රතු මිරිස් -ඉදිරියේ රාළ
රතු මිරිස් හදන්නේ අමු මිරිස් වේලලා නෙමෙයිද? (මම අහන්නේ අපි අපේ රටේ කන සාමාන්‍ය මිරිස් වගේ එකෙක් නෙමයිද මේක)
ඉන්දියාවෙන් ගෙන්නන එකේ මොකද්ද අවුල? පාවිච්චි කරන මිරිස් වර්ගයද ? බෙහෙත් ගහනවද? නැත්තන් කොතනද වැරැද්ද?
ලෝකෙ කොහෙ කොහොම හැදුවත් රතු මිරිස් හොද නැද්ද? විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඕනේ...
රතු මිරිස් විතරද හොද නැත්තේ ..අමු මිරිස්,කොච්චි,නයි මිරිස්,ගම්මිරිස් මේවගැනත් කියන්න..
මම දරුනුවටම මිරිස් කන එකෙක්..හොදටම පුරුදු වෙලා දැන්...

Last edited:

.
. ඒත් දැන් එහෙම කැපෙන්නෙ නෑ
. මොකද දන්නෙ නෑ
.