freelance කරොත්...

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆ්‍රීලාන්ස් කරන්න එපා බන්..ලංකාව වගේ රටකට හරි යන්නේ නැහැ..පලයන් සිථිර ජොබ් එකකට..පසු කාලීනව වැදගත් වේවි ;)

    මන් නම් දන්නා කෙනෙක්ට ෆ්‍රීලාන්ස් කරන්නේ කියන්නේ නැහැ :no:

    uba dan nathiwata freelance karala maseta 5lak. hoyana (graphic only) aya man ona taram dannawa. podi ekek innawa 97. hithaban job ekak kala nam u graphic kenek widiyata 15000 padiyata weda train unama 25-30 dei. man masekata 1lak hoyala thiyanawa freelance walin man krapu job eken mata hambune 20 OT kaloth 24 wage ethakota................
     
    • Like
    Reactions: KasunKDP

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම කරන්නෙත් freelancing තමයි..
    උබ අවුරුදු කීයක් freelancing කරලද ඔය ටික කිව්වෙ ?
    මම වැඩ කරන්නෙ මට ඕන වෙලාවට..
    සල්ලි එනව නම් ගෙදරට කිසිම ප්‍රශ්නයක් නෑ..
    අනික වෙන වෙන උන් කියන කතා අහ අහ ඉන්න ගියොත් කවදාවත් ගොඩ යාමක් නෑ..
    වෙන එවුන් ඇවිත් උබලට කන්න දෙන්නෙ නෑ නෙ..
    freelancing කරන එක ලේසි වැඩක් නෙවේ..
    මොකද චුට්ටක් එහෙන් මෙහෙන් අත ගාල freelance කරන්න ගියොත් අනාත වෙන නිසා..

    conclusion : එක එක එවුන් කියන ඒවයි.. අනිත් උන් හිතන විදියයි..
    අරූ මොනා හිතදයි මූ මොනා හිතයිද and එක එකා කියන ඒව අහගෙන ඔව් ඒකත් ඇත්ත තමයි කිය කිය හිත හිත හිටියොත්..
    සදා අනාතයි..

    අවුරුදු 02ක් :P
     
    Oct 13, 2016
    2,675
    276

    උඹ කියන එකත් ඇත්ත බන්. උඹ වුනත් අර anti-virus එක හදද්දී රට්ටු කොච්චර කතා හැදුවද. ඒත් කෝ උඹ සැලුනද? නෑනේ. තාමත් updates දෙනවා නේ වෙනදා වගේම සතියෙන් සතියට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන එකත් ඇත්ත බන්. උඹ වුනත් අර anti-virus එක හදද්දී රට්ටු කොච්චර කතා හැදුවද. ඒත් කෝ උඹ සැලුනද? නෑනේ. තාමත් updates දෙනවා නේ වෙනදා වගේම සතියෙන් සතියට

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ කියන එකත් ඇත්ත බන්. උඹ වුනත් අර anti-virus එක හදද්දී රට්ටු කොච්චර කතා හැදුවද. ඒත් කෝ උඹ සැලුනද? නෑනේ. තාමත් updates දෙනවා නේ වෙනදා වගේම සතියෙන් සතියට

    51880402.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0
    lankawe freelancing karana un 22000+ innawa (man newei kiyanne sameekshanayak)

    a atara innawa masekata 2.5 million hoyana un. neha kiyanawa nam proof ekkama dennam hebai nikan beha. :no:

    saha athal eke inna unuth ona taram free ekath ekka dawasata 10-12 hours maximun weda karala.

    Freelancing කියන්නේ මචන් කිසිම company එකක ස්ථිර සේවකයෙක් නොවී තමන් ස්වාදීනව සේවා සපයන කෙනෙක්ට. එහෙම අය internet හරහාම කරන්න ඕනේ නෑ. උදා: makeup artist, photographer

    උඹ ඔය 2.5 million කියන්නේ ලසන්ත ගැනද මචන්?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹ කියන එකත් ඇත්ත බන්. උඹ වුනත් අර anti-virus එක හදද්දී රට්ටු කොච්චර කතා හැදුවද. ඒත් කෝ උඹ සැලුනද? නෑනේ. තාමත් updates දෙනවා නේ වෙනදා වගේම සතියෙන් සතියට

    :lol::lol:

    සැරටම ලිදේ ඔබලා :dull::dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Freelancing කියන්නේ මචන් කිසිම company එකක ස්ථිර සේවකයෙක් නොවී තමන් ස්වාදීනව සේවා සපයන කෙනෙක්ට. එහෙම අය internet හරහාම කරන්න ඕනේ නෑ. උදා: makeup artist, photographer

    උඹ ඔය 2.5 million කියන්නේ ලසන්ත ගැනද මචන්?

    u witarada ban freelancing karanne??? ow uth ekkenek. mata mathak une uwa newei hebai. :)

    man dannawa freelancing kewama internet pamanak nowana bawa, man kiyanne katawath penna samaaja thathwayak maintaine karanwata wada eka hugak nidahas. hebai ekata aathma shakthiyak thiyenna ona eka ekage katha ahan nathiwa inna.

    mage sinhala awul gihin type wen ne ekai singlish gahanne sorry :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    lankawe freelancing karana un 22000+ innawa (man newei kiyanne sameekshanayak)

    a atara innawa masekata 2.5 million hoyana un. neha kiyanawa nam proof ekkama dennam hebai nikan beha. :no:

    saha athal eke inna unuth ona taram free ekath ekka dawasata 10-12 hours maximun weda karala.

    ඔය තරම් නම් නැහැ මචන්..

    අර බලපන් අර ලසන්ත අයියා කරන ෆෝරම/FB group එකේ..එකේ ඉන්නේ 99% පචයෝ :lol::lol:
     
    RoxDrex

    Member
    Nov 6, 2016
    48
    5
    0
    galle
    සොෆ්ට්වෙයා ඩිවලොපිග්න් වලින් ෆ්‍රීලාන්ස් කරල පස්සෙ කාලෙක කොම්පැනියක ජොබ් එකකට ඇප්ලයි කරොත් ෆ්‍රීලාන්ස් කරපු ප්‍රොජෙක්ට් අපේ එක්ස්පීරියන්ස් එකක් විදියට පෙන්නන්න පුලුවන්ද.? :oo:

    නැත්තන් ෆ්‍රීලාන්ස් කරල ජොබකට ඇප්ලයි කරාම උන් අපිව වර්කින්ග් එක්ස්පීරියන්ස් නැති එකෙක් විදියටද ගනන් ගන්නෙ :(

    මගේ නම් ජොබ්(මගේ පලවෙනි ජොබ් එක) එක සෙට් වෙච්ච තැන සේරම බැලුවේ freelancer project තමයි . :yes::yes:
    එත් ඊට කලින් මෙට්‍රොපොලිටන් එකේ interview ගියා . ඒගොල්ලෝ නම් මගේ freelancer එක්ස්පීරියන්ස් consider කරන්න බෑ කිව්වා. :no::no: එකෙක තැන් වල එකෙක විදියය් ඉතින් ..
    මට නම් සැහෙන්න වැදගත් උන මගේ freelancer එක්ස්පීරියන්ස් එක ජොබ් එකේදී ... :cool:
    anyway මන් ජොබ් එකට අවට පස්සේ freelancer කරන්න ට්‍රය් කලා හරි ගියේ නැ ඉතින් අතරල දැම්ම ... office එකට ඇවිත් freelancer project කරන්න නම් ගියේ නෑ බන් :no::no::no:
     
    Metropolitan Union Place එකේ නේද මචන්? අර නාකියා ද interview කලේ?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    aththane man income eka ahuwe nane :baffled: hebai uta hina weema ubatama hina weemak

    මම කාටද බන් හිනාවුනේ? කවුරු වුනත් මහන්සියෙන් දක්ෂතාවයෙන් හොර බොරු නොකර හම්බ කරනවා නම් කීය හම්බ කලත් වටිනවා බන්.