කෝස්ටික් සෝඩා ගන්න පුලුවන් තැන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,891
    1
    58,152
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝස්ටික් සෝඩා ගන්න පුලුවන් තැන්

    මහරගම අවටින් කෝස්ටික් සෝඩා ගන්න පුලුවන් තැන් දන්නවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං මේ පොන්නයා????
    reputation_neg.gif

    කෝස්ටික් සෝඩා ගන්න... 08-18-2016 01:04 PM halo dath pons
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    පොහොර කඩවල තියනවා බන්...1kg එකක් Rs.200 ක්. මම ගිය සතියෙත් ගත්තා ...අක්කගෙ පොඩි එකත් එක්ක එකතු වෙලා hydrogen balloon පුම්බලා උඩ යවන්න.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,891
    1
    58,152
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොර කඩවල තියනවා බන්...1kg එකක් Rs.200 ක්. මම ගිය සතියෙත් ගත්තා ...අක්කගෙ පොඩි එකත් එක්ක එකතු වෙලා hydrogen balloon පුම්බලා උඩ යවන්න.

    සිරාවටමද මචන්? මටත් ඔය වැඩේ තමයි කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: Dntec

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    පොහොර කඩවල තියනවා බන්...1kg එකක් Rs.200 ක්. මම ගිය සතියෙත් ගත්තා ...අක්කගෙ පොඩි එකත් එක්ක එකතු වෙලා hydrogen balloon පුම්බලා උඩ යවන්න.

    Mamath kara Concentration eka hari gaanata ganda one. Adu wunoth Hydrogen hadenne hemin. Wadi unoth rath wela water vapour hadena handa uda yanne na.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    සිරාවටමද මචන්? මටත් ඔය වැඩේ තමයි කරන්න ඕනෙ.

    පට්ට ආතල් වැඩේ මචන්.. ටිකක් Qulity ballon ගනින්...එක බැලුමක් විතරක් කටින් පුඹලා උපරිම පිම්බෙන size එක බලා ගනින්.:yes: