එළකිරියට ආදරයෙන්... EHP
එළකිරියට ආදරයෙන්....
මැතිවරණයට ලියාපදින්චි වූ පක්ෂ සංඛ්‍යාව 4කි.
1.එක්සත් හරිත පෙරමුණ
2. එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ
3.එළකිරි සමාජවාදි පක්ෂය
4.එළකිරි තරුණ පෙරමුණ
අවධානයයි
මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
blacktulip
Senior Member
සහෝදරයාගේ නායකත්වයෙන් එක්සත් හරිත පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත්වී ඇති අතර ඔහු විසින් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත.
දැක්ම-
මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,
,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය
අපි
විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අප නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමු...අප හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...
එලකිරි මැතිවරණ කොමිසමෙන් එ.හ.පෙරමුණේ මතය ගැන අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු
(1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?
හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.
(2)ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.
අන් ජාතින් ගැන විවෙචනය කරන්නට පෙර තමන් ගෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් කතා බහ කිරිම කාලොචිතයයි මාගෙ හැගිම,,"අනුන්ට පෙර තමන්" යන තෙමා පාටය ඔවුන්ට වඩාත් සුදුසුය,,
(3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.
පුනරුප්පත්තිය බුදුන් වහන්සෙ දෙශනා කර ඇති නිසා අප සියලුම දෙනා මරනින් මතු කුමන ආගමක් අදහන පවුල් පසුබිමක උප්පත්තිය ලබයිද නොදනි,,එම නිසා ජිවත් වන කෙටි කාලය තුල තම තමන්ගෙ ආගම් වලට අනුකුලව ජිවත් විම අගය කොට සලකමී,"ආගම් වෙනුවෙන් පන දිමට කතා කලද එ ආගමෙ නායකයන් දෙශනා කර ඇති ලෙසට තම ජිවිත මිනිසුන් හැඩ ගස්සා නොගනී..
(4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.
එකගයි,නමුත් මතයක් මතයෙන් මිස කුනුහරපයෙන් නොවෙ,,මතයක් නැති අය තම හිස් ගතිය කැපි පෙන එක වලක්වා ගන්න කුනුහරප බාවිතා කරයි
(5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.
(6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග
යාවත්කාලින නොවීම.
එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.
ස0වාදය වීවූර්තව තබනු ලැබෙ එම කරුන
(7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.
සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.
(8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.
වනචාරී සිරිත් නවතාම දැමීය යුතුය
එළකිරි හරිත පෙරමුණේ මතය ඔබට සමීප බැව් අප දනිමු. අප එකතු වී තවත් ශක්තිමත්ව ඉදිරි ගමන සාර්තක කරගනිමු.
එළකිරියට ආදරයෙන්....
දැනට එළකිරිය වසර දහයකට අධික කාලයක් සාර්ථකව ශ්‍රී ලංකාවේ විශාලතම සජීවි පුස්තකාලය ලෙස තම සාමාජිකයින්ට වගේම ලක්ශ ගණනින් වූ අමුත්තන් හට සේවය සලසමින් සිටියි.
අපගේ සහෝදර සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙවර පැවැත්වීමට යෝජිත එළකිරි මැතිවරණය අපගේ එළකිරියේ උන්නතියට භාවිතා කරමු.

Last edited: