මේකේ ඉන්නේ ටික දෙනයිය්නේ ..ඇගිලි ගානටත් අඩුයි . උනුත් නාකි ඩයල් ටිඅකක් .....මේ ත්රෙඩ් වහලා දන්න මම යෝජනා කරනවා .....
sl psychozමේකේ ඉන්නේ ටික දෙනයිය්නේ ..ඇගිලි ගානටත් අඩුයි . උනුත් නාකි ඩයල් ටිඅකක් .....මේ ත්රෙඩ් වහලා දන්න මම යෝජනා කරනවා .....

මේක වහලා දාලා sl psychoz කියලා දාපන් අලුත් එකක්.



බැහැ



එලකිරියේ දැවැන්ත චැට ත්රෙඩ හෙවත් ආතල් කෝටියක් ඇති නයිට් ක්ලබ නව වසරට නව සංස්කරණයක් වශයෙන් මෙසේ එලි දැක්වෙන වගයි
මෙහි නිර්මාතෘ ජංගි සමී මේ අවස්ථාවේදී මා ඉතා ආදරයෙන් මතක් කරමි(කොලුකාරකමට නොවේ
)
එන්න ආතල් රසවිදින්න කෙල්ලන් සමග නටන්න ගයන්න ජොගි දමන්න අන්ලිමිටඩ් ෆන් සමග
![]()