18+ මීගමුවේ සිංහල රැප්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    18+ මීගමුවේ සිංහල රැප්

    :(:(:(:(:(

    සිංහල රැප්. අඩේ මෙහෙම රැප් කරද්දි මේ වගේ කුණූහරුප කියන්න ඕණේද බන්...

    සබ් වූෆර් දාන් ඉන්න උන් සබ් එක ඕෆ් කරලා හෙඩ් සෙට් එකක් ගහලා අහපල්ලා. අමු කුණූහරුප කියන්නේ. කලකිරෙනවා ඕයි.:(

    Apaye Dane [අපායේ දානේ] 18+ LIL ROME FT KUNCHANA




     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මේවා අහද්දි මේ රටේ අනාගතේ ගැන ලොකු බයක් දැනෙනවා බන්. කෙල්ලෙක් එක්ක තියා අම්මා එක්කවත් පාරේ බැහැලා යන්න බැරිවෙන තැනට මුන් සමාජේ ගෙනියන්නේ! :no::no::no::no:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මේ තියෙන්නේ ඕකට දුන්න reply එක.හරිම වැදගත් reply එකක්.:rofl:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්......
    කළු අමෙරිකානුවො තමන් ගේ අප්‍රිකානු බාසා ඌරුව භාවිතා කරල රැප් කියන සම්ප්‍රදාය හැදුවෙ තමන්ගෙ කලු හම නිසා තමන් විදින අසාධාරණය කියන්න......උන් ඒක පාවිච්චි කලේ ආයුධයක් විදියට....
    අපේ උන්....
    දැන් ඉන්න උන්ට හරුප නැතුව රැප් කරන්න බෑ......
    මුං වගේ පීචං මැටි හුයන්නලා ඉන්නකං අපේ සංගීතයට අබ සරණ ම තමා.....
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    2.50 muddukku wesige puthalaa nedakin

    50-Cent-Happy-cr-Johnny-Nunez-June-2007-640.jpg
     

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    English walin, mother fucker, fuck , fucker, nigga, nigger kiwwahama ubaata okay. Eminem ge Rap ekak ahapan hutti


    thota ammata hukanna, hutta, hunawa , kariya kiwwahama... thota mehe guu yanawa. idakin ponnaya tho wage


    yeah motherfuckers, -rep welcome when telling the truth
    reputation_neg.gif
    18+ මීගමුවේ සිංහල රැප් 09-06-2016 09:28 PM ponz
    reputation_neg.gif
    18+ මීගමුවේ සිංහල රැප් 09-06-2016 09:24 PM allah puwakbadilla
    reputation_neg.gif
    18+ මීගමුවේ සිංහල රැප් 09-06-2016 09:10 PM Fuck you sloppy ass motherfucker.:P
    reputation_neg.gif
    18+ මීගමුවේ සිංහල රැප් 09-06-2016 08:55 PM තොගේ ammata හුකපන්:D
    reputation_neg.gif
    18+ මීගමුවේ සිංහල රැප් 09-06-2016 08:50 PM තොගේ ammata හුකපන්:D
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මුන්ට දැන් නිදහස වැඩී.. ඒක නිසා ඕනෙම දෙයක් කියන්න කරන්න පුලුවන් ඒකයි මේ
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    2.19 අම්ම තාත්තට නිගරු ටෝක් තියා ගනින් ෆිල්ටී, උඹ කියන්නෙ උඹ ගැනමයි
    5.57 අම්මට නැහැ ගරු උඹලා කන්නෙ කුණු

    ඇත්ත කතාව මොනවා නැතත්, ෆිල්ටී තමා සේරම බලු කතා කියන්නෙ ලොකුවට
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලොල්......
    කළු අමෙරිකානුවො තමන් ගේ අප්‍රිකානු බාසා ඌරුව භාවිතා කරල රැප් කියන සම්ප්‍රදාය හැදුවෙ තමන්ගෙ කලු හම නිසා තමන් විදින අසාධාරණය කියන්න......උන් ඒක පාවිච්චි කලේ ආයුධයක් විදියට....
    අපේ උන්....
    දැන් ඉන්න උන්ට හරුප නැතුව රැප් කරන්න බෑ......
    මුං වගේ පීචං මැටි හුයන්නලා ඉන්නකං අපේ සංගීතයට අබ සරණ ම තමා.....

    sangeethayata witharak enwei loku ayye ratath iwarai :dull: