළොවක් nothing ne ban apit ehin !!!:eek::eek:
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රාජ සන්තක කරලා විතරක් මදිනේ
    මේකව හිරේ දන්නා ඕනනේ නඩු දාල
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නේවි එකට දීපු ස්කොල් එකත් හොරා කාලා, යුද්දෙ කාලේ යු කේ වලට වෙලා ඉඳාලා, යකෝ මූට කෝටි 15 හම්බුනේ නේවි පඩියෙන්ද? මෙන්න හොරු අහුවෙලා
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Erozaannn... koo oyaa,,
    Yoshithata mehema salli thiyanawanam..
    Nandasena Gotabaya Rajapakshata ehema kohoma ethida..
     

    ideaman

    Member
    Jun 21, 2016
    39
    5
    0
    යකෝ කඩුවෙල උසාවියෙන් කියල තියෙන්නෙ. තව ටික දවසකින් කොළබ මහාධිකරනෙන් ඔය නියොගේ කැන්සල් වෙනව.... බලපන් කො :D:D:D:baffled::baffled::baffled:
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Thawath yaatgrawak yaida danne ne oka rajasanthaka kalat. Me rate innawane unta sepa widinn satha pahaka wasiyK nethuwa udu burana pisso kottasayak. Oya kegahana untath owa walin kotasak hari lebila ke gahana wanam kamakuth ne. Koti 15k kiyanne ithin unta maseyak club yana wiyadamatath adu gaanak.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කඩුවෙල මහේස්ත්‍රාත් කියුවනම් හරි ඇති , ඔයිට කලින් මහ අධිකරනයෙක් අධිකරන මානසකින් තොරව තින්දු දෙනව කියල,දුන්න තින්දු නිශ්ප්‍රබා කරෙත්, ඔය නඩුකාරතුමා දුන්න තින්දු තමයි. ඒක නිසා ඔය තින්දු හිස මුදුනින් පිලිගෙන මහ අධිකරනයෙන් ඇපිල් කරානම් වෙනස්ම තින්දුවක් ගන්ඩ පුලුවන් :cool: ඒක නිසා ඔය ගු ඇන් පි නිවටයො ටික පුදින් නැතුව ඉන්ඩ.:P
     
    Last edited:
    • Haha
    Reactions: SLBlackKnight

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කඩුවෙල මහේස්ත්‍රාත් කියුවනම් හරි ඇති , ඔයිට කලින් මහ අධිකරනයෙක් අධිකරන මානසකින් තොරව තින්දු දෙනව දුන්න තින්දු නිශ්ප්‍රබා කරෙත් ඔය නඩුකාරතුමා දුන්න තින්දු තමයි. ඒක නිසා ඔය තින්දු හිස මුදුනින් පිලිගෙන මහ අධිකරනයෙන් ඇපිල් කරානම් වෙනස්ම තින්දුවක් ගන්ඩ පුලුවන් :cool: ඒක නිසා ඔය ගු ඇන් පි නිවටයො ටික පුදින් නැතුව ඉන්ඩ.:P

    theenduwa deela thiyenne salli raaja santhaka karanna kiyala, Magistrate eke theenduwa methana wedak ne, methana wedagath wenne salli aapu margaya.:yes:

    anyway ara hambaya (mussamil) th salli horakam karala (geenige account ekata aanduwe salli transfer karala) maatu wela ada bailout kala neda? lamayta saneepa ne kiyala..:D
     
    • Love
    Reactions: Xi Jinping

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    රුපියල් මිලියන 158 ක් විතරයිනේ.....
    ඔය රුපියල් මිලියන 158 වගේද.... මහින්ද මහත්තය කොච්චර දේවල් රටට කරාද...
    Highway හැදුවා, පාරවල් හැදුවා, යුද්දේ දින්නා, airport, ... තා කොච්චර දේවල් කරාද...
    ඔය රුපියල් මිලියන 158 වගේ සුළු මුදලක් ගත්තට මොකද වෙන්නේ...
    කෙලෙහිගුණ නොදන්න මිනිස්සු. :angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    theenduwa deela thiyenne salli raaja santhaka karanna kiyala, Magistrate eke theenduwa methana wedak ne, methana wedagath wenne salli aapu margaya.:yes:

    anyway ara hambaya (mussamil) th salli horakam karala (geenige account ekata aanduwe salli transfer karala) maatu wela ada bailout kala neda? lamayta saneepa ne kiyala..:D
    දැන් අපි කියුවනෙ අපි කඩුවෙල මහේස්ත්‍රත්තුමාගෙ තින්දුව හිස මුදුනින් පිලිගන්නව. පස්සෙ අලුත්කඩෙන් ඇෆිල් කරනව ඒක කාටත් තියෙන අයිතියක්නෙ, ඉහල උසාවි වල ඉන්න නඩුකාර හාමුදුරුවරුම කියනවනම් කඩුවෙල උසාව්යෙ තින්දු අධිකරන මනසකින් තොරයි කියල අපි මොකද කරන්නෙ??? අනිව ඉතින් ඉහල උසාවියෙ පිහිට පතයි. එතකොට දුන්න තින්දු උඩු යටිකුරු වෙලා රාජසන්තක කරීම නිති විරොධියි කියුවම ආයෙ ගත්තව දෙන්ඩ වෙනව.ඒක නිසා ගු එන් පියෙ නිවටයො පිදුනාට වැඩක් නැ නිකන්ම හුලන් බහිනව මහ අදිකරන තින්දු එද්දි.:P

    ලමයට අසනීපයි කියල ඇප දෙන්නෙ නැ අධිකරන වලන්,:no: අපහාස කරන්ඩ එපා දුන්න තින්දුව පිලිගනින්.:confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    reputation_neg.gif
    යෝෂිතගේ කෝටි පහළොවක්... 08-10-2016 07:34 PM mahindata kiyala $$$$$$

    හොදාම රිදිල පව් ගු එන් පි නිවටයො.:P
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රුපියල් මිලියන 158 ක් විතරයිනේ.....
    ඔය රුපියල් මිලියන 158 වගේද.... මහින්ද මහත්තය කොච්චර දේවල් රටට කරාද...
    Highway හැදුවා, පාරවල් හැදුවා, යුද්දේ දින්නා, airport, ... තා කොච්චර දේවල් කරාද...
    ඔය රුපියල් මිලියන 158 වගේ සුදු මුදලක් ගත්තට මොකද වෙන්නේ...
    කෙලෙහිගුණ නොදන්න මිනිස්සු. :angry:
    apitanam satheth watinawa bn,api keeya keeya hari gewana badu salline bn oya naasthi karanne
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    දැන් අපි කියුවනෙ අපි කඩුවෙල මහේස්ත්‍රත්තුමාගෙ තින්දුව හිස මුදුනින් පිලිගන්නව. පස්සෙ අලුත්කඩෙන් ඇෆිල් කරනව ඒක කාටත් තියෙන අයිතියක්නෙ, ඉහල උසාවි වල ඉන්න නඩුකාර හාමුදුරුවරුම කියනවනම් කඩුවෙල උසාව්යෙ තින්දු අධිකරන මනසකින් තොරයි කියල අපි මොකද කරන්නෙ??? අනිව ඉතින් ඉහල උසාවියෙ පිහිට පතයි. එතකොට දුන්න තින්දු උඩු යටිකුරු වෙලා රාජසන්තක කරීම නිති විරොධියි කියුවම ආයෙ ගත්තව දෙන්ඩ වෙනව.ඒක නිසා ගු එන් පියෙ නිවටයො පිදුනාට වැඩක් නැ නිකන්ම හුලන් බහිනව මහ අදිකරන තින්දු එද්දි.:P


    Koheda yanne malle pol katha oni ne, Mahethrathge theenduwa peththaka thiyapana, umba kiyanne ethakota salli horakam karapu eka boruwak kiyalada?



    ලමයට අසනීපයි කියල ඇප දෙන්නෙ නැ අධිකරන වලන්,:no: අපහාස කරන්ඩ එපා දුන්න තින්දුව පිලිගනින්.:confused:
    me thiyenne ada.lk eke thibba news eka.

    දින පනහකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියනය බැගින් යූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (10දා) නියෝග කළාය.

    ජනපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මාධ්‍ය ප්‍රකාශකවරයා ඇප මත නිදහස් කළේ දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් බවද පැවැසුවාය.මුසම්මිල් මහතාට රට යෑම තහනම් කිරීමටත් මහසේත්‍රාත්වරිය නියෝග කළෙය.

    meke thiyana hetiyata daruwange asaneepa gathiyath, bailout karanna eka main reason ekak.