මෛත්‍රීට මොකද වෙලා තියෙන්නෙ

mayson

Member
Nov 10, 2016
192
13
0
මෛත්‍රීට මොකද වෙලා තියෙන්නෙ

අසනීප වෙලාලු නේද?
 
  • Like
Reactions: HKavinda

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    ඇයි බං අසනීප වෙන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවද ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    ImageShowFB.ashx.jpg

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    තාච්චියට දාපු රොටිය කර වෙන්ට වගේ හදන්නෙ මැණිකේ... ගොහින් දර ටිකක් දාල වරෙන් සුනංගු නොවී..
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසනීප වී බවට ඇතැම් වෙබ් අඩවි කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේය.

    අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා සිය යාපනයේ සංචාරයද අවලංගු කළ බවට තොරතුරු වාර්තා වුවත් ජනපතිවරයාට රාජකාරී බහුල වීම හේතුවෙන් එම සංචාරය අවලංගු කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසීය.

    එසේම යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුව කොළඹදී අද සවස පැවැත්වීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙයි.

    neth news
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    තාච්චියට දාපු රොටිය කර වෙන්ට වගේ හදන්නෙ මැණිකේ... ගොහින් දර ටිකක් දාල වරෙන් සුනංගු නොවී..

    ikmanata kara weyooooooo
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    ඊලග ඉන්නෙ වදපොනිල බයේ බෑ මම ඒකයි කල්පනා කරන්නෙ
     
    • Like
    Reactions: RushAM

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසනීප වී බවට ඇතැම් වෙබ් අඩවි කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේය.

    අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා සිය යාපනයේ සංචාරයද අවලංගු කළ බවට තොරතුරු වාර්තා වුවත් ජනපතිවරයාට රාජකාරී බහුල වීම හේතුවෙන් එම සංචාරය අවලංගු කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසීය.

    එසේම යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුව කොළඹදී අද සවස පැවැත්වීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙයි.

    neth news

    :rofl::rofl::rofl::rofl::rofl:

    හිටියත් මැරිලා වගේ තමයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    මෛත්‍රීට මොකද වෙලා... 01-04-2017 02:46 PM puka sududa

    මයිත්‍රී ගේ ළමයෙක් මේකේ ඉන්නවනේ බොලව්..:rolleyes::rolleyes:

    උබලගේ අම්මා මයිත්‍රී ලගට ගියාද නැත්නම් මයිත්‍රී උබලගේ අම්මා ලගට ආවද?

    • Like
    Reactions: HKavinda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    තාම හරි විස්තරයක් නැහැ බන්.
    අසනීප වෙලා අමාරුයි කියලා කතාවක් යනවා. :confused:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සිරිසේන මැරෙනවට සතුටු අය කැමති එයාගෙන් පස්සේ කවුරු ජනාදිපති වෙනවටද?

    මහින්ද
    ගෝටාභය
    සජිත්
    රනිල්
    නාමල්